1. W.Joe

    LG phones

    Mobile phones Haier LEISURE L56 phone 1 tiyena kenek nadda? Camera quality, battery life, RAM hodaida?
  2. W.Joe

    Com bank

    Commercial bank debit card1k tiyenwa, eth online transactions karanna ba... Bank hot line ekata call karala eka active karaganna puluwan weida? Training1ka inna nisa bank yanna welawak na.
  3. W.Joe

    Horoscope

    Sinhala/English walin free Horoscope readings ganna puluwan site1k nadda?
  4. W.Joe

    Awathara

    ElaKiri1e AWATHARA 7k gana kiyla thread1k giya eke link1 nadda?
  5. W.Joe

    Word empty pages

    MS Word එකේ Document 1ක් හදල බලනකොට empty pages පෙන්නනවා, එවා pdf 1වලට convert කරනකොටත් එහෙම්ම තියෙනවා.....එක අහක් කරන විදිය මොකද්ද?
  6. W.Joe

    Online Jobs

    කීයක් හරි Part Time හොයා ගන්න ක්‍රමයක් කියන්නකො............ Online Jobs කරන්න තියෙන වෙබ්සිටෙස් එහෙම මොනවද? හරියට Payments කරන Sites..........
  7. W.Joe

    ජනධිපති මන්දිරය-කොළඹ

    ජනධිපති මන්දිරය-කොළඹ කොළඹ ජනධිපති මන්දිරය බලන්න ගිය අය කවුරුත් නෑද්ද? ඒකට යන හෑටි පාර දන්නවද? එකට කොට්ටාවේ ඉදන් යන Bus route පුලුවන්නම් කියන්නකො.....
  8. W.Joe

    රත්තරන්

    මෙහෙ Gold පවුමක මිල කීයක් වෙයිද? Ring එකක් හදන්නෙ 24K ද 22K ද?
  9. W.Joe

    Msc

    මචන්ලා IT Higher Diploma 1kin කරන්න පුලුවන් Msc Degree programme1k නෑද්ද?
  10. W.Joe

    index.php / WAMP

    මචන්ලා මන් Web based system එකක් හදනවා,,, එකෙ index.php කියන එකෙ අයින් කරන්න ඔන, WAMP Server use කරන්නෙ,,,, එකෙ Apache modules වල මෙහෙම triangle marks තියෙනව,,,,,framework 1 Codeignitor ඒ ඈයි? ඒක නති කරගන්නෙ කොහොමද?
  11. W.Joe

    codeignitor

    codeignitor walin hadapu ecommerce system 1k nadda? sample 1k
  12. W.Joe

    මරණය

    පෝය දවසෙ කෙනෙක් මෑරුනොත් එක එයාට හොදයි ද? සුභ ද අසුබද?
  13. W.Joe

    eBay payment option

    machan ebay item walata pay karanna hodama vidiya mokakda? BOC visa debit card eken barida? eka hada ganne kohomada?
  14. W.Joe

    Win 10

    mage tibbe win7,,,,man win 10 ekata upgrade kala,,,,eth screen resolutions change wela.... kalinta wada font sizes, dialog boxes, browser screens.. godak lokui, balannath amarui,,,,,,kohomada eka fix karaganne? Win 10 wala virs guard nadda?
  15. W.Joe

    bus help

    මරදානෙ Technical College (SRI LANKA COLLEGE OF TECHNOLOGY,OLCOTT MW, COLOMBO 10) එකට බොරැල්ලෙ ඉදලා යන විදිය කියනවද බස් route no.s එක්කම...........
  16. W.Joe

    recover

    ElaKiriye recover sw1k issara ekek dala thibba neda?.......... eka thiyenawa nam link eka dapanko bunz....................
  17. W.Joe

    Msc

    mata GPA adui degree eke....so Msc 1k karanna bari weida? Online Msc karanna puluwan universities nadda?
  18. W.Joe

    Pen drive

    pen drive 1e files view wennane.... recover karanna sw 1k nadda
  19. W.Joe

    HUAWEI

    HUAWEI phne wala aluth ma brand 1e idan paranama brand eka wenam piliwelata bala ganna puluwan link ekak nadda? with price
  20. W.Joe

    Tamil

    online Tamil igena ganna puluwan site1k nadda?

    No contents