anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
ඔව් බන්...

මම බෙහෙත් බිව්වා බන් එත් අඩු උනේ නෑ...

ඩොකාල ගණන් ගන්නේ නෑ බන් බ්රෙකප් එකෙක් කිව්වම...

අයියෝ ඕක මොකක්ද කියල කියන්නේ ... :dull:

ඩොක්ටර් හරිස්චන්ද්‍ර ගාම්බිර සර් ලගට පලයන්. එයා හොදයි ඔය වගේ එව්වට
 
anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
අහ ඇන්ටන් මල්ලි අද අඩියක් එහෙම ගහන්නේ නැද්ද ගෙදරටැ වෙලා

බියර් එකක් වත් ගේන්න ඕනි දැන් ගිහිං. සති අන්තේ නැත්තං වැඩක් නෑ.
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    බියර් එකක් වත් ගේන්න ඕනි දැන් ගිහිං. සති අන්තේ නැත්තං වැඩක් නෑ.

    මම නම් බොන එක නවත්තන්න තීරණය කරා බන්...

    ඉදල හිටලා බියර් එකක් ගහනව..
     
    බියර් එකක් වත් ගේන්න ඕනි දැන් ගිහිං. සති අන්තේ නැත්තං වැඩක් නෑ.

    murukku-or-traditional-indian-snack-on-picture_csp52043973.jpg

    menna mage gane bite,beer aran awith kiyanna mamath ennam
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මම නම් බොන එක නවත්තන්න තීරණය කරා බන්...

    ඉදල හිටලා බියර් එකක් ගහනව..

    උබ නං බොන්න එපා. දුකට බොන්න එපා කවදාවත්. එකේ තේරුමක් නෑ.

    දවසෙම වැඩ කරලා හවසට හොදට නාලා එහෙම කූල් බියර් එකක් ජොලියට බිව්වට, අයිස් කැටයක් එක්ක අරක්කු ඩිංගක් බිව්වට කමක් නෑ.

    එහෙම නැතුව නිකන් ප්‍රශ්න නිසා එහෙම බොන්න ගියොත් ඔකේ ඉවරයක් නෑ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උබ නං බොන්න එපා. දුකට බොන්න එපා කවදාවත්. එකේ තේරුමක් නෑ.

    දවසෙම වැඩ කරලා හවසට හොදට නාලා එහෙම කූල් බියර් එකක් ජොලියට බිව්වට, අයිස් කැටයක් එක්ක අරක්කු ඩිංගක් බිව්වට කමක් නෑ.

    එහෙම නැතුව නිකන් ප්‍රශ්න නිසා එහෙම බොන්න ගියොත් ඔකේ ඉවරයක් නෑ.

    ඔව් බන් අනික බිව්වා කියල දුක නැති වෙන්නේ නෑ...

    එහෙනම් ඉතින් සිහි නැති වෙන්නම ගහන්න ඕනේ

    නැත්තන් කුඩු වගේ එකක් ගහන්න ඕනේ..
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    menna mage gane bite,beer aran awith kiyanna mamath ennam

    මම බයිට් කන්නේ නෑ ආතේ. බියර් දෙකක් වගේ කුල් කරලා බොනවා හිතුනොත් කෑමට කලින්. නැත්තං අයිස් කැටයක් එක්ක අරක්කු ෂොට් 3 ක් වගේ.

    බිලා ඉවර වෙලා හොදට කනවා. බයිට් එක්ක, කෝකාකෝලා අනං මනං එක්ක බොන්න බෑ මට.

    උබට දෙන්නන් මගේ බයිට් ටිකත්
    .:yes:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඔව් බන් අනික බිව්වා කියල දුක නැති වෙන්නේ නෑ...

    එහෙනම් ඉතින් සිහි නැති වෙන්නම ගහන්න ඕනේ

    නැත්තන් කුඩු වගේ එකක් ගහන්න ඕනේ..

    ඇත්ත. උබේ මතේ සම්පුර්ණ හරි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මම බයිට් කන්නේ නෑ ආතේ. බියර් දෙකක් වගේ කුල් කරලා බොනවා හිතුනොත් කෑමට කලින්. නැත්තං අයිස් කැටයක් එක්ක අරක්කු ෂොට් 3 ක් වගේ.

    බිලා ඉවර වෙලා හොදට කනවා. බයිට් එක්ක, කෝකාකෝලා අනං මනං එක්ක බොන්න බෑ මට.

