මච්න් ල අපි හැමෝම මිනිස්සුනේ..අපි හැමෝටම හීන,බලාපොරොත්තු තියෙනව...ඒවා හරිගියම සතුටු වෙන්ව නැති උනාම අවුල් යනවා...එක නිසා පුළුවන් තරන් ට්‍රය් කරපල්ලා තව එකෙක්ට හරි ගියාම සතුටු වෙලා තව හරියන්න කියලා ප්‍රර්ථනා කරන්නත් ඒ වගේම තව එකෙක්ට කරදරයක් උනාම,ඌ ප්ර්ශනෙක නං ඉන්නේ ඌ ට හරිගිහින් ඌ බලාපොරොත්තු වෙන...