මාලිමා සජබ ගූඑන්පී ආර්ථික කමිටු

nul

Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    මේකෙ රනිල්ට කඩේ යන xපොහොට්ටු සහ යූඑන්පී සෙට් එකම සජබ සහ මාලිමා ආර්ථික කමිටු ගැන කතා කරනවනෙ. ඒ කමිටු වල සාකච්ඡා වල වැදගත්කම ගැනත් කියවනව. මම ඒ අයගෙන් අහන්න කැමති උඹල ඔය විස්වාසෙ දෙන්න කියන රනිල්ගෙ කමිටුවේ ඉන්නෙ කවුද? රනිල් කාත් එක්කද ඊලග ආණ්ඩුව ආවොත් කරන්නෙ?
    @hirashgeff @tharakaf @EVC @2osama @ruchira55
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    මම ඒ අයගෙන් අහන්න කැමති උඹල ඔය විස්වාසෙ දෙන්න කියන රනිල්ගෙ කමිටුවේ ඉන්නෙ කවුද?
    කමිටුවෙ රනිල් ඉන්නවා. අපිට ඒ ඇති
    රනිල් කාත් එක්කද ඊලග ආණ්ඩුව ආවොත් කරන්නෙ?
    පාර්ලිමේන්තුවෙ නම් පොල්පිති 113ක් තිබ්බත් ඇති. ඕනේ නම් රට තනියම කරන්න අවශ්‍ය ශක්තිය හා දැනුම රනිල්ට තියෙන බව අපි විශ්වාස කරනව
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    කමිටුවෙ රනිල් ඉන්නවා. අපිට ඒ ඇති

    පාර්ලිමේන්තුවෙ නම් පොල්පිති 113ක් තිබ්බත් ඇති. ඕනේ නම් රට තනියම කරන්න අවශ්‍ය ශක්තිය හා දැනුම රනිල්ට තියෙන බව අපි විශ්වාස කරනව
    අඩුගානෙ උඹ ඇත්ත හරි කියනව 🤣🤣.
    උඹ ඔය හිතන විදියටම මාලිමාවෙ උං හිතුවාම ඒකෙ වැරැද්දක් නෑ කියල උඹට හිතෙනවනම් ඔන්න කොමන් ග්‍රව්න්ඩ් එකකට එන්න පුළුවන්.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මයිනගේ hype එක නැති වෙලා දැන් බයියෝ අනාත වෙලා ඉන්නවා වගේ, කවදාහරි රනිල් මල දවසට තමා මේ මැක්කෝ ටිකට ත් හික් ගෑවෙන්නේ :P
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    මයිනගේ hype එක නැති වෙලා දැන් බයියෝ අනාත වෙලා ඉන්නවා වගේ, කවදාහරි රනිල් මල දවසට තමා මේ මැක්කෝ ටිකට ත් හික් ගෑවෙන්නේ :P
    රනිල් කරා හරි නොකර හරි කියපංකො අඩුම ගානෙ ඌට කඩේයන උන් රනිල්ගෙ ටීම් එකේ ඉන්නෙ කවුද කියලවත් කියන්න ඕනනෙ. නැත්නම් කෙහෙලිය වගේ එකෙක් හොර මගඩි කරාම රනිල ඒ ඔයාල එවපු අයනෙ කියල සුදන වෙනව. ඌ කණ්ඩායමේ නායකයනම් ඌගෙ කුක්කො කරන ඒවට වගකියන්න එපැයි. ඒකයි මම අහන්නෙ මොක්කුද ගුපියොන්ගෙ ආර්ථික කමිටුවේ ඉන්නෙ?
     
    • Like
    Reactions: vibhashana

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,611
    75,534
    113
    මේකෙ රනිල්ට කඩේ යන xපොහොට්ටු සහ යූඑන්පී සෙට් එකම සජබ සහ මාලිමා ආර්ථික කමිටු ගැන කතා කරනවනෙ. ඒ කමිටු වල සාකච්ඡා වල වැදගත්කම ගැනත් කියවනව. මම ඒ අයගෙන් අහන්න කැමති උඹල ඔය විස්වාසෙ දෙන්න කියන රනිල්ගෙ කමිටුවේ ඉන්නෙ කවුද? රනිල් කාත් එක්කද ඊලග ආණ්ඩුව ආවොත් කරන්නෙ?
    @hirashgeff @tharakaf @EVC @2osama @ruchira55

    ඔතන ඉන්නෙ කවුද කියන එකට වඩා ප්‍රශ්නේ තියෙන්නෙ ඔකුන් කියන්නෙ මොකක්ද කියන එක.

