ගුපි, ජෙපි, බයි, ජෙබයි, චන්දෙ දවසේ ට්‍රිප් ගිය සැමටත්,
කළු, කැත, උස, සුදු, මිටි හැමෝටම සුබ නව වසරක් වේවා!!
උබලා හැමෝම හිතන් ඉන්න විදියටම නව වසර තුල යහපතක්ම වේවා!!!
හිතන් ඉන්න සෑම යහපත් සිතුවිල්ලක්ම සාර්ථක වේවා !!
සුබ නව වසරක් එළකිරි වැසියනි !!
#9inchesEK