1. shamil45

    ඇත්තටම සර් ෆෙල් ද 🤔🤔

    Oke kiyana eka poddak bried karala dapan machn.
  2. shamil45

    4ah-40ah charger එකෙන් 12v 45ah

    Yes. 45Ah charge weddi Max Apm gaana 4.5A walata aduwen denna. (c10 rating. C20 unath avulak naha). There are some chargers you can control ampere. (Spectra lage medium level charger eka/ Kurunegala/ Oka 20Kwath ewthi den). Anyway which ever charger you going to use,it is best if you can monitor...
  3. shamil45

    ups එක battery charge කරන්නත් ??

    will reply. aluth battery ekakda danna yanne? Battery eka kochchara use karannada hithan inne? (10%k 20% or higher ?)
  4. shamil45

    ups එක battery charge කරන්නත් ??

    poddak wage bessoth puluwan. 40-50% wage recharge karanna practically baha(puluwan wei time yanwa. Ethakota ikmaninma ubata oya battery eka use karanna bahane). Charger ekak ganin. Oka 2Amp wage gaanakin charge karapan. Eta wada apm walin charge karannath epa. Auto cuttoff thiyana ekak ganin...
  5. shamil45

    කුරුල්ලො එන ගස්

    ජෑන් වලටනම් එනව සෑහෙන්න. මම දැක්ක සුපිරිම ගහක් කුරුල්ලො එන. ලොකුවෙද්දි කපපන් ටිකක්. මමත් කලෙක ඉදල වවන්න හිතන් ඉන්නව. පේර වලටත් එනවා. උගුරැස්ස බට් ඒවා තියෙද බලපන්. ඇබිල්ලත් ලේසියෙන් හදන්න පුලුවන්. ලගදි චෙරි ගහක් නම් හැදුවා. http://science.sjp.ac.lk/backtonature/native-healthy-fruits-in-sri-lanka/
  6. shamil45

    1948න් පසු රට පස්සට යාමට හෙතුව

    මගේ ප්‍රශ්න ටික උබ මග ඇරලා.. ඒවගෙන් එකක්.. සීනි හදන්න ඉඩම් නැ. නමුත් ගොඨාට , කම්පැනිවලට දෙන්න හෙක්ට්‍යාර ගනන් තියනවා. උබේ කමෙන්ට් එකේ මුල් හරියේ තියන සීනි ගැන කතාවට: ලන්කාවෙ පරිබොජනයට සීනි ටිකවත් කොහොමහරි හදන්නේ නැ කියන එක මම කියන්නෙ. ඒකත් රටින්. තියන කම්පැනි ලාබ හෝ පාඩු ලබන එක රටක් විදියට...
  7. shamil45

    1948න් පසු රට පස්සට යාමට හෙතුව

    එහෙනම් ඉතින් හැමදාම අය වැය පරතරය මෙහෙම්මම තියෙයි. මෙහෙ හදන්නේ නැත්තන් , ඔයටික නයට හරි ගේන්න වෙනවනෙ. මම නම් ඔය අදහස පිලිගන්නෙ, ඔහොම මතුපිටින් කිවට නෙවෙයි. උබ කිව්ව හේතුව ඇත්තටම පිලිගන්න පුලුවන් එකක්ද කියලා යම්කිසි දත්ත එක්ක ලැබුනොත් විතරයි. උදාහරනෙකට උබ කියනවනෙ දැන් සීනි හදන්න බැරි 2022 කෝටි...
  8. shamil45

    1948න් පසු රට පස්සට යාමට හෙතුව

    මට ඕකට තරමක් හෝ විසදුමක් විදියට පේන දේ තමයි. ---------------------------------------- 1. ඩොලර් නැති වීමට වෙලා තියෙන්නෙ.. --------------------------------------- i) හම්බෙන ඩොලර් ටික වියදම් කරල ගෙන්නන, අපිට හදන්න පුලුවන් දේවල්වත් මෙහේ හදන්නේ නැතිකම උදා: සීනි ටික/ තෙල් පිරිපහදුව/ කිරිපිටි...
  9. shamil45

    මෙන්න අප්පච්චිගේ කෙරුවාව!

    හරි වැඩකරල තමයි... නැ කියන්නේ නැ. 1. එහෙම වැඩකරලත් මම අහන්නෙ ඇයිමේ රටට දැන් බන්කොලොත් කියන්නේ කියල ? 2 තෙල් ටික ගේන්න බැයි ඇයි ඩොලර් නැ කියන්නේ ? 3 පිටරටින් නය දෙන්නෙ බැ කියන්නේ මොකෝ ? 4 කිරිපිටි ටික මිනිස්සුන්ට ගන්න බැරි ඇයි ? 5 චිනෙන් හම්බන්තොට වරායට ගත්ත නය ගෙවන්න බැරුව , වරාය චිනෙට දුන්නේ...
  10. shamil45

    යාල් දේවියට ගල් ගැසූ 4කගෙන් පැයක ප්‍රමාද ගාස්තුව ගන්න පියවර

    පොතුහැරින් දවසක් තලෙයි මැනා යන නයිට් මේල් එකට ගැහුව ගලක්. මගෙ ඔලුවෙ වැදුනේ, ජනේලේ උඩ ගැට්ටේ වැදිලා. හැබැයි ඒවෙලාවේ හිටපු ආරක්ශක නිලධාරියා ඩියුටිය හරියටම කරා පොලිසියට දැනුම් දුන්න. පස්සෙ කිප පාරක්ම කෝල් කරල මගේතත්වේ ගැනත් හොයල බැලුව. මට මතක විදියට උන්ව ඇල්ලුව. අපි ජනෙල් අයිනේ එනවා තමයි , ඔය...
  11. shamil45