    ජෙප්පන්ගෙ කතා පොඩ්ඩක් අහල බැලුවාම තෙරෙන්නෙ උන් කොහෙහරි තියෙන එකකට ආස හිතිලා ගෙඩි පිටින් ලංකාවට ගෙන්න හදනවා කියන එක. උන්ට තෙරෙන්නෙ නෑ ඔය ගොඩක් දේවල් වලට බලපාන වෙන සාදක තියෙන බව සහ ඒ සාදක ලංකාවෙ නැති වෙන්න පුලුවන් බව. ඒක තනිකරම උන්ගෙ නොදැනුවත්කම/පලපුරුද්ද නැති කම පෙන්නනවා.

    අනිත් එක එකාට එකෙක් කියන දේවල් වෙනස් වීම. ඒකට හෙතුව නම් ඉතින් විවිද ප්‍රින්සිපල් තියන උන් ඔතනට සෙට්වෙලා අච්චාරුවක් වෙච්ච එක.

    අන්තිමට වෙන්නෙ ගොට part 2 වෙන එක.

    මට තියෙන ප්‍රශ්නෙ එච්චරයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    අඩුගානෙ උඹ ඇත්ත හරි කියනව 🤣🤣.
    උඹ ඔය හිතන විදියටම මාලිමාවෙ උං හිතුවාම ඒකෙ වැරැද්දක් නෑ කියල උඹට හිතෙනවනම් ඔන්න කොමන් ග්‍රව්න්ඩ් එකකට එන්න පුළුවන්.
    රනිල් කියන්නෙ ජයසූරිය වගෙ එක්පීරියන්ස්ඩ් ප්ලේයර් කෙනෙක් නම්, අනුර කියන්නෙ ජයසූරියගෙ බෝල අහුලන හුජ්ජ කොල්ලෙක්. ඔය චරිත දෙකම එකහා සමානයි කියල සලකන්න තරම් අපිට පිස්සුවක් නෑනේ බන්.
     
    • Like
    Reactions: Challenger SRT8

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    ඔතන ඉන්නෙ කවුද කියන එකට වඩා ප්‍රශ්නේ තියෙන්නෙ ඔකුන් කියන්නෙ මොකක්ද කියන එක.

    ජෙප්පන්ගෙ කතා පොඩ්ඩක් අහල බැලුවාම තෙරෙන්නෙ උන් කොහෙහරි තියෙන එකකට ආස හිතිලා ගෙඩි පිටින් ලංකාවට ගෙන්න හදනවා කියන එක. උන්ට තෙරෙන්නෙ නෑ ඔය ගොඩක් දේවල් වලට බලපාන වෙන සාදක තියෙන බව සහ ඒ සාදක ලංකාවෙ නැති වෙන්න පුලුවන් බව. ඒක තනිකරම උන්ගෙ නොදැනුවත්කම/පලපුරුද්ද නැති කම පෙන්නනවා.

    අනිත් එක එකාට එකෙක් කියන දේවල් වෙනස් වීම. ඒකට හෙතුව නම් ඉතින් විවිද ප්‍රින්සිපල් තියන උන් ඔතනට සෙට්වෙලා අච්චාරුවක් වෙච්ච එක.

    අන්තිමට වෙන්නෙ ගොට part 2 වෙන එක.

    මට තියෙන ප්‍රශ්නෙ එච්චරයි.
    දැන් යූඑන්පී උං එකමද කියන්නෙ 🤣🤣. යූඑන්පී එකට අඩුගානෙ පොලිසි එකක්වත් තියෙනවද?

    රනිල් කියන්නෙ ජයසූරිය වගෙ එක්පීරියන්ස්ඩ් ප්ලේයර් කෙනෙක් නම්, අනුර කියන්නෙ ජයසූරියගෙ බෝල අහුලන හුජ්ජ කොල්ලෙක්. ඔය චරිත දෙකම එකහා සමානයි කියල සලකන්න තරම් අපිට පිස්සුවක් නෑනේ බන්.
    ඒ උඹට හිතෙන හැටිනෙ. නන්දසේන ගැන බයියො ඔයිටවඩා දේවල් හිතුවෙ. රනිල් ජයසූරිය හින්ද වෙන්න ඇති 2019 ආණ්ඩුව දෙනකොට ආර්ථික වර්ධනය පස්සට දාල බෝම්බෙකුත් කාල සංචාරක කර්මාන්තෙත් නැත්තටම නැති කරල ගියේ. ඕක නෙවේ ප්‍රශ්නෙ හැබැයි කවුද රනිල්ගෙ ටීම් එක.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    Central Bank Governor Dr. Nandalal Weerasinghe, Treasury Secretary Mahinda Siriwardene, Dr. Sharmini Cooray former Capacity Development director of the IMF Institute, former CB Governor Dr. Indrajit Coomaraswamy and Shantha Daniel.

