අඩෙ මෙහෙම සීන් එකක් අදයි බ්න් දන්නෙ..:baffled:
එක තමයි බ්න්. අදයි මෙහෙම දෙයක් දන්නෙ,හාඩ් එක ගිහින්නම් අනාථයි එකෙන්ම, වෑල වරකත් තිබ්බා , පුරොලා, :D
Power Supply විතරක්නම් හොදයි bn, හර්ඩ් එකයි,බොර්ඩ් එකයි බෙරුනොත් හොදටම ඈති..
එහෙමත් සින් එකක් තියෙනවද, කලින් දෙනන් හිටියෙ නෑ බ්න් :dull...