ජෝක් නෙවෙයි. සිරාවටම පොර හොරාකන්න බලාගෙන හරි කරයි. කොහොමත් වැඩක් කරන්න නම් වියදමක් දරන්න වෙනවා. හොරාකන එකා කොහොමත් හොරාකනවා. නමුත් අඩු තරමේ වැඩේ හරි වෙනවනේ කොහොම හරි.
මුන් නම් කරන එකක් නෑ. කන්නෙ බොන්නේ නැතුව ඉතිරි කරා කියලා වැඩක් නෑනෙ. දැක්කනෙ ඇල්ල රොක් එක ගිනිගත්තම අපරාදෙ සල්ලි කියලා...