    Other members of the Economic committee are Deshal De Mel, formerly Verite Research’s Research Director who also served as an advisor to the Ministry of Finance during the 2017-2019 period; Dr. Sarath Rajapathirana, former Economic Advisor to the World Bank and Advocata Academic Advisor; Dinesh Weerakkody, former chairman of HNB and a senior company director; Anushka Wijesinha, former Chief Economist, Ceylon Chamber of Commerce and Institute of Policy Studies (IPS) economist;
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,823
    113
    මාලඹේ
    මේකෙ රනිල්ට කඩේ යන xපොහොට්ටු සහ යූඑන්පී සෙට් එකම සජබ සහ මාලිමා ආර්ථික කමිටු ගැන කතා කරනවනෙ. ඒ කමිටු වල සාකච්ඡා වල වැදගත්කම ගැනත් කියවනව. මම ඒ අයගෙන් අහන්න කැමති උඹල ඔය විස්වාසෙ දෙන්න කියන රනිල්ගෙ කමිටුවේ ඉන්නෙ කවුද? රනිල් කාත් එක්කද ඊලග ආණ්ඩුව ආවොත් කරන්නෙ?
    @hirashgeff @tharakaf @EVC @2osama @ruchira55
    සාකච්ජා වෙන්නේ මොනවද කියලා බලන්න මුලින්ම විවාදය තියන්න කියපන්කෝ 🤦
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Arjuna Mahendran

    Arjuna-Mahendran-.jpg
     
    • Haha
    Reactions: Honey Bunch and nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    සාකච්ජා වෙන්නේ මොනවද කියලා බලන්න මුලින්ම විවාදය තියන්න කියපන්කෝ 🤦
    විවාදයක් ගැන නෙවේ ඕයි අහන්නෙ උන්ට විවාදෙකට එනව කියල නම් ටිකක් හරි දෙන්න උන් ඉන්නවනෙ. මොක්කුද රනිලගෙ එහෙම ඉන්නෙ.

    Central Bank Governor Dr. Nandalal Weerasinghe, Treasury Secretary Mahinda Siriwardene, Dr. Sharmini Cooray former Capacity Development director of the IMF Institute, former CB Governor Dr. Indrajit Coomaraswamy and Shantha Daniel.

    Other members of the Economic committee are Deshal De Mel, formerly Verite Research’s Research Director who also served as an advisor to the Ministry of Finance during the 2017-2019 period; Dr. Sarath Rajapathirana, former Economic Advisor to the World Bank and Advocata Academic Advisor; Dinesh Weerakkody, former chairman of HNB and a senior company director; Anushka Wijesinha, former Chief Economist, Ceylon Chamber of Commerce and Institute of Policy Studies (IPS) economist;
    ඔය දේශපාලනය කරන උන් නෙවේනෙ යකෝ 🤣🤣. රස්සා කරන මිනිසුන්ගෙ නම් ඇලෙව්වෙ ලැජ්ජ නැතුව රවී කරුණානායක, මලික් සාගල වගේ නම් දාන්න බැරි නිසාද?
    ------ Post added on May 31, 2024 at 8:25 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,823
    113
    මාලඹේ
    විවාදයක් ගැන නෙවේ ඕයි අහන්නෙ උන්ට විවාදෙකට එනව කියල නම් ටිකක් හරි දෙන්න උන් ඉන්නවනෙ. මොක්කුද රනිලගෙ එහෙම ඉන්නෙ.

    ඔය දේශපාලනය කරන උන් නෙවේනෙ යකෝ 🤣🤣. රස්සා කරන මිනිසුන්ගෙ නම් ඇලෙව්වෙ ලැජ්ජ නැතුව රවී කරුණානායක, මලික් සාගල වගේ නම් දාන්න බැරි නිසාද?
    ------ Post added on May 31, 2024 at 8:25 AM
    අලි සබ්රී, රනිල් වික්‍රමසිංහ, අජිත් නන්ද ලාල් තව ඕනෙද?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    විවාදයක් ගැන නෙවේ ඕයි අහන්නෙ උන්ට විවාදෙකට එනව කියල නම් ටිකක් හරි දෙන්න උන් ඉන්නවනෙ. මොක්කුද රනිලගෙ එහෙම ඉන්නෙ.

    ඔය දේශපාලනය කරන උන් නෙවේනෙ යකෝ 🤣🤣. රස්සා කරන මිනිසුන්ගෙ නම් ඇලෙව්වෙ ලැජ්ජ නැතුව රවී කරුණානායක, මලික් සාගල වගේ නම් දාන්න බැරි නිසාද?
    ------ Post added on May 31, 2024 at 8:25 AM

    wediya oni naha 2015 yahapalana anduwa daddi mama balaporoththu una harsha wage dial ekakata mister of finance dei kiyala
    antime dunne raviyata :lol:

    2020 viyath magak pennnala parana horu tikata cabinet minister posts dunne arunta dunnne naha muladi

    apith issara hithuwe ranil horek nemei ranil ta horakan karanna oni naha salli tiyanawa, lamai nathi nisa goda gahanne naha kiyala
    habai pora wate inna ewunta horakan karanna denawa. porata salli oni nathi eka unata UNP eka adagena yanna salli onine
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,611
    75,534
    113
    දැන් යූඑන්පී උං එකමද කියන්නෙ 🤣🤣. යූඑන්පී එකට අඩුගානෙ පොලිසි එකක්වත් තියෙනවද?

