අනේ හුකේ, හරිහමන් ප්‍රොඩක්ට් එකක් තියෙනවනම් මේඩ් ඉන් කොහෙද වැඩක් නෑ අපි ගන්නවා. දේශිය කියල ලන්කාවෙ හදන ඕන කුනුගොඩක් අපි අස්පගනන් දීලා ගන්න ඕනිද? උන්ට කම්පීට් කරන්න කියපන් කොලිටි, ප්‍රයිස්, වැලියු එකෙන්. ඕනි තරම් ඒ වගේ ප්‍රොඩක්ට් තියෙන්නෙ. එහෙම නැතුව ආන්ඩුව කිව්ව පලියට අපි ගූ ගොඩවල් ගන්න ඕනිද...