1. Walter White

    ඔබ තෝරාගත් දිනය අද බව දන්නේ ඔබය

    ඔබ අකාලයේ නික්මුණු බව පවසන්නේ අපය.. නමුත් ඔබ තෝරාගත් දිනය අද බව දන්නේ ඔබය... හේතු දහසක් මවන්නේ අපය.. එකම නිවැරදි හේතුව දන්නෙ ඔබය.. ඉවසන්නට තිබූ බව පවසන්නේ අපය.. ඉවසූ තරම දන්නේ ඔබය.. ලස්සන, දක්ෂයෙකු දුලබ අයෙකු වන්නේ අපටය.. දුලබ මිනිසා නුදුටු මිනිසා ඔබය.. ආදරය ඔබට සුලබ යැයි සිතන්නේ අපය.. ඔබට...
  2. Walter White

    රේල් බස්

    මෙයින් දශක දෙකකට පෙර, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින්, අපූරු පරීක්ෂණයක් සිදු කරන ලදී. ඒ, මහාමාර්ගයේ ධාවනය කිරීමට නිෂ්පාදනය කල සාමාන්‍යය බස් රථයක්, දුම්රිය මාර්ගයේ ධාවනය කිරීමටයි. අඩු මගී ඝනත්වයක් සහිත ප්‍රදේශ සහ කාල වේලාවන් ඉලක්ක කරගෙන, සාමන්‍යය දුම්රියකට වඩා අඩු සේවා හා නඩත්තු...
  3. Walter White

    ෆර්නැන්ඩි මැගලන් - ලෝකය වටා මුහුදු චාරිකාවක් ගිය ප්‍රථම නැවියා

    ලෝකය වටා මුහුදු චාරිකාවක් ගිය ප්‍රථම නැවියා ලෙස ඉතිහාසයට එක්වූයේ දේශ ගවේෂකයෙක් වූ ෆර්නැන්ඩි මැගලන්ය. ඔහු පෘතුගීසි ජාතික වංශවතෙක් විය. ක්‍රි.ව 1480දී ඔහු උපන්නේය. කොළොම්බස්ගේ මුහුදු චාරිකාවලින් පසුවද, බටහිරට යාත්‍රා කොට ඉන්දියාවට පිවිසීමට පුලුවන්ය යන මතයෙහිම සිටි ස්පාඤ්ඤ රජතුමා ෆර්නැන්ඩි ඇතුළු...
  4. Walter White

    Gypsies band discount 25,000/-

    Hi everyone, A booking made with Gypsies band had to be cancelled due to unavoidable circumstances. Booking advance of Rs. 100,000/- can be transfered at a discounted price. Please call 0772801979/0778562066 for further information. මගෙ යාලුවෙක්ගෙ එකක්. පොරගෙ වෙඩිම පොඩ්ඩක් කල්ගියා. උවමනා...
  5. Walter White

    Tillys Beach Hotel

    1983 ජූලි මාසයේදී මැරයන් විසින් පුළුස්සා දැමූ මවුන්ට් ලැවීනියාවේ ටිලීස් බීච් හෝටලය ගල්කිස්ස වෙරළ තිරය ආසන්නයේ පිහිටි ගුප්ත ගොඩනැගිල්ලක්, ඔබ එහි අවට සැරිසරන හෝ දුම්රියෙන් පසුකරයනවිට දැක ඇති බව සිතමි. එය වරෙක දෙමළ ව්‍යාපාරිකයෙකුට අයත් ටිලීස් බීච් හෝටලය විය. මෙම හෝටලය කොළඹ වැසියන් මෙන්ම ජර්මානු...
  6. Walter White

    Rest in peace, Diego Maradona 💙🖤

    -Football icon Diego Maradona dies at 60 following heart attack- Argentine football legend Diego Maradona has passed away at the age of 60 after suffering a heart attack. The Gimnasia coach had been hospitalized at the start of November, days after celebrating the landmark birthday, after...
  7. Walter White

    අදත් මං ඈ ආවා දැක්කා

    බොරුවක් නෙවෙයි මිස් මම කියන්නේ අදත් ඈ ආවා මං දැක්කා පෙරදාක මම දීපු මල් කුඩය ඇගෙ අතේ තිබ්බා අදත්, රෑ හීනෙන් දකින ඒ සොඳුරු සිනහව දෙතොලෙ තිබ්බා ඇත්තමයි මිස් මං කියන්නේ අදත් මං ඈ ආවා දැක්කා බොරුවක් නෙවෙයි මිස් මං කියන්නේ අදත් ඈ මගෙ ළඟට ආවා ගත දුබල මුත් සිතේ ඇති පෙම හයිය බව මං ඈට කීවා තව තවත් ඈ මගේ...
  8. Walter White

