1. W.Joe

    hosting

    api hadapu web site 1k host karanne kohomada? meka client kenekta hadapu 1k ..... karana procedure 1 kynna puluwanda?
  2. W.Joe

    Plan help

    අවුරුදු 60 කට කලින් ඇදපු ඉඩමක Plan එකක copy1k ගන්න පුලුවන් කොහෙන්ද? ඇදපු surveyor නමයි 1, plan number1ඉ , date 1ඉ විතරයි තියෙන්නෙ...
  3. W.Joe

    Com bank

    Man gawa commercial bank debit card 1k thiyenawa.... online mobile banking dtart karanne kohomada? Wenama card centre 1ta cal 1k dila LOGIN ID 1 illa ganna oneda? Man gawa login id1k nane!
  4. W.Joe

    web hosting

    මන් web site එකක් හැදුවා.......එක host කරන්න ඕන...... web sites free host කරන විදිය දන්නවද? එකට register වෙන්න ඕන site එකක් තියෙද?
  5. W.Joe

    Area/website/function

    ඉඩම් වල වර්ගඵලය ගණනය කරගන්න පුලුවන් විදියට Online website එකකට දිග පළල දුන්නම calculate වෙන විඩියට function 1ක් හදගන්න ඕන... මෙක හ්දා ගන්නෙ මොනව use කරලද? examples තියෙන sites තියෙනව නම් දාන්න...
  6. W.Joe

    Jq & Js

    Jquery and Java script ikmanin igena ganna puluwan site ekk tiye nam dannkn
  7. W.Joe

    මහනුවර

    මහරගම to මහනුවර බස් ගිහින් මාලිගාව ගාවිනුත් නවත්තනවද? නෑත්නම් නවත්තන්නෙ කොහෙද? එතන ඉදන් යන්නෙ කොහොමද? මාලිගාව ළග ඉදන් ආපහු මහරගම බස් එකක් ගන්න කොහාටද යන්න ඔනෙ.......... ස්වීට්ස් කැවිලි ජාති ගන්න තියෙන තැනක් නද්ද...ටිකක් ගනන් අඩු වුනත් හොදයි
  8. W.Joe

    calculator

    codeignitor walin karana project 1kata wargapalaya gananaya karaganna puluwan widiyta form 1k hada ganna one.....meka karanne java script walinda? examples nadda?
  9. W.Joe

    municipal council

    නගර සභවෙ වෑඩ කරන TO Technical officer කෙනෙක් නෑද්ද
  10. W.Joe

    Idàma

    Idamaka maaime eha paththen tiyena idame aithi karaya pas kapuwoth ekata bamma badinna one ape paththe maima thawa haralada natthan maimata gawalada? Concrete karanawa kyl kiww
  11. W.Joe

    Samsung j5

    samsung j5 ekaka charger 1 pichchunane.....aran masayak wath na......phone 1 gaththa thananin free denawada? keeyak weida?
  12. W.Joe

    facebook posts

    facebook 1e කෙනෙක්ගෙ wall 1e post 1k (birth day wish1ක් වගෙ දෙයක් )දාන කොට එක profile owner ge approval 1 නෑතුව view වෙන එක නවත්තන්න ක්‍රමයක් නෑද්ද? (Tag කරල තියෙන posts වලට එක කරන්න පුලුවන් වුනත් අනිත් එවට බෑනේ)
  13. W.Joe

    google play store

    google play store 1n games download karanakota data kapen nadda?
  14. W.Joe

    CI plugin

    NetBeans 8.1 ekata codeignitor plugins wada karanawada?
  15. W.Joe

    CodeIgniter code help

    mata admin panel 1k hadanna tiyenawa CodeIgniter use karala....with front web page.... ethakota front end, back end developing karanne kohomada? tutorials tiyena site 1k nadda?
  16. W.Joe

    IELTS

    මොකක්ද බන් මේ IELTS කියන්නෙ? ඒක අවුරුදු කීයක් valid ද? රට නොයා ඉන්න කෙනෙක් නිකමට කලත් අවුලක් නද්ද ? නෑත්නම් අපරාධයක්ද? ICBT class යන්න ඉන්නෙ එතන කලින් ගිය කෙනෙක් නෑද්ද?
  17. W.Joe

    J5

    Samsung J5 price kiyada? Eka made in which country? Maharagama paththe ganna hoda shop1k nadd?
  18. W.Joe

    IELTS

    IELTS exam kiyanne mokakda? Me awurudde rata yanawanam 2014 karapu results valid nadd?
  19. W.Joe

    Galle face

    Avissawelle idan galle face yana widìha route1 kiyn... Ehe kanna thanak wath tiyenawda?
  20. W.Joe

    Phone price help

    Samsung J5 price kiyada? Eka eka shops wala prices wenasne, singer1e 30k wenwa... Duplicate copy kohmada hoya ganne? Samsung phne made in kohed?

    No contents