1. W.Joe

    Gold Price

    Sri Lankawe Gold Price eka aduwenne mona wage kaalekatada?
  2. W.Joe

    Kandy trip

    නුවර මාලිගාවෙ ලග ඉදන් 1. අම්බුලුවාව 2. නෙල්ලිගල බෞද්ධ මධ‍ය්ස්ථානයට 1. කොච්චර දුරක් තියෙනවද 2. යන්න ඕනෙ බස් මොනවද 3. දවසෙන් මෙ ටික බලාගෙන එන්න පුලුවන්ද කියලා කියන්න පුලුවndha Nuwara nawathila inna hoda sure safety place 1kuth kiyanna plz
  3. W.Joe

    Online course

    MS ACCESS database online practically assignments karamin igena ganna puluwan site 1k nadda
  4. W.Joe

    Tamil

    Machanla OL second language Tamil goda daaganna widiyak nadda..... Online lessons balanna site1k nadda
  5. W.Joe

    Birth Certificate

    උපන් දිනෙ විතරක් අරන් කොහොමද මගේ බිර්ත් cඑර්ටිෆිcඅටෙ එක ගන්නෙ???
  6. W.Joe

    Birth Certificate

    ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් උප්පැන්න සහතිකය ගන්න කෙනෙක් කරන්න ඔනෙ පියවර කියන්න පුලුවන්ද? ගොඩක් වෙලාවක් යන වැඩක් ද? ප්‍රා.ලේ. වල විශේශ දවසක් තියෙනවද ඒක නිකුත් කරන?
  7. W.Joe

    honeymoon

    නොදන්න කමට අහන්නෙ,ඇත්තටම අලුත බදින ගෑනු ලමයෙක් honeymoon එකට යනකොට ගෙනියන්න ඕන බඩු මොනවද,,,,එහෙම විශේශ දේවල් තියෙනවද?
  8. W.Joe

    Hardware Problem

    මායිම් වලට හිටවන ලොකු උස කනුකයි....පොඩි කනුවකයි....ගණන් හිලව් දන්න කෙනෙක්ට කියන්න පුලුවන්ද
  9. W.Joe

    Kumburu

    කුඹුරක් හවුල් කාරයො වෙන් කරගන්න කොට වැඩිම අයිතිය තියෙන කොටස ඉඩමේ වැඩිම පළලක් තියෙන පැත්තෙන්ද වෙන් කරන්නේ... මිනින්දෝරුවෙක්ට ඕන විදියට ඉඩම මනින්න පුලුවන්ද... ඛුම්බුරු මනින විශෙශ ක්‍රමයක් තියෙද.....
  10. W.Joe

    Post only Officially Confirmed News

    Dan oka heta da gahanne
  11. W.Joe

    Post only Officially Confirmed News

    Mokkada homagama kathawa???
  12. W.Joe

    General Hospital

    Townhall eke idan General Hospital eke WARD no.52 ekata yana hati danna kenek kiyanna puluwan da???
  13. W.Joe

    Werahara Trial Help

    වේරහැර Trial ගිය අය තමන්ගෙ අත්දැකීම් විස්තර කරන්නකෝ..... කොහොමද Trial එක පටන් ගත්තෙ..... කොහෙද ගියෙ..... අහපු ප්‍රශ්න...... මොනවද වෙච්ච වැරදීම්....... උදේ 8.30ටම පටන් ගන්න වෙලාව හම්බෙලා තියෙන අයට මොනවද කරන්න වෙන්නෙ,,,,,,
  14. W.Joe

    What happened?

    mokakdha ethumata wela thiyenna
  15. W.Joe

    What happened?

    Jayantha Rathnayake ta mokaadha wune,,,,asaneependha???
  16. W.Joe

    driving

    ow,,man thama learners yanawa,,,,podi awulak tiyena nisai ahuwe
  17. W.Joe

    Tharanga Learners

    Werahera Tharanga Learners giya kenek nadhdha?
  18. W.Joe

    driving

    වාහනයක් slow කරල නතර කරන්න කිව්වම කරන්නෙ කොහොමද? manual gear වාහනයක්.....
  19. W.Joe

    How to drive

    Pelawatte, Battaramulle tiyena How To Drive Learners eke wisthara danna kenek nadda? Payments and lessons karana widiya ehema?

    No contents