    Online Donor Pre-registration System

    ලොකු දෙයක් නැහැ, කොවිඩ් ගැටලුව නිසා ලේ දන්දීමේ වැඩසටහන් කලින් වගේ සංවිදානය කරන්න බැහැ. සංවිදානය කරත් අමාරුවෙන් හරි මේ අවස්ථාවේ ගතයුතු ක්‍රියාමාර්ග එක්ක, වැඩිය රුධිර පරිත්තයාග කරන අයව සම්බන්ද කරගන්න බැහැ මොකද සෙනග එකලග ගැවසීම කල නොකර යුතු දෙයක්. ඒකනිසා ලේ බැංකුව හැමෝගෙන්ම ඉල්ලනවා තමන්ට පහසු...
  9. Walter White

    බෝගම්බර බන්ධනාගාරයේ සිරකරුවන් 05 දෙනෙකු පලායාමේ තැතක්.

    One escaped, another shot dead as group of prisoners attempt to escape Covid hit Bogambara prison බෝගම්බර බන්ධනාගාරයේ සිරකරුවන් 05 දෙනෙකු පලායාමේ තැතක්. එක් අයකු මරුට. තවත් අයෙකු පලා යයි. 03ක් අත්අඩංගුවට - කොමසාරිස් ජනරාල්
  10. Walter White

    වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවතට

    සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයට පසුගියදා පත්කෙරුණු වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා අද සිට එම ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වනවා. දැනගන්නට ලැබෙන ආකාරයට මින්පසු සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් කිසිදු මාධ්‍යයකට අදහස් පල නොකරන ලෙස ඔහු වෙත දැනුම් දී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ අදාල ධුරය ඔහුට හිමිවුයේ...
  11. Walter White

    ගැඹුරු මුහුදේ මත්ස්‍ය වර්ධනය ඉහළ නැංවීමේ අරමුණෙන්

    ගැඹුරු මුහුදේ මත්ස්‍ය වර්ධනය ඉහළ නැංවීමේ අරමුණෙන් ධීවර අමාත්‍යාංශය විසින් කරන ලද ඉල්ලීමට් අනුව ධාවන තත්වයෙන් ඉවත් කරන ලදුව අබලි තත්වයේ පැවති ශ්‍රී ලංගම බස් රථ ගණනාවක් පසුගියදා ත්‍රිකුණාමලය ආසන්න ගැඹුරු මුහුදේ ගිල්වීම සිදුවිය. මේ එම අවස්ථාවේ ලබාගත් ඡායාරූප කිහිපයකි. ඡායාරූපවල අයිතිය "ලංකා බස්...
  12. Walter White

    ෆිලඩෙල්ෆියා අභිරහස

    ෆිලඩෙල්ෆියා පරීක්ෂණය - Philadelphia Experiment ඇමරිකාවේ ෆිලඩෙල්ෆියා වරායේ තරමක් අපූරු සිදුවීමක් වර්ෂ 1943 සැප්තැම්බර් මාසයේ වාර්තාවනවා. වරායේ නවත්වා තිබූ ඒල්ඩ්‍රිජ් (USS Eldridgs) නම් නෞකාව දිහා බලන් හිටපු වෙනත් නැවක නැවියෙකුට ඒල්ඩ්‍රිජ් නැව නිල් පාටට දිලිසෙන බව නිරීක්ෂණය කරන්න පුලුවන් වෙලා...
  13. Walter White

    Pilot එපිය

    ගොඩක් Tv shows වල මුල්ම එපිය Pilot කියලා හඳුන්වන්නෙ ඇයි කියලා දැනන් හිටියද? Tv shows නිතරම බලන කෙනෙකුට නම් ගොඩක් තැන්වල අහුවෙලා ඇති පලවෙනි සීසන් එකේ පලවෙනි එපියෙ නම "Pilot" කියලා තමා හඳුන්වලා දීලා තියෙන්නෙ.ඇත්තටම මේකට හේතුව මොකක්ද? "Pilot" කියන ඉංග්‍රීසි වචනෙ සිංහල තේරුම නම් නියමුවා යන අදහසනෙ...
  14. Walter White

