1. Inigo Montoya

    ජීවිතේ මහන්සි නැද්ද උබලට..?

    රස්නේ නිසා වෙන්නත් පුළුවන් බන්. හොඳට වතුර බොන්න.
  2. Inigo Montoya

    ජෙප්පගෙ මරණය ඝාතනයක් ලු ගුපියනේ ... පව්. die hard ජෙප්පෙක් වගේ.. පුක දීල නැහිල..

    ගහ කෙසෙල් ගහක් ද බන්? අපේ ඕන තරම් ගස් බඩ ගාල හීරුණු තුවාළ හැදිලා තියෙනවා, එත් මම කවදාවත් දැකල නැහැ ඔය විදියට උඩ හම පතුරු යන තුවාළ. එත් ගොඩක් හය්යෙන් අල්ලන් ඉන්නකොට ඔහොම හම පතුරු ගිහින් තියෙනවා දැකල තියෙනවා. ගහක් බඩ ගාල ලිස්සල ආපුවහම එන තුවාළ මීට වෙනස්, ලේ ගලන සීරුණු තුවාළ. ගහේ ගොඩක් සොෆ්ට්...
  3. Inigo Montoya

    ට්‍රිප් ස්විච් එකක් තිබුණ කියල නෑ. වදින එක සැරටම වැදිල තමා ඒ මගුලත් off වෙන්නෙ

    මටත් වැදුන, ට්‍රිප් වුනේ නැහැ. ට්‍රිප් එකේ පුෂ් බටන් ප්‍රෙස් කලාම ඕෆ් වුන. මගේ වෙලාවට අතේ හම වේළිලා තිබුණු නිසා බේරුනේ. මන් ගොනා වගේ ෆෑන් රේගියුලේටර් එකක් මාරු කරල හයි කරන්නේ නැතිව ටෙස්ට් කරන්න ස්විච් එක දැම්ම. ස්විච් එකේ එක පැත්තකින් මගේ ඇඟිල්ල ගෑවිලා තිබුන ලයිව් වයර් එකට.
  4. Inigo Montoya

    ජෙප්පගෙ මරණය ඝාතනයක් ලු ගුපියනේ ... පව්. die hard ජෙප්පෙක් වගේ.. පුක දීල නැහිල..

    පුළුවන් නම් පළමු කමෙන්ටුවේ තියෙන දේවල් දානවද? අපිට ෆේස්බූක් පොස්ට් එක පේන්නේ නැහැ.
  5. Inigo Montoya

    ආචාර්ය හර්ෂ ද සිල්වා පිල් මාරුවකට කසු කුසුවක් !

    මොකා ආවත් උඹලගේ අන්රය්යට හිරේ යන්න වෙනවා තැරි ජෙප්පෝ.
  6. Inigo Montoya

    ආචාර්ය හර්ෂ ද සිල්වා පිල් මාරුවකට කසු කුසුවක් !

    හර්ෂට උදේ හවා බැනපු කැරි ජෙප්පෝ
  7. Inigo Montoya

    රනිල් wife

    යකෝ ඔය මනුස්සය ඉංග්‍රීසි සාහිත්‍ය උගන්වන මහාචාර්යවරියක්. මට තේරුනෙත් නැහැ මෙලෝ දෙයක්. :baffled:
  8. Inigo Montoya

    බුදුදහම බේරාගනීමට සහ පන්සලේ සෙල්ලම නතර කරන්න චීනය රොබෝවරුන් මහන කරයි!!

    වසල හමාරයි, දැන් මෙවයිනුත් බේරෙන්න එපැයි. :baffled:
  9. Inigo Montoya

    CHRISTIAN UNCLE IS CONFUSED :( :(

    ප්‍රශ්න අහන එකා කැරි කපටියෙක්. ජේසුස් කලේ ජන්ම පාපය කියන එක ඉවත් කරපු එක. ඔය ජන්ම පාපය කියන්නේ ආඩම් ඊවා දෙවියන්ගේ අණ නොතකා ප්‍රජනන වැඩ කිරීම. උඹල ඊට පස්සේ පවු කළා කියල ජේසුස් පලි නැහැ. අඩෝ බලපන් මන් හිටිය නම් තම්බියට කණේ ඇඟිලි ගහගන්න කියනවා.
  10. Inigo Montoya

