නෑ බුදුන් එහෙම දේශනා කරලා නැහැ. බුදුන් දේශනා කරලා තියෙන්නේ සංඝ ශාසනයේ පළමු විනය නීතිය පැනවූ දවසේ ඉඳල පරිහානිය ඇරඹුනා කියල. එකට හේතුව ස්වයන් විනය නැති බුද්ධිය අඩු සංඝයා ගැන. ඉතින් අවුරුදු 2570 ක් යනකම් ශාසනය රැක බලාගත්තෙත් සංඝයා ම තමයි. ඉතින් ඔක්කොම එක ගොඩකට දාලා බුදුන්ට, බුද්ධ ශාසනයට ගහන එක වැඩි...