    United States Presidential election - 2020

    කවුරු දිනයිද ?
  15. Walter White

    ලාංකික දුම්රිය නැවතුම්පළවල්

    - ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පිලිබදව සරල පැහැදිලිකිරීමක් - ප්‍රථමයෙන් දැනට දක්නට ලැබෙන මගී / භාණ්ඩ / තැපැල් ගමනාගමනය සදහා බාවිත කරන නවතුම්පොලවල පහතින් ප්‍රධාන මාර්ගය - Colombo to Badulla Colombo Fort Maradana Dematagoda Kelaniya Wanawasala Hunupitiya Ederamulla Horape Ragama Junction...
  16. Walter White

    හිමිකරුවන්ට ශාපයක් වූ හෝප් දියමන්තිය

    ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්මිත්සෝනියන් ආයතනයේ ප්‍රදර්ශන ශාලාවක අගනා දියමන්ති මාලයක් තැන්පත් කොට ඇත්තේ වෙඩි නොවදින වීදුරු වලින් නිම වූ විශේෂිත අල්මාරියකය. පිටත ආලෝකය පරදවා බැබලෙන මෙය ලොව ඉමහත් ප්‍රසිද්ධියට ලක්ව ඇති, එමෙන්ම අයිතිකරුවන්ට මරණීය අපල ගෙන දුන් අසුබ දියමන්තියකි. එය නම් කොට ඇත්තේ හෝප්...
  17. Walter White

    ශ්‍රී ලංකා යුධ හමුදා සිංහ රෙජිමේන්තුවේ ඉතිහාසය

    ‘80 දශකයේ මුල භාගයේ දී උතුරුකරය තුළ ආරම්භ වුණු ඊළාම් යුද්ධය නිමාව දුටුවේ 2009 වසරේ දී යි. දශක 3කට ආසන්න කාලයක් පුරාවට පැවති එම යුද්ධය නිසා වටිනා ජීවිත රැසක් රටට අහිමි වුණා. එම කාල සමය තුළ ත්‍රස්තවාදීන් සමග ගොඩබිමේ දී කළ සටන්වල දී ශ්‍රී ලංකා යුධ හමුදාව සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළා. එහිදී කැපී...
  18. Walter White

    ටෙනිසන් කුරේ මහතා

    ලංකාවේ ප්‍රේක්ෂක හදවත් දිනා සිටි විකට නළු ටෙනිසන් කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. වේදිකා නාට්‍ය නළුවෙකු මෙන්ම අධ්‍යක්ෂකවරයෙකුද වන ටෙනිසන් කුරේ මහතා මිය යන විට 68 වන වියේ පසූ වූවා.
  19. Walter White

    පාතාලයේ සහ මළවුන්ගේ අධිපති Anubis

    පාතාලයේ සහ මළවුන්ගේ අධිපති Anubis Anubis යනු මළවුන්ගේ සිරුරු ආරක්ෂා කිරීමේ සහ මරණින් මතු ජීවිතය සඳහා පුරාණ ඊජිප්තුවේ වඩාත්ම කැපී පෙනෙන හා අද්භූත දෙවිවරුන්ගෙන් කෙනෙකි. නයිල් ගඟ අසල පිහිටි ශිෂ්ඨාචාරයේ ඉතිහාස තුල මුල් අවධියේ සිටම ඔහු ප්‍රසිද්ධ විය. මෙම දෙවියා පළමු රාජවංශ සමයේ මුලින්ම සඳහන් කළ...
  20. Walter White

    ඇමෙරිකානු මැතිවරණය 2020

    ඇමෙරිකානු මැතිවරණය 2020: මැතිවරණය පැවැත්වෙන හැටි ගැන සරල මග පෙන්වීමක් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා යනු ජාත්‍යන්තර යුද්ධ, ගෝලීය වසංගත සහ දේශගුණික විපර්යාස වැනි ජාත්‍යන්තර අර්බුදවලට ලෝකය ප්‍ර‍තිචාර දක්වන ආකාරයට දැඩි බලපෑමක් කරන පුද්ගලයෙකි. එබැවින්, සිව් වසරකට වරක් පැවැත්වෙන මැතිවරණයේදී එහි...

    No contents