1. Inigo Montoya

    ඇයි මුහම්මද් ට මෙහෙම උනේ ??

    පිස්සන් කොටුවෙත් ඉන්නවා නේ ඔය වගේ දේශනා කරන උන් එහෙම. අපි උන් කියන ඒවා සිරා ගන්නේ නැහැ නෙ. දැන් ඒ වගේ එකෙක් ක්‍රිස්තුවර්ෂ 570 ගිහින් දැම්ම නම් ඌ ප්රෝෆෙට් කෙනෙක්. ජෙරොම් ගිහින් දැම්ම නම් ඌත් සිරා ප්රෝෆෙට් කෙනෙක්.
  2. Inigo Montoya

    බදු ගෙව්වට අඩම්බරයි යකො, මෙන්න වැඩ

    ඔය අමාත්‍යංශයට අයිති සංස්ථා සමාගම් කීයක සභාපතිලා අස්වෙලා ගියාද ? ගුඩ් ට්‍රැක් රෙකෝඩ් එකක් නෙවේ පකෝ ඇමතියට ට්‍රැක්.
  3. Inigo Montoya

    හෙල්මට් නැතුව ගිහින් වයිරල් උන දෝනිලා 3 දෙනා..

    අර වේසාව පාළම උඩ ඉස්සර කළා, සුදු ඉර කපල ඉස්සර කළා. ඉස්සරහින් වාහන එද්දී ඉස්සර කළා. වැරදීම කීයක්ද එතන.
  4. Inigo Montoya

    ජීවිතාන්තය දක්වා සිරදඩුවම් විදින මිනිස්සු එක අතකට පව් නේ බං

    උන් වැඩි දෙනා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරලා අහු වුනු උන්.
  5. Inigo Montoya

    Help me ,need to merge 2 mp4 files together help help

    ඉස්සර චීන ඇප් එකක් තිබුන වීඩියෝ කන්වර්ට් කරන්න ජොයින් කරන්න ස්නිප් කරන්න වගේ වැඩ කරන්න පුළුවන්. මට නම මතක නැහැ නේ.
  6. Inigo Montoya

    බැල්ලි ගියෝ කලම්බෝ

    ඔකේ නම බෙලාජියෝ නෙවෙයිද බන්?
  7. Inigo Montoya

    හදිස්සියෙ ලක්ශ 2ක් හොයාගන්න ක්‍රමයක් කියන්න

    ස්පීඩ් ද්රාෆ්ට් එකක් දාපන්. පොළිය වැඩි වුනාට පොඩි ගානක් නිසා ඉක්මනට ගෙවන්න පුළුවන් නෙ. මූ කයිරන් එකක් හෙව්වා නෙ. එකද දන්නේ නැහැ. ------ Post added on 1778577089
  8. Inigo Montoya

    නාකි මයිනා අල්ලස් කොමිසමට... බයියන් හඬාවැටේ..

    පකෝ මට පක්‍ෂ සාමාජිකත්වයත් තියෙනවා. කවදාවත් යූඇන්පීයෙන් පිට ඡන්දය දීලත් නැහැ.
  9. Inigo Montoya

    ට්‍රැක්ටරයක්, ප්‍රයිම් මූවරයක් රිවස් එකට කපන එකත් සිරා වැඩක් නේ

    එතකොට ලයිසන් එක ගත්තේ කොහොමද? ඔටෝ ලයිසන් එකක්ද තියෙන්නේ? එකක් අරන් හෙමීට පුරුදු වෙන්න. බැරි වෙන එකක් නැහැ.
  10. Inigo Montoya

    නාකි මයිනා අල්ලස් කොමිසමට... බයියන් හඬාවැටේ..

    මන් යූඇන්පී කාරයෙක්. එත් මරා ට ගරු කරනවා. මොකද ඌ කලේ ලොකු සේවයක්. එක ලියවෙන සේවයක්. එත් ඊටපස්සේ රට හදන්න තිබුණු හොඳම චාන්ස් එකක් නැතිකරගත්තා. මොළේ තිබුන නම් හොර තක්කඩි සහ ඥාතී සංග්‍රහය නොතිබුනා නම් අදටත් මිනිස්සු දන ගහල වඳිනවා.
  11. Inigo Montoya

    Elakiri in Reddit

    අප්පටසිරි එහෙමද? එහෙනම් එලකිරිය කවදාවත් වැහෙන එකක් නෑ
  12. Inigo Montoya

    විපක්ෂයේ පිරිසක් ළඟදීම ආණ්ඩුවට..😳

    මිනිස්සු ඡන්දය දුන්නේ උඹලගේ පක්ෂයට. මොකද උන් උන් කියාගත්තා උන් බලකණු නම් දැරූ මොළ කාරයෝ කියල. අහිංසක මිනිස්සුත් ඉතින් රැවටිලා ඡන්දය දුන්න. එක ඉතිහාසේ විශාලතම බලය. 2/3 කටත් වඩා තියෙනවා. විපක්ෂයේ එක ඡන්දයක් නැතිව ඕනෑම පනතක් ගෙන්න පුළුවන්. ව්‍යවස්ථාව සංශෝධනය කරන්න පුළුවන්. ඡන්දයට කලින් ලංකාවේ...
  13. Inigo Montoya

    විපක්ෂයේ පිරිසක් ළඟදීම ආණ්ඩුවට..😳

    උඹ ඔය කියපු තුන් දෙනා තමයි ආණ්ඩුව සබන් නැතිවම නාවන්නේ. උන් බලකණු තමයි.
  14. Inigo Montoya

    සෙම වැඩි උනාම කන අව්ල්

    මම නාන්නේ රෑ 10ත් පහු වෙලා. හැබැයි කිරිපිටි නම් බොන්නේ නැහැ
  15. Inigo Montoya

    විපක්ෂයේ පිරිසක් ළඟදීම ආණ්ඩුවට..😳

    මොකට රිදෙන්නද? උන් යනවා නම් අපිත් කැමති. මොකද උඹලගේ පිරිහිච්ච ආණ්ඩුව තව ප්‍රපාතයට වැටෙනවා කියල ඔප්පු වෙන නිසා.
  16. Inigo Montoya

    මිස්කින් වැඩ පෙන්නයි... ලොරිය උස්සපු මොහොමඩ් මිස්කින්

    @sinhawanshaya බලහන් බන් හෙළයෝ පාතාල වැඩ පෙන්වනවා.

    No contents