ස්ටේජ් එක කඩන් වැටුනාම, ඇදගෙන වැටෙන උන්ට බැනල වැඩක් නැ.
නිවාඩුවක් දාල පොලිමේ හිටියා ගන්න උනේ නැ, තෙල් ඉවරයි.
ඊයෙ 5 වෙනකල් වැඩ. ඔෆ් උනගමන්, පොලිමට ගියා.
ශෙඩ් කාරයා ගේන්නෙ 6600ලී.
රෑ 10 .30 වෙද්දි තෙල් ඉවරයි කිව්ව.
(තෙල් ඉවර උන වෙලාවෙ ඉන්න උන්ට පොලිසියෙන් නම්බර් දෙනවා. ඊටපස්සෙ තෙල් ආව දවසේ උන්ට...