    ඒ උඹට හිතෙන හැටිනෙ. නන්දසේන ගැන බයියො ඔයිටවඩා දේවල් හිතුවෙ. රනිල් ජයසූරිය හින්ද වෙන්න ඇති 2019 ආණ්ඩුව දෙනකොට ආර්ථික වර්ධනය පස්සට දාල බෝම්බෙකුත් කාල සංචාරක කර්මාන්තෙත් නැත්තටම නැති කරල ගියේ. ඕක නෙවේ ප්‍රශ්නෙ හැබැයි කවුද රනිල්ගෙ ටීම් එක.

    Aragala kaaley revila inna kota awith aran karapan kiwwama lapayai sajiyai "araka ne" "meka ne" " araka adaai" gaga hamini hamini hitiya unta baya nisa.
    Umbala ponnaya ponnaya gaga hitapu eka thani seat eka tiyan gihin aran onna dan kelin wela. Lokey tiyena godak "Economic Expertsla" twitter wala lankaawa nondi kalaa e dawaswala. Goda yaamak ne kiwa. Antimata zimbabwe wlata yatin inflation hitapu api single digit ekakata bassa gaththa aurudak yanna kalin.

    dan itin wata padayo tika finland ganai, newzeland ganai kiyawa kiyawa rata watey yanawa.

    Kelin wela yana kaaley ona ponnayekta talks denna puluwan. Habei aththata kela una dawasaka baya natuwa aran karanna dial ekak wenna ona.

    AKD/Sajiya kiyanne ehema "Dial" newi. Nikan katin bathala hitona gobbayo dennek
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඔය දේශපාලනය කරන උන් නෙවේනෙ යකෝ 🤣🤣. රස්සා කරන මිනිසුන්ගෙ නම් ඇලෙව්වෙ ලැජ්ජ නැතුව රවී කරුණානායක, මලික් සාගල වගේ නම් දාන්න බැරි නිසාද?
    ------ Post added on May 31, 2024 at 8:25 AM

    ප්‍රොෆෙසනල්ස්ලා බන් දාන්නේ. නැත්තන් ඩොලර් යවන්න එපා කියන උන්වයි, අපි ණය ගෙවන්නේ නෑ මචෝ කියන උන්වයි දාන්නේ නෑ.​

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    රනිල් කරා හරි නොකර හරි කියපංකො අඩුම ගානෙ ඌට කඩේයන උන් රනිල්ගෙ ටීම් එකේ ඉන්නෙ කවුද කියලවත් කියන්න ඕනනෙ.

    Sagala

    Akila

    Range Bandara

    Wajira
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    රූපියල ශක්තිමත් වුනාම ඇමෙරිකාව බෝම්බ ගහයි කියන පන්නයේ උන් ආර්‍තික කමිටුවලට දාගෙන පිස්සු කෙලින පක්ෂත් තියෙනවා...​

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    ඒ උඹට හිතෙන හැටිනෙ. නන්දසේන ගැන බයියො ඔයිටවඩා දේවල් හිතුවෙ. රනිල් ජයසූරිය හින්ද වෙන්න ඇති 2019 ආණ්ඩුව දෙනකොට ආර්ථික වර්ධනය පස්සට දාල බෝම්බෙකුත් කාල සංචාරක කර්මාන්තෙත් නැත්තටම නැති කරල ගියේ. ඕක නෙවේ ප්‍රශ්නෙ හැබැයි කවුද රනිල්ගෙ ටීම් එක.
    මටත් කියන්න තියෙන්නෙ උබ රනිල් ගැන හිතන් ඉන්න හැටි කියල තමයි. ආර්ථික වර්ධන වේගය වැඩි වෙන්න පටන් ගන්නකොටම තමයි නන්දසේනයා බෝම්බ ගහලා රටේ මිනිස්සුන්ව මරල රට වැට්ටුවෙ. ඒ වෙනකොට රනිල් නෙවෙයි රටේ ආරක්ෂාව බැලුවෙ. ඒක කරේ මෛත්‍රී. අඩුම ගානේ රනිල්ට ඩිෆෙන්ස් මිනිස්ට්‍රියෙ පස් පාගන්නවත් මෛත්‍රී ඉඩ දුන්නෙ නෑ. එහෙම ඉඩ නොදුන්න කෙනා තමයි 2019දි නන්දසේනට සපෝර්ට් කරේ.