අලිත් අපි වගේම හැගීම් දැනීම් තියෙන ජීවීන්....
උනුත් කනවා නිදාගන්නවා රණ්ඩු කරනවා අාදරය කරනවා කතාකරනවා...
රංචු විදියට ඉන්න කැමති මේ ස්වභාව නිර්මාණය පන්සල්වලට, ප්‍රභුන්ට අාභරණයක් කරගන්න රංචුවෙන් වෙන්කරලා නගරෙට අරන් අැවිත් තනි කරලා උෟට කියලා වැඩ අරන්, පෙරහැරවල් ගානේ ගෙනියලා රත් වෙච්ච තාර පාරේ...