මම කිව නේ මේක උපමා කතාවක් කියල. උපමා කතාවෙන් උගන්වන්නේ මොකක්ද කියලත් කිව්වා. පාරාජිකා පාලියේ විග්‍රහ ටිකක් කියවල ඒවාට අදාළ වෙනවා කියල හිතනවා නම් එක වෙනම මාතෘකාවක් යටතේ කතා කරන්න පුලුවන්. දැන් හිතමු හාමුදුරුවන්ට කාම සිතිවිල්ලක් පහළ වුනා කියල. එහෙම වුනා නම්, ඒවා ඉතින් උගත් ධර්මධර භික්ෂූන්වහන්සේ...