Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
අත් වැඩ (.)(.)
Inigo Montoya
Post #13,707
May 6, 2026
Forum:
New Artist or Actor
ලාභ පෝං තියෙනවද?
ෆෝන් වල ලාභ හොඳ බඩු නෑ බන්. හොඳ බ්‍රෑන්ඩ් එකක වියදම් කරන්න පුළුවන් මුදලට ගන්න පුළුවන් හොඳම එකක් ගන්න.
Inigo Montoya
Post #8
May 6, 2026
Forum:
ElaKiri Talk!
තුවාන් ෆරීඩ්ට ෆයර් වෙයි
ඌට එච්චර තද වුනේ මොකද? මොකක්ද ප්‍රස්තූතය?
Inigo Montoya
Post #2
May 6, 2026
Forum:
ElaKiri Talk!
අයියෝ ටියුෂන් ගුරුවරු මෙහෙමත් කතා කියනවද?
ඌ බයෝලොජි ගුරුවරයෙක් නෙ. සත්තව විද්‍යාවේ එක මොඩියුල් එකක් තියෙනවා මනුෂ්‍ය චර්යාව ගැනත්.
Inigo Montoya
Post #4
May 6, 2026
Forum:
ElaKiri Talk!
මේක ෂියජිවිඤෂා ගැනීමක්ලු. 🤦🤦 අනේ හුකේ ජෙපි වේසිගෙ පුත්තුන්ට එ‍්කවත් හරියට කොරගන්ඩ බෑනෙ බං. 🤣
නෑ ගැලවෙන්නේ කුණු වෙන්න කිට්ටු ඒවාවල. දින ගණනක් ගත වුනු මළ සිරුරු වල.
Inigo Montoya
Post #14
May 6, 2026
Forum:
ElaKiri Talk!
"රියදුරු අසුනේ සිටියේ පාඨලී" - නඩුවේ පළමු සාක්ෂිකරු අධිකරණයට කියයි
ඔවු බන්
Inigo Montoya
Post #10
May 6, 2026
Forum:
ElaKiri Talk!
අපේ පැත්තේ සල්ලි කාර ඇන්ටි කෙනෙක් මරල.
මේ රමණි බර්තොලමියුස් නේ බන්
Inigo Montoya
Post #14
May 6, 2026
Forum:
News
මේක ෂියජිවිඤෂා ගැනීමක්ලු. 🤦🤦 අනේ හුකේ ජෙපි වේසිගෙ පුත්තුන්ට එ‍්කවත් හරියට කොරගන්ඩ බෑනෙ බං. 🤣
නෑ බන් මට හිතෙන්නේ කවුරු හරි තදින් අල්ලන් ඉඳල තියෙනවා. බිම දිගේ ඇදන් ගියා නම් සමාන්තර ගත සීරීම් වගේ ඒවා තියෙන්නෙ. මේවා තද පහරක් වැදුණු හරි තදින් අල්ලාගෙන සිවීම නිසා හරි වුනු දෙයක් වගේ.
Inigo Montoya
Post #7
May 6, 2026
Forum:
ElaKiri Talk!
"රියදුරු අසුනේ සිටියේ පාඨලී" - නඩුවේ පළමු සාක්ෂිකරු අධිකරණයට කියයි
රවී සර්, රන්වල සර් නම් පොලිස්සියේ උදව්වෙන්ම සාක්ෂි මකා ගත්ත. අන්න හපන්නු.
Inigo Montoya
Post #8
May 6, 2026
Forum:
ElaKiri Talk!
මේක ෂියජිවිඤෂා ගැනීමක්ලු. 🤦🤦 අනේ හුකේ ජෙපි වේසිගෙ පුත්තුන්ට එ‍්කවත් හරියට කොරගන්ඩ බෑනෙ බං. 🤣
අඩෝ අර හම ගැලවිලා තියෙන්නේ කොහොමද? නිකම් පිච්චුනු ලකුණු වගේ නෙ.
Inigo Montoya
Post #4
May 6, 2026
Forum:
ElaKiri Talk!
