1. Walter White

    ඉගනගන්න පුංචි දරුවන් වෙනුවෙන් පොඩි වැඩක්

    මචන්ලා කතාව මේකයි. ඔෆිස් එකේ CSR activities එකකට පොඩි අදහසක් තියෙනවා ඉගනගන්න ළමයින් වෙනුවෙන් දෙයක් කරන්න. සරලවම ඉස්කෝලෙකට පොඩි ළමයි ගානක් ඉන්න. ඉතින් මේකට පොත් වල ඉදන්, වතුර, වැසිකිලි සහ අවශ්‍යනම් ලැප්ටොප් 5-8 ක් වගේ වෙනකන් අපිට යන්න පුළුවන්. පොඩ්ඩක් බලලා කියන්න පුලුවන්ද කොලබ ඉදන් ගොඩක් දුර...
  2. Walter White

    කුරුණෑගල සිට කොලබට එන්න බස් එකක් 🚎

    ගුපියනි, කතාව මෙහෙමයි. මට හෙට බණ ගෙයක් තියෙනවා කුරුණෑගල ටවුම ලගම යන්තම්පලාව. ඉවරවෙද්දි කොහොමත් රෑ 8.30 වගේ වෙයි. කොලබට එන්න කොහෙන්ද බස් එකක් සෙට්කරගන්න පුළුවන්? බස් තියේද? කොහෙටද එන්න ඕන බස් එකක් ගන්න
  3. Walter White

    Xiaomi Redmi 14C - 8/256 📱

    මචන්ලා මම දැනට බාවිතා කරන්නේ Samsung Galaxy M12 එකක්. මම ඉතින් ඕකෙන් ලොකු දේවල් කරන්නේ නැහැ. බේසික් ටිකයි පොඩි චිත්‍රපටයක් බලනවා හිටපුගමන්. මම අලුතින් Xiaomi Redmi 14C - 8/256 එකක් ගන්න හදන්නේ. එක බාවිතා කරන අය ඉන්නවද කිරියේ? බැටරිය එහෙම කොහොමද? පොඩ්ඩක් වාසි, අවාසි කියන් යමුද? තුති
  4. Walter White

    PTE TEST - මිට්ටනි උදව්වක් 🙌 (3)

    මිට්ටනි, PTE එකට පාවිච්චි කරන්න හොද Headphones මොනවද? උබලා ගාව තියේනම් මට සාදාරන ගානකට විකුණනවද? පොඩ්ඩක් බලලා කියන්න මිතුරනි :love:
  5. Walter White

    මොකක්ද මේ "Strait of Hormuz" කියන්නේ? 🚢⚓🛳️

    මොකක්ද මේ හෝමූස් සමුද්‍ර සන්ධිය කියන්නේ? තොපිට මම දැන් සිංහලෙන් කියලා දෙන්න යන්නේ අන්තර්ජාලයෙන් ගත්ත තොරතුරු එක්ක. එළකිරි මුස්ලිම් කොන්ග්‍රසයේ උනුත් බලාපිය ඇවිත්. ආතල් එකට වචන එහෙ මෙහෙ කරාට මේ හිච්චි අමුතු ඇටේ මොන ප්‍රශ්නද බන්. කතාවට එමු, තෙල් සුලබ රටවල් පිහිටා තිබෙන පර්සියානු බොක්ක, ඕමාන්...
  6. Walter White

    What is the Strait of Hormuz ? 🚢⚓🛳️

    What is the Strait of Hormuz and why is it so significant? While there have been no major disruptions to the global oil supply so far, the attacks on Iran — by Israel and then the US — have rattled investors, sending oil futures soaring by around 10% since the start of hostilities, among fears...
  7. Walter White

    PTE TEST - මිට්ටනි උදව්වක් 🙌 (2)

    මට පොඩ්ඩක් දැනගන්න පුලුවදන් PTE Exam එක ලංකාවේ කරන්න හොදම තැන කොහෙද කියලා? ඒ කියුවේ සම්පුර්ණ ගාස්තු වගේ තොරතුරු. අන්තර්ජාලයේ තියෙන්නේ USD 167 කියලා. එතකොට කරන තැන සපයන සේවාවන් සහ උපකරණ වලටත් වෙනම ගන්නවද? සහ කරන්න හොදම තැන වගේ දේවල් ටිකක් :rolleyes:
  8. Walter White

    PTE - APEUNI PACK - මිට්ටනි වරෙන් 🙌

    මිට්ටනි, මට PTE වලට APEUni එක දවස් 90 Tests pack එක ගන්න ඕන. මට කෙලින්ම කාර්ඩ් එකෙන් ගෙවලා ගන්න පුළුවන්ද site එක හරහා? නැත්නම් වෙන විදියක් තියේද ගන්න? පින් කෙත හෙළ රන් දෙරණේ, යළි උපදින්නට, හේතු වාසනා වේවා :love:
  9. Walter White

    පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..!!

