1. Besamaayam

    හයියෝ සරත්

    හප්පා හරි එකා කියන්නෙ ඌ ඉන්න රටට වැඩක් කරපු එකෙක් තෝවගේ අම්මව බාප්පට දීල ඌගෙන් කන කක් පොන්නයෙක් සරත්ගෙ බෙට්ටක් තරම්වත් වටින්නෙ නෑ
  2. Besamaayam

    මං ආයෙ එන්නෙ නෑ

    මංවඝේ උන් ඇවිත් දුක කියනව තව සමහර කන්ඩ නැති උන් කිරියට ඇවිත් කෝටිපතියො වගේ හැසිරෙනව ඕවගෙන් ඉතින් අපෙ ප්රෂ්න විසදෙන්නෙ නෑ දවසෙන් දවස පිරිහෙනව විතරයි. ඉතින් මං හිතුව මගෙ ප්රෂ්න උබලට කියල හිත හදාගන්න එක නවත්තල ඒවට අලුත් විසදුම් හිතල ක්‍රියාත්මක කරන්න. මං යනව . එලකිරිවාසී ඔබ සැමට කිරි ඉතිරේවා 🥛 ♥
  3. Besamaayam

    ලොතරැයි අලෙවිය පහලට

    කෝට් 15 ආයෙ ගන්නෙ නෑ උන්ගෙ ඉලක්කම් පරාසය බැලුවම කෝටි 17ඛ් ටීකට් ප්‍රින්ට් කරන්න පුලුවන් ඒත් ඉතින් ලක්‍ෂ පනහක් වගේ ප්‍රින්ට් කරනව කියන්නෙ විකුනන්න පුලුවන් ඒගාන හින්ද. ඉතින් දිනුම එන ටිකට් එක සෙට්වෙන්නෙ ප්රින්ට් නොකරපු කෝටි දාසයහමාරට
  4. Besamaayam

    ලොතරැයි අලෙවිය පහලට

    හ්ම් ඔව් මට මතක නෑනෙ මං මේවගේ ත්රේඩයක් දැම්ම කියල
  5. Besamaayam

    ලොතරැයි අලෙවිය පහලට

    ඔච්චරකල් කෝටි ගනන් පෙන්නල කප්රුක විකුනගත්ත දැන් ඒකෙ සේල්ස් බහිනව හොහ්ගාල ඕක කෝටි තිහ වගේ කරොත් ආයෙත් සේල්ස් තියෙයි නැත්තන් නෑ
  6. Besamaayam

    ටවුන් ගිහින් එනකොට ලෙස්සල වැටුන

    ඔව් ගොඩක් හිතක් නෑ කොල්ලොත් දුන්න ඉස්සර දැන් ඒව නෑ ඒකනෙ තට්ටයොටික අද එකතුවෙලා කෑගහන්නෙ
  7. Besamaayam

    ටවුන් ගිහින් එනකොට ලෙස්සල වැටුන

    ඔව් බං මානසිකව වැටුන ආයේ ඉතින් කෝටි හැට තුනක් හම්බෙන්න ටිකට් පහක්වත් ඇදෙන්න ඕන. ඕක මලාට වෙන්නෙ නෑනෙ
  8. Besamaayam

    කෝටි 63නේ ලොතරැයි ජයග්‍රාහකයා ගිරාඳුරුකෝට්ටෙන් 😍 😍 😍

    මැග්නයිට්වරයෙක් වෙන එක නේද නම්බුකාර
  9. Besamaayam

    සිරිල්ට මොකටද බං ප්රාඩෝ දෙසියපනහක්

    ඌ දැන් වයසයිනෙ කොන්ඩෙත් නෑ තියෙන ටිකත් පැහිල කොල්ලෙක් ඕකක් ගත්තනම් ටෝක් කරල ගහන්න තිබුන. මූට තියෙන්නෙ ඕකෙන් ගෙවල් දෙකක් රෙන්ට් කරල ගෙදරට වෙලා කැමති කෑමක් කාල දුමක්දාල අරක්කු ටිකක් බීල ටීවිසීරිස් එකක් බලන් ඉන්ඩ. ඌ ඕන්නම් තව ඖරුදු පහලවක් ජීවත්වෙයි වැඩිම. ආයෙ මොකට නැහීගෙන හම්බ කරනවද ශෝ ඕෆ් කරන්න...
  10. Besamaayam

