1. Walter White

    බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වෙයි - RIP !!!!

    බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වෙයි http://sinhala.adaderana.lk/news/159070/බන්දුල-වර්ණපුර-අභාවප්‍රාප්ත-වෙයි ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා ලෙස කටයුතු කළ බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දී ඒ මහතා ජීවිතක්ෂයට පත්ව ඇත...
  2. Walter White

    හෙට සිට සංශෝධනය වන සෞඛ්‍ය මාර්ගෝපදේශ // 14.10.2021

    නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් අනතුරු පැනවූ නව සෞඛ්‍ය මාර්ගෝපදේශමාලාවට අනුව යම් සීමාවන්ට යටත්ව විවාහ මංගල උත්සව පැවැත්වීමට හෙටින් (15) පසු අවසර හිමි ව තිබේ. ඒ අනුව ලබන 16 වැනිදා සිට ශාලාවේ ඇතුළු කරගත හැකි පුද්ගලයින් ගණනින් සියයට 25ක් පිරෙන ආකාරයට, උපරිම පුද්ගලයින් 50කට පමණක් සීමා කරමින්...
  3. Walter White

    දුම්රිය යළි ධාවනයට එක් කිරීම 15වනදා සිට

    දුම්රිය ධාවනය ඇරඹෙන දිනය http://sinhala.adaderana.lk/news/158616/%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA-%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%BA-%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%99%E0%B6%B1-%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA සියලුම දුම්රිය යළි ධාවනයට එක් කිරීම...
  4. Walter White

    New Health Guidelines issued

    Health guidelines to be followed once the quarantine curfew imposed country-wide is lifted tomorrow (October 01) have been issued by the Ministry of Health. The quarantine curfew imposed on the whole country will be lifted with restrictions from 04.00 am tomorrow. New health guidelines have...
  5. Walter White

    Mouse - 2021 #SerialKiller - Highly Recommend ‼️

    බලපු සුපිරිම Korean TV series එකක්. මල් කතාවක් නෙවෙයි. Trilled Masterpiece එකක්. Mouse වල නං ප්‍රධානව සිද්ධ වෙන්නෙ serial killers ලා කරපු සහ කරන අපරාධ ගැන වගේම එවුං කරන අපරාධ investigation කරං යන ක්‍රියාදාමය. තව උං ඒවගෙං බේරී ඉන්න ගහන ප්ලෑන් වගේම serial killing වලිං එහාට ගියපු අමුතුම...
  6. Walter White

    ඇලෙක්සැන්ඩර් පිචුෂ්කින් - "ද චෙස්බෝඩ් කිලර්"

    "ද චෙස්බෝඩ් කිලර්" යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන රුසියානු අනුක්රමික ඝාතක "Alexander Pichushkin" ගැන තොරතුරු කිහිපයක් බෙදාගමු. චෙස්බෝඩ් ඝාතකයා ලෙස හදුන්වාගත් ඇලෙක්සැන්ඩර් යූරිවිච් පිචුෂ්කින ප්‍රබල රුසියානු අනුක්‍රමික මිනීමරුවෙකි. ඔහුගේ ඉලක්කය වූයේ අවම වශයෙන් පුද්ගලයින් 64 දෙනෙකු (චෙස් පුවරුවේ...
  7. Walter White

    මාලිංග විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදෙයි

    මෙරට සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු ඒ බව ප්‍රකාශ කර ඇත. එහි දැක්වෙන්නේ, "වසර 17ක් පුරාවට ජාතික සහ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුළින් මම ලබාගත් දැනුම, අත්දැකීම් තවදුරටත් මට ක්‍රිකට් පිටියක්...
  8. Walter White

