- දන්න කුමාරිගෙ නොදන්න නොම්මරේ -
දවස ගානෙ කෝච්චියේ යන එන අපි කෝච්චි ටික අඳුනන්නේ ඒවාට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දාපු නමකින් (යාල් දේවී, පොඩි මැණිකේ, මුතු කුමාරි) නැත්තම් මිනිස්සු විසින් හදාගත්ත නමකින් (කැලෑ කුමාරි, සියනෑ කුමාරි, තොප්පිය) එහෙමත් නැත්තම් ඒවා යන තැන අනුව මිනිස්සු පුරුදු වෙලා තියන...