    ජේවීපී කාඩර් ලාට නොමිලේ ජොබ් එකක් දෙන්න යනවාද

    ඔවු රජයේ කන්තෝරුවලට දේශපාලන කොමිසාර්ල පත්කරන්න යනවා. උන් තනි ලොක්කන්ගේ වැඩ බලන්නේ. ඒවා පක්ෂයේ දේශපාලන මතවාදය අනුව යනවද නැද්ද බලන්නේ.
  11. Inigo Montoya

    මාස 5 ක් පාලමක් හදාගන්න බැරුව ඉන්නවා

    එක වැලි කොට්ට පුරවල අටවල හදපු එක. එකත් ඊළඟ වැස්සට ගියා මම හිතන්නේ.
  12. Inigo Montoya

    Deodrant Roll on ගෑවම ටී සර්ට් එකේ අත සුදු පාට වෙනවා

    ඩියෝ එක ගාපු ගමන් ෂර්ට් එක අඳින්න එපා බන්. උඹ ඇඟ සෝදලා තෙත පිහිදාළ ඩියෝ එක ගාන්න ඕන. ඊට පස්සේ එක වේලෙනකම් ටිකක් වෙලා ඉන්න ඕන. වෙලුනාම ෂර්ට් එක දාගන්න.
  13. Inigo Montoya

    "රියදුරු අසුනේ සිටියේ පාඨලී" - නඩුවේ පළමු සාක්ෂිකරු අධිකරණයට කියයි

    එක ටීබෝන් ඇක්සිඩන්ට් එකක් බන්. බයික් එක වැදිලා තියෙන්නේ පිටුපස්ස ටයර් එකටත් පස්සේ.
  14. Inigo Montoya

    අතේ ඇති මුදලට මෙන්න ඔබට දකුණු ලකෙන් අගනා සංචාරක ආයෝජන අවස්තාවක්! 😍

    මුහුදු වෙරළ අයිනේ බෙන්තොට අක්කර 16ක් කියන්නේ සැහෙන වටිනා ඉඩමක් නෙ බන්. මීට වඩා තරු තියෙන හොටෙල්වලට වත් නැහැ ඔය තරම් ලොකු ඉඩමක්.
  15. Inigo Montoya

    වෙඩින් එකට තව මාසයයි!♥️♥️

    පිස්සු හැදෙනවා බන් මේ ප්‍රශ්න කියවල. කවුද වයිෆ්, කවුද බඳින්නේ කවුද අම්ම කවුද පුතා. මේ ඔක්කොම මහා අවුළක්.
  16. Inigo Montoya

    නූගත් මරිමෝඩ මාලිමා ජෙප්පෝ රටට කරන විනාශේ: තැපෑලත් ඩොලර් 626,000ක් අවස්ථා 2කදී වැරදි පාර්ශ්වයකට ගෙවලා!

    නෑ බන්, හිතා මතා කරපු දේවල්. මහා බැංකුවේ ගෙවීමත් එක වර ගෙවීමක් නෙවෙයි, අවස්ථා 5ක ගෙවීමක්. මේකත් අවස්ථා 2ක ගෙවීමක්. කොහොමද එහෙම වෙන්නේ? මොකද එක ඉන්ස්ටෝල්මන්ට් එකක් ගෙවල ලැබුනද කියල අහන්න ඕන. ඒ අතරේ මාස කීපයක වෙනසකුත් තියෙනවා. ඉතින් වැරදීමක් වුනා නම් අහු වෙන්න ලොකු චාන්ස් එකක් තියෙනවා. ඉතින්...
  17. Inigo Montoya

    "රියදුරු අසුනේ සිටියේ පාඨලී" - නඩුවේ පළමු සාක්ෂිකරු අධිකරණයට කියයි

    ඔතන බයික් කාරයා වින්දිතයා වුනේ මොකක් නිසාද? ඌට තුවාළ වුනු නිසාද?
  18. Inigo Montoya

    බුද්ධාගම සහ ආර්තික දියුනුව

    ලංකා ඉතිහාසේ බැලුවම ඔය පුරාවිද්‍යා සාක්ෂි බැලුවම අපට පෙනෙනවා ලංකාව සමෘද්ධිමත ධනවත් රටක්ව තිබුන කියල. මොකද ඔය තරම් විශාල ඉඳිකිරීම් කර්මාන්තයක් පවත්වාගෙන යන්න නොදියුණු වනචාරීගෝත්‍ර වලට බැහැ. කොටින්ම කිව්වොත් ඊජිප්තුවේ මහා පිරමිඩයට පසු උසින් වැඩිම ඉඳිකිරීම තිබුනේ ලංකාවේ. ඉතින් තේරෙනව නෙ එ කාලේ...

    No contents