    යටි පතුල්

    Vasline ho Thalathel gaapan. Ethakota dry gathiya naha. Penuma unath lassanai.(Genu pirimi kathawak naha. Viyali unaama patta kethai kage unath. Mama ganawa) Danna doctor kenekgen ahapan.
  12. shamil45

    1950 ගනන් වල ලංකාවේ ප්‍රවාහනය

    වර්ථමානය එක්ක සසදලා පොඩිදෙයක් කියන්න හිතුනා.. දැනුත් ඔය බස් තියෙන්නේ.. කොලබ එන්නකෝ පිටකොටුව- මොරටුව එකාපස්සෙ එකා දුවනව. කොලබින් පිට ගියත් කොච්චර බස් දුවනවද? කොලබ අනුරාධපුරේ/ යාපනේට උදේ වරුවේ ට්‍රේන් 3ක් යනව. හවසට නයිට් මේල් දෙකයි. දැන් හයිවේ යුගය. හයිවේ හදන්න ත්මයි ප්‍රමුඛත්වය දෙන්නේ...
  13. shamil45

    මහන වෙන්න.....

    Puluwannam Denma meditation tikak iganaganin mchan... Kamatahan dena then thiyanawa. Rupawachara Dhyana tika ehema puluwannam hadaganin yanna kalin. Ube ube method ekakata ubama meditaion peththa devolop karaganna balapan. (poth wala thiyana ewa, upades ,kamatahan dena thenwalin lebena dewal...
  14. shamil45

    බයිසිකල් පැදිල්ල අඩු වෙලා නේද?

    තෙල් ආවත් ටික ටික, තමුන් ගත්ත බයිසිකලේ පරිස්සම් කරල මේපාරවත් තියගන්න වෙයි. අනිත් අතට මොටර් සයිකලයක ටයර් එකක් රුපියල් 8000ක්ද කොහෙද ටයරයක මිලක් තිබ්බට අනිත් පාර්ට්ස් වලට ස්ථිර මිලක් නැ . පරන ශ්‍රීලන්කාවේ හිටපු විදියට/ජීවත් උන විදියට දැන් වාහනේ ස්ටාර්ට් කරගන හන්දියේ කඩේට ගිහින් ගෙදර ගෙනත්...
  15. shamil45

    මෙන්න රනිල් ඇත්ත කියලලු.. 🤣

    Meka eththada danne ne.. But, matath oka hithuna. 3rd party ekak athata giyoth unta me SYSTEM eka geniyanna beri widiyata system change wenwa.
  16. shamil45

    පෙට්‍රල් එනව එක්කම බයිසිකල් මිල පහලට 🥲

    මට හිතෙන විදියට.. තෙල් ප්‍රශ්නේ විසදෙන්නනම්, රට විසින් අලුතෙන් ඩොලර් උපයන්න පටන් ගන්න වෙනව. ඒ තාක් තෙල් ගේන්න වෙන්නෙ එක්කෝ නයට.. එක්කෝ වෙනත් අත්‍යවශ්‍ය/ සුකෝපබෝගී/ හැමෝටම අත්‍යවශ්‍ය නොවන බඩු ගේන්න තියන ඩොලර් වලින්. (එහෙම උනොත් ඒ බඩු ගනන් යයි ) ඒවගේම ඩොලර් ඉපයුවත්, අපි ගෙවන්න තියන කල් පිරෙන...
  17. shamil45

    පෙට්‍රල් එනව එක්කම බයිසිකල් මිල පහලට 🥲

    uba hadapan. Lankawe economy eka ok wenna thawa kal yanawa. Ai Dollars income awada?
  18. shamil45

    ටීනෞත්ති

    ඉස්සර මෙහෙ ටවුමේ පොදු වසිකිලියටලු ඒකි එන්නේ. එකේ වැඩකරන එකා තමයි කිව්වේ. ඒකි... ඉතුරු ටික කියන්න බෑ අඩේ
  19. shamil45

    අනුරාධපුර කෙල්ලො ලස්සනයි නේ.

    මෙහෙ කුරුණෑගලත් ගමට වෙන්න කෙල්ලො සහ වැඩිහිටි කාන්තාවෝ discovery 125,135, pulsar 135,150 පදිනවා බන් සෑහෙන්න. වැඩිහිටි ගැණු අය ගවුමුත් ඇදගන 150ඒවා පදගන ඩබල් දාල යන්නේ. පොලට ගිහින් බඩුමල්ල තෙල් ටැංකිය උඩ තියන් යනවා ගැණු අය සමහරු. මොකද ඉස්සර(ස්කුටි එන්න කලින්) ගෙවල්වල කොල්ලන්ගේ ලොකු බයික්නේ තිබ්බේ...
  20. shamil45

    තෙල් පෝලිම්වල ඉඩ විකුණන උන්

    ඔව් මචන් සිරාවටම . මේ ගම් අස්සේ තමයි මේ පෝලින්. මම ටවුමේ යාලුවෙක්ට කෝල් කරා. කුරුණෑගල ටවුම කිට්ටුවෙන් පැය එකහමරෙන් ගහගන ආව.

    No contents