හරි හරි මගේ 😌
පොඩි අදහස් ටිකකුයි, තැන් ටිකකුයි ඕන පහල වැඩේට.
පොඩියට අත්සනක් එහෙම ගහලා පිළිවෙලක් වෙලා, ඔෆ්ස් එකෙන් තෝරගත්ත සෙට් එකකට සහ නෑදැයෝ, ලගම යාලුවෝ දෙපැත්තෙන්ම 70කට විතර අඩියකුත් එක්ක රෑ කෑමක් දෙන්න අදහසක් තියෙනවා. හෝල් වෙඩිමක් ගන්නේ නැහැ.
සැලකිලිමත් වෙන්න ඕන දේවල් මොනවද සහ කොලබ අවටින්...