"රියදුරු අසුනේ සිටියේ පාඨලී" - නඩුවේ පළමු සාක්ෂිකරු අධිකරණයට කියයි
දේශපාලනය, අර වේස කොල්ලා පාරේ පදින්න තහනම් බයික් එකක් අතුරු පාරකින් ප්‍රධාන පාරට දානකොට ජීප් එක පිටුපස්සේ වැදිලා තියෙන්නේ. එත් ඌට නඩු නැහැ.
Inigo Montoya
Post #5
May 6, 2026
Forum:
ElaKiri Talk!
Gingy මාම
අසනීප වෙලා යන්තම් ගොඩ ආව කියල ආපහු අතුරුදහන් වුනා. මොකද දන්නේ නැහැ
Inigo Montoya
Post #16
May 6, 2026
Forum:
ElaKiri Talk!
පහළ තට්ටුවේ වයිෆයි උඩතට්ටුව
ටෙලිකොම් එකේ ගැජට් එකක් තියෙනවා ඉලෙක්ට්‍රිසිටි වයර් එකෙන්ම ඉන්ටනෙට් එකත් යවන එකක්. එක ට්‍රයි කලොත් මොකද? හැබැයි උඩ තට්ටුවට වෙනම මේන් ස්විච් එක්ක බ්‍රේකර් තියෙනවා නම් බැරි වෙයි.
Inigo Montoya
Post #9
May 6, 2026
Forum:
ElaKiri Talk!
මං මේක ගත්තෙ 17000 කට - මාර විදියට ගණන් ගිහිල්ලනෙ දැං
Inigo Montoya
Post #30
May 6, 2026
Forum:
ElaKiri Talk!
මං මේක ගත්තෙ 17000 කට - මාර විදියට ගණන් ගිහිල්ලනෙ දැං
බ්‍රෑන්ඩ්නිව් එකක්ද?
Inigo Montoya
Post #19
May 6, 2026
Forum:
ElaKiri Talk!
මං මේක ගත්තෙ 17000 කට - මාර විදියට ගණන් ගිහිල්ලනෙ දැං
මම නෝමල් HDD 4ක් තියාගෙන ඉන්නවා 500*4ක් වෙන ස්ටෝරින් වැඩ. ගේම්ස් වලට. තව වැඩිය උවමනා වෙන්න නැති ස්පීඩ් වැඩක් නැති ඩේටා සෙට් තියෙන්නේ ඒවායේ. ඉතින් ඉන්ස්ටෝල් කරපු සොෆ්ට්වෙයා ටිකයි වන් ඩ්‍රයිව් එකයි විතරයි C එකේ තියෙන්නේ.
Inigo Montoya
Post #17
May 6, 2026
Forum:
ElaKiri Talk!
අද මගෙ 41 වෙනි උපන්දිනේ කොල්ලනේ.
සුබ උපන්දිනයක් මචෝ පකෝ මට 48යි ------ Post added on 1778047450
Inigo Montoya
Post #22
May 6, 2026
Forum:
ElaKiri Talk!
මං මේක ගත්තෙ 17000 කට - මාර විදියට ගණන් ගිහිල්ලනෙ දැං
නෝමල් HDD නම් තියෙනවා ටෙරා බයිට් දෙකක ඩිස්ක්. ඒවා ෆෙට්චින් ස්පීඩ් වැඩිය ඕන නැති ටාස්ක් වලට. අර ගණන මට ඇති. මම කරන වැඩ වලට ඔනෙවත් වැඩි.
Inigo Montoya
Post #14
May 6, 2026
Forum:
ElaKiri Talk!
ඔසි වල පොඩි එවුනුත් YouTube Channel අටවන්න පටං ගෙන😇
UK පොඩි උන් බොරු රැවුල් දාගෙන උන්ගේ වයස වැඩි කරගන්නව කියල නිවුස් එකක් දැක්ක. එකත් ඔය සෝෂල් මීඩියා බෑන් එකක් මග අරින්න.
Inigo Montoya
Post #6
May 6, 2026
Forum:
ElaKiri Talk!
Corona 2 coming
පල පකයා. තෝ ෆ්‍රී ලෝඩර් කෙනෙක් නේ. බෙහෙත් විදින්නේ නැතිව විදපු උන් අස්සේ හැංගිලා හිටිය, එතකොට බෝවෙන්නේ නැහැ. කපටි යකා.
Inigo Montoya
Post #9
May 6, 2026
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom