උබලාට උපරිම එකදිගට ඩිප් කියක් ගහන්න පුලු&#3520

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    උබලාට උපරිම එකදිගට ඩිප් කියක් ගහන්න පුලු&#3520

    උබලාට උපරිම එකදිගට ඩිප් කියක් ගහන්න පුලුවන්ද

    මට එකදිගට ගහන්න පුළුවන් ඩිප් 5..ඒකත් ගහන්නේ පට්ට අමාරුවෙන්..ඒක ගහලත් නිකන් කලන්තේ වගේ..ඒක ගහලා දෙවැනි පාර ගහන්න පුළුවන් 3 ක් වගේ ,,පට්ටම අමාරුයි ...ඇයි බන් මෙහෙම වෙන්නේ ...මොකද්ද හේතුව දන්න කෙනෙක් කියහන්කෝ ...ජිම් යන්නේ නැ ..තව මාසෙකින් විතර ජිම් යන්න ඉන්නේ ...එත් ජිම් යන්නේ කොහොමද බන් ඩිප් ගහගන්න බැරුව .....මොන මගුලක් ද මන්ද මටමනේ වෙන්නේ :(

    home-workouts-without-equipment.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඩිප් කියන එක අර්ථ දක්වන්න. :nerd:

    ඔරිජිනල් ඒවා නං මටත් 4-5ක් පුළුවන් වෙයි. හොරට ගහන බාග ඒවා නං දහයක් අමාරුවෙන් පුළුවන් වෙයි.
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    ඩිප් කියන එක අර්ථ දක්වන්න. :nerd:

    ඔරිජිනල් ඒවා නං මටත් 4-5ක් පුළුවන් වෙයි. හොරට ගහන බාග ඒවා නං දහයක් අමාරුවෙන් පුළුවන් වෙයි.

    මමනම් වැඩිය ඔවා ගැන දන්නේ නැ බන් ..අහලා නම් තියෙන්නේ ඩිප් කියලා ..හරිනම මොකද්ද හරියටම දන්නේ නැ ...:no:
     
    fahrenheit

    Member
    Mar 13, 2012
    281
    19
    0
    max 80.. will try 100 one day. on average 50k vithara puluwan... habai avurudu 3k thisse mama hamathissema gahanava.. patanganna kale eka para 12i uparima... after one year uparima 25k puluwan una.. dan nan amaruwen hari 50k gahanna puluwan..
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    දිගටම කරහන්
    දවස ගානේ 1 ගානේ වැඩිකරහන්

    එකක් දෙකක් ගැහුවත් මාර විදියට මහන්න්සි ...වැඩිය මේවා ගහලා නැ හැබැයි ....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මමනම් වැඩිය ඔවා ගැන දන්නේ නැ බන් ..අහලා නම් තියෙන්නේ ඩිප් කියලා ..හරිනම මොකද්ද හරියටම දන්නේ නැ ...:no:

    නෑ නෑ මම වචනේ ගැන නෙවේ කීවේ :)

    හරියට ගහන එකේ නහයද නලලද කොහෙද බිම වද්දන්න ඕනේ නේද. ඉස්සෙනකොටත් මගේ නං පස්ස බිම කොන්ද උඩ යනවා :P එහෙම ඒවා ගණන් ගන්න බෑ නෙ.
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    max 80.. will try 100 one day. on average 50k vithara puluwan... habai avurudu 3k thisse mama hamathissema gahanava.. patanganna kale eka para 12i uparima... after one year uparima 25k puluwan una.. dan nan amaruwen hari 50k gahanna puluwan..

    මම ගහනවා හරිද වැරදිද දන්නැ ...හරි විදියට ..ගහන හැටි ඉගන ගන්න ..video එකක් හරි කමක් නැ හොයලා දියන්කෝ ...
     
    • Like
    Reactions: fahrenheit

    fahrenheit

    Member
    Mar 13, 2012
    281
    19
    0
    මම ගහනවා හරිද වැරදිද දන්නැ ...හරි විදියට ..ගහන හැටි ඉගන ගන්න ..video එකක් හරි කමක් නැ හොයලා දියන්කෝ ...

    youtube eke athi godak videos.. mama e kale chinese dial ekakage videos balala thamai exercise kale
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    නෑ නෑ මම වචනේ ගැන නෙවේ කීවේ :)

    හරියට ගහන එකේ නහයද නලලද කොහෙද බිම වද්දන්න ඕනේ නේද. ඉස්සෙනකොටත් මගේ නං පස්ස බිම කොන්ද උඩ යනවා :P එහෙම ඒවා ගණන් ගන්න බෑ නෙ.

    ඒකතමයි මම ගහනවා වැරදිද දන්නෙත් නැ...දැන් අවුරුදු 3 කට විතර කලින් ජිම් ගියා එක දවසයි ගියේ ...ඩිප් ගහන්න බැ කියලා බැනුන් ඇහුවා ...අයිත් ගියේ නැ .. :D