    ලෝකයේ බහුලව භාවිතාවෙන යාත්‍රා වර්ග

    කිරියේ හැමෝම නැව් / යාත්‍රා ගැන කතාවෙනවා නෙහ් මේ දවස්ටිකේ. ඉතින් අපි හදුනාගමු ලෝකයේ බහුලව භාවිතාවෙන නැව් / යාත්‍රා වර්ග කිහිපයක් පිලිබදව. අමතරව කියන්න ඕන, නැව කියන වචනේ නාවිකව භාවිතා කරන්නේ වෙසෙල් "Vessel"කියලා මෝටර් එන්ජිමකින් ක්‍රියාත්මකවෙන නිසා අපි ඒවා හදුන්වන්නේ MV. X-PRESS PEARL / MV...
  9. Walter White

    නැවේ විවිධ කොටස් සහ ඒවායේ ක්‍රියාකාරිත්වය

    නැවක සරලව කොටස් හදුනාගනිමු Anchor නැවේ නැංගුරම ලෝහයෙන් සාදා ඇති අතර බර දම්වැල්වලින් නැවට සවි කර ඇත. නැංගුරම්ලෑමේ දී නැංගුරම තීරණාත්මක අරමුණක් ඉටු කරන අතර ඉහළ මුහුදේ හා වරායන්හි ආරක්ෂිතව නැව්ගත කිරීමට සහාය වේ. නැංගුරම ඇතුළු ප්‍රධාන කොටස් පහකින් සමන්විත වේ. * Tripping ring * Shank * Flute *...
  10. Walter White

    වැස්ස තව වැඩි වෙයන් මතකයන් හේදිලා මැකෙන්න!

    වරු ගණන් නිදි නොමැති දෑස් පිය වැසෙන්න කාරණා සිදු වුනෙ ම ඈව මග ඇරෙන්න කොයි තරම් දැඟලුවත් ආදරෙන් බැඳෙන්න මකුළු දැල බැලුවේ ම ගොදුර හිර කරන්න සුන්දර ම දවස් ඒ අතීතයෙ ගෙවී ගිය අසුන්දර මතක ඇත ඒ මැදින් ගලා ගිය හිස්කමක් තනිකමක් දිවි අඹර පිරී ගිය ඉතින් තවමත් ඇනේ මතක කටු විටින් විට මල් සුවඳ පතා එක මලක්...
  11. Walter White

    මුහුදු කොල්ලකරුවන්ගේ නැව් සහ ජොලි රොජර්

    මුහුදු කොල්ලකරුවන්ගේ ස්වර්ණමය යුගය තුළ මුහුදු කොල්ලකරුවන් භාවිතා කළ බොහෝ නැව්, ඔවුන් යාත්‍රා කළ මිනිසුන් තරම් ප්‍රසිද්ධ විය. මුහුදු කොල්ලකරුවන්ගේ නැව් සමහර විට ඔවුන්ගේ කපිතාන්වරුන් තරම් කුප්‍රකට විය. ඔවුන්ගේ ලාංඡනය සමඟ පියාසර කළ අතර එය සාමාන්‍යයෙන් "ජොලි රොජර්ගේ" ස්වරූපයකි. හිස් කබල සහ හරස් ඇට...
  12. Walter White

    පැනමා ඇළ -

    1914 අගෝස්තු මාසයේදී නිම කරන ලද මෙම ඇළ මාර්ගය ලෝකයේ වඩාත්ම නාවික සහ බාන්ඩ ප්‍රවාහනය සදහා යොදාගන්නා ජල මාර්ග දෙකෙන් එකක් වන අතර අනෙක සූවස් ඇළ වේ ( කලින් ලිපියකින් පලකරන ලදී ) කෘතිමව ඉදිකරන ලද, කිලෝමීටර් 82 (සැතපුම් 51) ක ජල මාර්ගයක් වන මෙම ඇල මාර්ගය අත්ලාන්තික් සාගරය පැසිෆික් සාගරය හා සම්බන්ධ...
  13. Walter White

    දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කෙරේ

    නගරාන්තර දුම්රිය ඇතුළු දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට තීරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ සම්බන්ධ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.. මේ අතර පෙ.ව 8.30 ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන අංක 1015 දරන සීඝ්‍රගාමී දුම්රිය 2021.05.08 හා 2021.05.14 යන දිනයන් හි සහ බදුල්ල සිට...
  14. Walter White