    ටවුන් ගිහින් එනකොට ලෙස්සල වැටුන

    ගූ ගොඩක් පෑගිල බං මහ අපල කාලයක්
  11. Besamaayam

    මං මහා අවාසනාවන්තයෙක් බං

    වෙන උන්ට ලස්සන සල්ලි තියෙන කෙල්ලො සෙට්වෙනව තව සමහරුන්ට හොද පඩි ජොබ් තව සමහරු උපතින්ම කෝටිපතියො තව සමහර උන්ට ලොටරි ඇදෙනව තව උන්ට හොදට ඉගෙන ගන්න පුලුවන් මට ඔය එක දෙයක්වත් නෑ. ADHD නං තියෙනව. අල්ල මාව මවපු විදිය තමයි
  12. Besamaayam

    ඔය දෙයියන්ගෙන් / යක්කු බැදන් වැඩගන්න උන්ට මේවගේ දෙයක් කරන්න බැරිද?

    උදේ ලොටරියක් ඇරන් යකාට/දෙයියට කියනව මේ ලොටරියට තියන බෝලටික කරකවල දියන් අහවල් තැන මේ වෙලාවට ඕක අදින්නෙ කියල. එතකොට කෝටිපති
  13. Besamaayam

    දැන් ඉදන් මං භාවන්යෝගීව ඉන්නව ප්‍රශ්න විසදෙනකන්

    රහත් උනොත් මැරිල යයිනෙ දවස් හතෙන් ඒකත් ලොකු දෙයක් මේ ඉන්න විදියට දෙවියො කියල ජාතියක් ඉන්නව කියන එක ගැනනම් විශ්වාසයක් නෑ මටනම්. උන් මට උදව් කරන්නෙ නෑ. ලොටරි මැසිමෙ බෝල කරකවන්න බැරිද ඔය දෙයියොන්ට. වැඩක්ම නෑ
  14. Besamaayam

    මහ පකේ ජීවිත බං අපි ගෙවන්නෙ

    ජේසුට කීව අල්ලට කීව ඒ පකයලත් වැඩකට නැති හුකන්නල 37 නෑ බං උනුත් හිගන්නු උබ රට ගියාද
  15. Besamaayam

    ලොතරැයි කූඩුවෙ එකාට ගැහුව මැරෙන්ඩ

    කතරගම උන් නුවර ඇවිත් සාදු කියල ගන්නව
  16. Besamaayam

    මහ පකේ ජීවිත බං අපි ගෙවන්නෙ

    ලයිප්ගෝල් කියල දෙයක් ගැන හිතාගන්නවත් බෑ හම්බ කරල ලොවල කරල ඉන්නව කන්නත් නෑ හාට් ඇටැක් එකක් ඇවිත් මැරිල යනවනම් හොදයි බං
  17. Besamaayam

    ලොතරැයි කූඩුවෙ එකාට ගැහුව මැරෙන්ඩ

    මං තෝරන්නෙ නෑ උඩම තියෙන එක කඩල ගන්නව
  18. Besamaayam

    ලොතරැයි කූඩුවෙ එකාට ගැහුව මැරෙන්ඩ

    මං ඈතින් යද්දි කතා කරල අහනව කප්රුක තියෙනව ගන්නවද.. කියල කැරි හිනාවක් දාගෙන. ලගට ගිහින් ඇදල අරගෙන දුන්න පාරක් කටවහගනින් කියල

    No contents