1. ruka!

    හොරු නැතුව තෙල් මිල ඉහලට

    බලපන්කො කාන්චනයා කරන කැත වැඩ :angry:
  2. ruka!

    හොරු ට්ක Blast

    කරයි පකක්. උනුත් හිටියනෙ බෝම්බ ගහද්දි උඩ බලාගෙන
  3. ruka!

    🔴 BREAKING NEWS - බඩු මග එන ගමන්

    Dan show eka iwarayi bn
  4. ruka!

    චීනය රුසියාව ඇමරිකාව කොර වෙයි නව ලෝක බලවතෙක් දකුණු ආසියාවේන් බිහිවෙයි

    සින්හලෙන්ම කියලා දාන්න ඇති. කිව්වෙ මොනාද කියලා දන්නෙ නැති නිසා උන් කොරවෙලා යන්න ඇති 🤭
  5. ruka!

    Washing Machine Repair

    Board හදන්න පුලුවන්ද? Same model board එකක් ඔන්ලයින් හරි හොයාගෙන රිප්ලේස් කරගන්න එක ලේසි නැද්ද? එනිවේ කිරියෙ හොඳ එක්ස්පර්ට් ලෙවල් වොශින් මැශින් නම් ඉන්නව, හැබැයි ෆුල් බිසී, මේක දැක්කොත් සප් එකක් දෙයි උබ ට.
  6. ruka!

    Coding ගැන අහන උන්ට මෙන්න පාඩම

    මේක නම් හෙනම කරුමයක් තමයි. කටපාඩමෙන් කෝඩ් කරන්නෙ නෑනෙ බන් අපි.
  7. ruka!

    ගුපියො හෑලි ලිව්වොත් බඩු.ජපානෙටත් බඩු පැකට් ගුපියනේ ..

    ඉතින් බං මේ හුත්**ලා ඇයි මේ මුස්ලිම් එවුන්වම ගෙන්නගන්නෙ? හොඳ මුස්ලිම් උන්වත් නෙවෙයිනෙ ඉන්න ගෝත්‍රිකම උන්වනෙ ගෙන්නෙ. බලපන්කො අපිට ස්කිල් මයිග්‍රේශන් එකක්වත් දාගන්න තියෙන අමාරුව
  8. ruka!

    Grass cutter ඒකේ දුම් පරීක්ෂනය fail උනා

    දැන් ඉතින් දුක්වෙලා වැඩක් නෑනෙ, හයේසිකා මැඩම් ලඟට රිවිශන් එක්කන් පලයන්. මේ පාරවත් ඉතින් හිතට අරන් කරන්න කියපන් ආයෙ ෆේල් වෙන්නෙ නැතුව
  9. ruka!

    කලු ලපයා කොටයි කොටයි ගාන්නෙපා. ලපයා කොට නෑ. AI වලින් කොට කරලා.

    ඊයා යකෝ. ජර්මන් උන්ට හොබිට්ලා මතක් වෙන්න ඇති. හරිම පොටෝ එක සෙට් උනෙ නෑ. හැබයි මේ වගේම සීන් එකක් තිබ්බා මතකයි.
  10. ruka!

    මෙන්න විහිළු නිසා මට වේච දේ , මම කිරියෙන් යනවා

    අර නසෘදීන්ගෙද කොහෙද කතාවක් තියෙනව ඌයි, පුතයි උගෙ බූරුවයි කොහෙදො ගමනක් යන එකක් ගැන. හොයාගෙන කියවපන්
  11. ruka!

    අඩො බලපන් ලංකාවෙ මිනිස්සු වෙනස් වෙලා තියෙන තරම, කියපු එකම තමා ඇතුලේ තියෙන්නෙ කියලා විශ්වාසලු මචන් 🤭🤭

    මේක ඇත්ත :yes: . ඉන්න පැහැදිලි කරන්නම්. මූ ඉපදුනේ සිරිමාගෙ කාලේ, කැම්පස් ගිහින් තියෙන්නෙ ජේ ආර්ගෙ කාලෙ, කැම්පස් අවුට් වෙලා තියෙන්නෙ ප්‍රේමදාසගෙ කාලෙ, මුලින්ම පත්වීම අරන් තියෙන්නෙ චන්ද්‍රිකාගෙ කාලෙ, වරායට ඇවිත් තියෙන්නෙ මහින්දගෙ කාලේ, අධයක්ශ උනේ රනිලගෙ කාලෙ, ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා ගෝටගෙ කාලෙයි...
  12. ruka!

    පච කුමාර

    Marisi Kota...
  13. ruka!

    දීපු ජන්දය ගැන ආඩම්බරයි

    නොදෝමකින් ගොන් හැත්ත. මුන්ගෙ අනිත් වැඩත් මෙහෙමයි. අපි ආන්ඩුවකින් බලාපොරොත්තු වෙන්නෙ අපි දුක් ව්ඳිනකොට උනුත් අපි වගේ දුක් විඳින එක නෙවෙයිනෙ. තොපිත් සැප අරන් අපිටත් සැපේ ඉන්න පරිසරය හදල දීපන් කියලා. වෙන එකෙක් සැපේ ඉන්න එක දකිනකොට ඇහේ කටු ඇනෙන කුහක ටිපිකල් ජෙප්පො ෆෝම් කරන්න නම් හොඳයි මේ වගේ ගොබ්බ වැඩ.

    No contents