    චීනය බලා ගිය විකිරණශීලි ද්‍රව්‍ය රැගත් නැවක් හදිසියේම හම්බන්තොට වරායට

    වැරදීමක් මිත්‍රවරුනි :(:( කොමෙන්ටුවක් එහෙ මෙහෙ උනා - Closed -
  15. Walter White

    ශ්‍රීමත් ලාන්සෙලොට් - Sir Lancelot

    ශ්‍රීමත් ලාන්සෙලොට් ඩු ලැක් නොහොත් ශ්‍රීමත් ලොන්සෙලොට් / ලැන්සෙලට් / ලාන්සෙලොට් යනු බෙන්වික්හි බෑන් රජුගේ සහ ඉලේන් රැජිනගේ පුත්‍රයාය. ප්‍රංශයේ ජනප්‍රවාදවලට අනුව ලාන්සෙලොට් යනු නැතිවූ බෙන්වික් රාජධානියේ බෑන් රජුගේ අනාථ පුත්‍රයාය. ඔහු නයිට් ශ්‍රීමත් ගලහාඩ්ගේ පියා විය. ජනප්‍රවාදවලට අනුව, ඔහු...
  16. Walter White

    CANALS IN THE WORLD THAT MAKE LIFE EASIER

    ගෝලීය නාවික සහ ගුදම් ප්‍රවාහනය සදහා ඇල මාර්ග දක්වන සහයෝගය මෙතෙක් යැයි කිව නොහැකියි. ස්බාවිකවම නිර්මාණය නාවුක ඇළමාර්ග මෙන්ම, මිනිසා විසින්ම නිර්මාණය කරනුලැබූ ඇල මාර්ග ප්‍රධානව ගෝලීය නාවුක ප්‍රවාහනයට මහගු දායකත්වයක් සපයයි. පිහිටීම, දායකත්වය අනුව වැදගත් නැව් මාර්ග කිහිපයක් පහතින් හදුනාගමු THE...
  17. Walter White

    කොළඹ කොටුවෙන් පිටත් වන දුම්රිය ගමන් අවලංගුයි

    COLOMBO (News 1st) : කොළඹ කොටුවෙන් පිටත්වීමට නියමිත සියලු දුම්රිය ගමන් මේ වනවිට අවලංගු කර තිබේ. ඒ , දුම්රිය සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් ය. දුම්රිය එන්ජන් රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසුවේ, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයෙකු පත් කිරීමට අදාළ සම්මුඛ පරීක්ෂණ පැවත්වීමට...
  18. Walter White

    Harry and Meghan set their first series at Netflix

    Harry and Meghan, Duke and Duchess of Sussex, have announced their first Netflix project after signing a production deal last year. "Heart of Invictus" a docu-series from Harry and Meghan's production company Archewell Productions, will follow "a group of extraordinary competitors from around...
  19. Walter White

    මිනිසා අතින් නිම වූ විශිෂ්ට නිර්මාණයක් වන සූවස් ඇළ

    මිනිසා අතින් නිම වූ ඉතාමත් අග්‍රගණ්‍ය නිර්මාණයක් විදිහට සූවස් ඇළ හඳුන්වන්නට පුළුවන්. එමඟින් ලෝකයට හා ලෝක ආර්ථිකයට ඇති වූ මෙහෙය අනුපමේයයි. අප්‍රිකා මහාද්වීපය හා සවුදි අරාබියට මැදිව ඇති රතු මුහුදත්, තුර්කිය, ග්‍රීසිය හා ඉතාලිය වටකොටත් මධ්‍යධරණී මුහුදත් යා කරමින් ස්ථාපිත කර තිබෙන මෙය සැතපුම් 120...
  20. Walter White

    Suez Canal blocked by traffic jam after massive container ship runs aground

    Cairo, Egypt (CNN) Eight tug boats are working to free a large container ship stuck in Egypt's Suez Canal, halting marine traffic through one of the busiest and most important waterways in the world. The rescue boats are working to float and release the Ever Given, a 59-meter-wide (193.5-feet)...

    No contents