    උබට දෙන්නන් මගේ බයිට් ටිකත්
    .:yes:

    බිව්වට පස්සේ හොදට කන්න පුළුවන්.. :)
     
    මම බයිට් කන්නේ නෑ ආතේ. බියර් දෙකක් වගේ කුල් කරලා බොනවා හිතුනොත් කෑමට කලින්. නැත්තං අයිස් කැටයක් එක්ක අරක්කු ෂොට් 3 ක් වගේ.

    බිලා ඉවර වෙලා හොදට කනවා. බයිට් එක්ක, කෝකාකෝලා අනං මනං එක්ක බොන්න බෑ මට.

    උබට දෙන්නන් මගේ බයිට් ටිකත්
    .:yes:

    bite kanne nathi eka hondayi machan mokada drink ekath ekka bite kana eka tharan cholesterol hadenna thawath honda method ekak na,marry karalada inne :P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,416
    1
    42,494
    113
    උබ ඔහොම එක දිගට කතා බලන නිසා තමයි උබට හරියට නින්ද නොයන්නේ.

    මට හොඳට නින්ද යනව බං.. රෑට 9ට විතර ටීවි බලන්ඩ ඉඳගත්තම 9.30 වෙනකොට නිදිමතේ ඉන්නෙ..
    වෙලා තියෙන්නෙ මට පාන්දරින් ඇහැරෙන එක. නිදි මත තියෙනව. ඒ වුණාට කොට්ටෙට ඔලුව තියං ඉන්ඩ බෑ වගේ නිකං
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,416
    1
    42,494
    113
    ඔව් බන්...

    මම බෙහෙත් බිව්වා බන් එත් අඩු උනේ නෑ...

    ඩොකාල ගණන් ගන්නේ නෑ බන් බ්රෙකප් එකෙක් කිව්වම...

    අයියෝ ඕක මොකක්ද කියල කියන්නේ ... :dull:

    නෑ ඉතිං උඹට ඕක දිගටම ඇදි ඇදි යනවනෙ
    ඩොකාල දන්නව එක කෙලලෙක් මත්තෙ නැහෙන්නෙ මොකටද තව ලස්සන කෑලි ඉන්නවනෙ කියල
    කරුමෙ උඹට එහෙම හිතන්ඩ බැරි එක..
    මමනං කියන්නෙ කොහොමහරි බෙහෙතක් ලියෝගෙන බීපං..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,416
    1
    42,494
    113
    ඩොක්ටර් හරිස්චන්ද්‍ර ගාම්බිර සර් ලගට පලයන්. එයා හොදයි ඔය වගේ එව්වට

    ඒ මනුස්සය මැරුණ නේ.. දැං කොච්චර කල්ද :angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,416
    1
    42,494
    113
    උබ නං බොන්න එපා. දුකට බොන්න එපා කවදාවත්. එකේ තේරුමක් නෑ.

    දවසෙම වැඩ කරලා හවසට හොදට නාලා එහෙම කූල් බියර් එකක් ජොලියට බිව්වට, අයිස් කැටයක් එක්ක අරක්කු ඩිංගක් බිව්වට කමක් නෑ.

    එහෙම නැතුව නිකන් ප්‍රශ්න නිසා එහෙම බොන්න ගියොත් ඔකේ ඉවරයක් නෑ.

    :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    නෑ ඉතිං උඹට ඕක දිගටම ඇදි ඇදි යනවනෙ
    ඩොකාල දන්නව එක කෙලලෙක් මත්තෙ නැහෙන්නෙ මොකටද තව ලස්සන කෑලි ඉන්නවනෙ කියල
    කරුමෙ උඹට එහෙම හිතන්ඩ බැරි එක..
    මමනං කියන්නෙ කොහොමහරි බෙහෙතක් ලියෝගෙන බීපං..

    බෙහෙත් බිව්වා යකෝ...

    "ඕක මොකක්ද" කියල anti depressant එකක් ලියල දුන්න.,,,:baffled:

    එක මාසයක් බිව්වා එත් බලපෑමක් නෑ,,
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,416
    1
    42,494
    113
    බෙහෙත් බිව්වා යකෝ...

    "ඕක මොකක්ද" කියල anti depressant එකක් ලියල දුන්න.,,,:baffled:

    එක මාසයක් බිව්වා එත් බලපෑමක් නෑ,,

    මොකක්ද බිව්වෙ. :confused: බෙහෙතෙ නම මොකක්ද?