ඉඩම් වල වර්ගඵලය ගණනය කරගන්න පුලුවන් විදියට Online website එකකට දිග පළල දුන්නම calculate වෙන විඩියට function 1ක් හදගන්න ඕන... මෙක හ්දා ගන්නෙ මොනව use කරලද? examples තියෙන sites තියෙනව නම් දාන්න...