    සම්බුදු සිසිලෙන් විශ්වය නිවී සැනසෙන, පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..!!
  10. Walter White

    PTE TEST - මිට්ටනි උදව්වක් 🙌

    මිට්ටනි, උදව්වක් ඕන. PTE EXAM එක කරන්න හදන්නේ ඉස්සරහ වැඩ වගයක් ඉලක්ක කරගෙන. ඉතින් වැඩේ හරි විදියට කරගන්න institute එකක් නිර්දේශ කරනවද මට? තුති :love:
  11. Walter White

    🔴 2025 Local Government Election 🔴#එලCAFFE

    ඉතින් මිතුරනි තවත් චන්දයක් අද :yes: 2025 පළාත් පාලන ඡන්ද විමසීම, මේ වන විට ආරම්භ වී තිබේ. එය අවසන් වන්නේ පස්වරු 4 ටයි මෙවර ඡන්ද විමසීම පැවැත්වෙන්නේ, පළාත් පාලන ආයතන 339 ක් සඳහා සභිකයින් 8287 දෙනෙකු තෝරා පත්කර ගැනීම වෙනුවෙන් ය. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දිවයින පුරා ස්ථාපිත මධ්‍යස්ථාන සංඛ්‍යාව...
  12. Walter White

    සමේ අවුලක් - මිට්ටනි වරෙව්

    ගුපියනි, කොලබ අවට වියලි සමක් සම්බන්ද ගැටලු වලට හොදම ඩොකා කවුද? සම වේලෙන එකක් සම්බන්ද ගැටලුවක්
  13. Walter White

    Pravinkoodu Shappu - මලයාලම් ෆිලුමක් 🙌

    ෆිලුමේ නම Pravinkoodu Shappu වැටෙන්නේ Crime / Thriller ගණයට Basil Joseph සහ Soubin Shahir සංයෝගයෙන් අලුතෙන්ම ආව Murder Mystery Crime Thriller මලයාලම් චිත්‍රපටය තමයි "Pravinkoodu Shappu" එක දවසක රෑ රා කඩයක අයිතිකරුවෙන්, රා කඩය ඇතුළෙම ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගන්නවා. ඒ වෙද්දිත් රා කඩය ඇතුළේ...
  14. Walter White

    කුරුණෑගල සිට මාතරට යන්න 🚎

    ගුපියනි, වැඩේ මේකයි. මට සෙනසුරාදා යන්න වෙලා තියෙනවා කුරුණෑගල වැඩකට. ගිහින් වැඩ වගයක් කරලා එහෙමම යන්න ඕන මාතරට. ඉතින් කුරුණෑගල අවට උන් දන්නවද අදිවේගී මාර්ගයේ බස් තියෙනවද කියලා කියලා කුරුණෑගල - මාතර වෙලාවල් එහෙම ? ප ලි : ඔව් මම කේක් වැඩේ කරගත්තා
  15. Walter White

    කුරුණෑගල අවට මිට්ටන් එන්න 👨‍🍳

    මචන්ලා, කුරුණෑගල අවට සුබ වැඩකට අරන් යන්න පුලුවන් විදියේ කේක් ගෙඩියක් ගන්න පුළුවන් තැනක් කොටන් යමල්ලා. කොලබ ඉදන් අරන් යන්න බැහැ. බම්බුව හෙල්ලුනොත් කියලා හිතෙනවා. ඒකයි එහෙන් ගන්න හදන්නේ. 🧑‍🍳
  16. Walter White

    පිළියන්දලට කෙල්ලෙක් ඕන 🔴🔴

    එකපාරටම හිත රිදෙව්වට සමාවෙන්න, කතාව මේකයි පිළියන්දලට කෙල්ලෙක් ඕන කෙල්ලෙක්ට පිළියන්දල 255 පාරෙන් නවතින්න දෙනවා කතන්දරේ මේකයි, මගේ ඉස්කෝලේ යාලුවෙක් බැදලා දැන් ගල්ෆ් ඉන්නේ. පොරගේ අයියත් ඉන්නේ එහෙ. එයාගේ අම්මා විතරයි පිළියන්දල 255 පාරේ තනියම ගෙදර ඉන්නේ. ඉතින් අම්මත් එක්ක ගෙදර නවතින්න...
  17. Walter White

    හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වේ !!!

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වන දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 82 වියේ පසුවුණි. ඒ මහතා පිළිබඳව උපුටා ගන්නා ලද සටහනක් —————————————- හැරී ජයවර්ධන ❤️ දොන් හැරල්ඩ් ස්ටැසන් ජයවර්ධන ( ලංකාවේ ජා-ඇල 1942 අගෝස්තු 17 වැනි දින උපත ලැබූ) හැරී ජයවර්ධන මහතා...
  18. Walter White

    🔥"රාණි"🔥- ඩොක්ටර් මනෝරාණි සර්වනමුත්තු

    සම්පූර්ණ නම මොකක්ද? මනෝරාණි සර්වනමුත්තු මිස් ද මිසිස් ද? "ඩොක්ටර් මනෝරාණි සර්වනමුත්තු ! බලන්නම ඕනේ ෆිල්ම් තියෙන්නේ හෝල් එකටම ගිහින් බලන්න. බලන්න ඕනේ ෆිල්ම් තියෙන්නේ එනකන් බලන් ඉන්න. මේක මම හිතන් ඉන්නේ එහෙම එකක් කියලා. ජනවාරි 30 තමයි දවස :love: සියලුම EAP මණ්ඩලයේ සිනමාහල් වලින් බෙදාහැරීමට...
  19. Walter White

    වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වෙයි !

    🔴NEWS ALERT : ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වෙයි Senior journalist & former Editor of the "Ravaya" newspaper, Victor Ivan passed away at the age of 75 -Family sources- adaderana.lk අතුල ☹️
  20. Walter White

    Container නොම්බරේ කතාව - 🚢⚓🛳️

    Container සම්බන්දව මම කලින් ලියපු නුල් කිහිපයක් පහලින් 👇👇 https://elakiri.com/threads/shipping-containers-grades-🚢⚓🛳️.2117698/ https://elakiri.com/threads/container-seals-🚢⚓🛳️.2116779/ වර්තමානයේ ගෝලීය භාණ්ඩ ප්‍රවාහනය සහ හුවමාරුව අතුරින් 90% වඩා සිදුවන්නේ බහුමාධ්‍ය බහාලුම් මගිනි. වාර්ෂිකව ටොන්...

    No contents