architects THREAD ???

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    මචංලා මිට මාසෙකට දෙකකට කලින් එළකිරියේ ගියා architects ලා ගැන කතා කරපු ත්‍රෙඩ් එකක්. කාටහරි ඒක මතකනම් පොඩ්ඩක් හොයලා දීපල්ලා ලොකු උදව්වක්

    ඒත් එක්කම,,, මම ගෙයක් හදන්න පටන් ගන්න යන්නේ කවුරු හරි හොද architects කෙනෙක් ඉන්නවනම් රෙකමන්ඩ් කරපල්ලා
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0