ඔව් 5ක් තියනවා. උදා දිබ්බ චක්කු උනත් පුහුණුවෙද්දි මුලින්ම පෙන්නෙනැලු හරියටම. මුලින් පෙන්නෙ දර්පන ප්‍රතිබිම්බයක් විදියට, එක්කො ඉස්සරහ, එක්කො වම හෝ දකුන වගේලු. තවත් ෆයින් ටියුන් කරද්දි තමයිලු හරියටම පේන්නෙ.
අරුප අරූප ධ්‍යාන 8 , කසින 10 යෙන් 80 ආකරයකට වඩන්න ඔන ගුරු උපදෙස් පරිදි. කාටිසියානු...