40,000 - 50,000 වගේ lag නොවෙන phone එකක්

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,100
    4,229
    113
    Sri Lanka
    Nokia පරණ එව්ව තමයි. ඔය ගාණට තියෙන android එව්ව කොහොමත් lag වෙනව. පරණ Sony Ericsson වගේ තිබ්බ නම් මරු
     
    • Sad
    Reactions: Panic123

    Panic123

    Active member
  • Aug 13, 2024
    106
    59
    28
    Nokia පරණ එව්ව තමයි. ඔය ගාණට තියෙන android එව්ව කොහොමත් lag වෙනව. පරණ Sony Ericsson වගේ තිබ්බ නම් මරු
    Nokia ඒවත් lag නේ

    Lag ithin wenawa oya ganata hariyata use karoth
    oya ganata nm nathi wei lag novena ewa
    ඔව් හැබැයි. Ram එක වැඩි එකක්වත් ගන්න බලන්න ඕන
    ------ Post added on Mar 21, 2026 at 6:56 PM

    Original samsung
    Samsung එකකට තමයි යන වෙන්න ගොඩක් වෙලාවට. බලමුකෝ
    ------ Post added on Mar 21, 2026 at 6:57 PM