1. Inigo Montoya

    ට්‍රැක්ටරයක්, ප්‍රයිම් මූවරයක් රිවස් එකට කපන එකත් සිරා වැඩක් නේ

    ඔව් බන්, උන්ට පුළුවන් අංශක 45 ආනතියක් එන්න නවත්වන්න. ඒ කියන්නේ ට්‍රේලර් එක සහ අදින කොටස අංශක 45 විදියට තියෙන්නෙ. මෙහෙ වාහන පාට්ස් විකුණන ලොකු ෂොප් තියෙන පාරක් තියෙනවා. ඔකේ වාහන පාට්ස් ගෙන කන්ටේනර් කෑල්ල අර ෂොප් එකට දාල ඉතුරු කොටස පාර අයිනේ පාක් කරලා තියෙනවා මන් දැකල තියෙනවා. කොහොම කරනවාද කියල...
  2. Inigo Montoya

    හෙල්මට් නැතුව ගිහින් වයිරල් උන දෝනිලා 3 දෙනා..

    පිස්සුද යකෝ. මන් දැකපු ඔහොම කෙල්ලෝ වැඩි දෙනා සුපර් කියුට්. ඉතුරු උන් කියුට්. එක ගොරිල්ලියක් හිටියේ නෑ.
  3. Inigo Montoya

    How It Started vs How It's Going

    මේකද එදා වීඩියෝ වල තිබ්බ කාර් එක?
  4. Inigo Montoya

    යුරෝ මිලියන 1.5 දීලා රජය ගෙනාපු train simulator එක.

    උඹට උත්තරයක් ලිව්වා. එත් උවමනා නැහැ කියල ඩිලීට් කරා. මොකද මන් නොදන්නා කොම්ප්ලිකෙටඩ් යූස් කේස් මේකේ තියෙන්න පුළුවන් නිසා.
  5. Inigo Montoya

    නයිනමඩමේ හොල්මන් ගෙදර මතකද?

    මුරකාරයාට මොකද වුනේ? ඌත් පොරොවෙන් ගහල තොලොංචි කරලා දාන්න තිබ්බේ.
  6. Inigo Montoya

    1990/2000ස් ගනන් වල combine maths කරපු උන්ට මෙතුමාව තාම මතක ඇති 😍😍

    ඒ කාලේ සාමාන්‍යපෙළ ඉඳල විද්‍යා විෂයන්වලට වෙන් කළා. එකයි සාමාන්‍යපෙළට උසස් විද්‍යා ගණිතය ඉගැන්නුවේ. අපරාදේ. එක දිගටම තිබ්බ නම් හොඳයි.
  7. Inigo Montoya

    1990/2000ස් ගනන් වල combine maths කරපු උන්ට මෙතුමාව තාම මතක ඇති 😍😍

    අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ පොත් තිබුන සුදු පාට කවරේ
  8. Inigo Montoya

    හෙල්මට් නැතුව ගිහින් වයිරල් උන දෝනිලා 3 දෙනා..

    පට්ට නෙහ් , මන් ආසයි ඔහොම මවිල් තියෙනවට.
  9. Inigo Montoya

    මේක උනේ කොහොමද? :frowning2:

    පේන්නේ නෑ බන්. ලින්ක් එක වෙනම දාපන්කෝ
  10. Inigo Montoya

    ශ්‍රී ලංකාව, ජපානය, වියට්නාමය, ඉන්දුනීසියාව යන රටවල පැවති බොන්සායි ප්‍රදර්ශන

    ලස්සණයි. එත් මන් ආස නැහැ මේ කලාවට. මොකද හොඳට හැදෙන්න පුළුවන් ගහක් කුරුමිටි කරන්නෙ.
  11. Inigo Montoya

    ඉන්දියන් අයිස් ක්‍රීම් ලංකාවේ නැද්ද??😋🍦😋

    උන් හැම රෙද්දටම තුනපහ දානවා නෙ. ටොෆි වලටත් දාන්න ඇති.
  12. Inigo Montoya

    cod 4 download help

    ස්ටීම් එකේ එහෙම බලපන් FPS ගේම්ස් තියෙනවා. FPS ගේම් එක ඩවුන්ලෝඩ් කළා එත් ඩවුන්ලෝඩ් කරපු iso එක හොයන්න බෑ නේද? මයි කම්පියුටර් වින්ඩෝ එක සර්ච් එකෙන් ඕන දෙයක් හොයන්න පුළුවන්. ඩිස්ක් එක එක ගානේ මැනුවලි චෙක් කරන්න ඕන නැහැ. ------ Post added on 1778484480
  13. Inigo Montoya

    cod 4 download help

    වින්ඩෝස් නම් සර්ච් කරපන්.
  14. Inigo Montoya

    ඉස්සරහට Web browse කරද්දී telephone number එක දෙන්න ඕන (Google reCAPTCHA update)

    කින්නියා වල අයිඩී නැද්ද බන්?
  15. Inigo Montoya

    SLT Fiber ගැන උදව්වක් දෙන්න.

    උඹ ෆයිබර් නැත්නම් ADSL එහෙම දෙනවද අහපන්. මන් කාලයක් එක පාවිච්චි කළා. හොඳට ස්පීඩ් එක තිබුන.
  16. Inigo Montoya

    How It Started vs How It's Going

    මන් බය වුනා. මූ කාර් එක ලොන්ත මොඩිෆයි ටිකක් කරලා කාල දාල කියල. මූ අවුලක් නැහැ. හොඳ ටේස්ට් එකක් තියෙන කොල්ලෙක්. ඕක හදාගන්න පුළුවන්.

    No contents