index.php / WAMP

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,502
    242
    63
    මචන්ලා මන් Web based system එකක් හදනවා,,, එකෙ index.php කියන එකෙ අයින් කරන්න ඔන, WAMP Server use කරන්නෙ,,,, එකෙ Apache modules වල මෙහෙම triangle marks තියෙනව,,,,,framework 1 Codeignitor
    ඒ ඈයි?
    ඒක නති කරගන්නෙ කොහොමද?
    attachment.php
     

    Attachments

    • wamp.jpg
      wamp.jpg
      60.2 KB · Views: 141

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0
    මචන්

    application/config/config.php වල ඇති කියලා

    PHP:
    $config['index_page'] = 'index.php ';

    එක change කරන්න

    PHP:
    $config['index_page'] = '';
    විදියට

    Codeignitor project එක හැදුවේ folder එකක් ඇතුලේ නම්.. .htaccess එකක් දාන්න මේ විදියට

    PHP:
    RewriteEngine on
    RewriteCond $1 !^(index\.php|images|robots|public|favicon.ico|\.txt|\.html)
    RewriteRule ^(.*)$ /folder_name/index.php?/$1 [L]

    Folder එකක් නැතුව root එකේ නම්

    PHP:
    RewriteEngine on
    RewriteCond $1 !^(index\.php|images|robots|public|favicon.ico|\.txt|\.html)
    RewriteRule ^(.*)$ /index.php?/$1 [L]

    දාන්න...

    මාත් Codeignitor හරියට දන්නේ නැහැ.. :( එත් ඔය කියපු විදියට වැඩ කරන්න ඕන..මේකේ ඉන්නවා Codeignitor කාපු සුපිරි වැඩ්ඩො..ඒ අය උදව් කරාවි :rofl:

    ඔයාගේ apache හරියට install වෙලා නැහැ වගේ.. Rewrite Module active වෙලා තියෙන්න ඕන වැඩ කරන්න නම්
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,641
    113
    කැළෑ පොජ්ජේ
    ඔය කියල තියෙන විදිහට කරන්න මචන්.,,wamp දැකපු කාලයක් මතක නැහැ...CI දැකපු කාලෙකුත් මතක නැහැ :(
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    402
    0

    CodeIgniter හොද නැහැ කියන්න දන්නවා...එත් බන් අර උදව් ඉල්ලපු එකාට උත්තරයක් දෙන්න එකෙක් නැහැ :rofl::rofl:

    ඔන්න බලපන් දැන් ඇවිත් ලියනවා ගිරවා වගේ..

    Laravel තමයි හොද..Laravel අරවා තියෙනවා,මේවා තියෙනවා.. CodeIgniter වල ඒවා නැහැ bla bla :D
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,641
    113
    කැළෑ පොජ්ජේ
    CodeIgniter හොද නැහැ කියන්න දන්නවා...එත් බන් අර උදව් ඉල්ලපු එකාට උත්තරයක් දෙන්න එකෙක් නැහැ :rofl::rofl:

    ඔන්න බලපන් දැන් ඇවිත් ලියනවා ගිරවා වගේ..

    Laravel තමයි හොද..Laravel අරවා තියෙනවා,මේවා තියෙනවා.. CodeIgniter වල ඒවා නැහැ bla bla :D

    :P:P:rofl: framework සිලෙක්ට් කරගන්නේ තමන්ගේ ප්‍රොජෙක්ට් එක අනුව...එහෙම නැතුව නමටවත් වෙන මොකටවත් නෙමෙයි ...තමන්ට අවශ්‍ය දේ කරගන්න පුලුවන්නම් CI වලින් එකෙන් කරාට ප්‍රශ්නයක් නැහැ :yes::D ඕක sucks නම් British Colombia University එකේ උන්ට පිස්සු වෙන්න ඕනේ ඕක කරගෙන යන්න...අපේ උන් උන්ට වඩා දන්නවා...එකනේ වෙලා තියෙන්නේ :rolleyes::rofl: