4ah-40ah charger එකෙන් 12v 45ah

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113
    4ah -40ah charger එකෙන් 12v 45ah car battery එක charge කල හැකිද
    Yes.
    45Ah charge weddi Max Apm gaana 4.5A walata aduwen denna. (c10 rating. C20 unath avulak naha).
    There are some chargers you can control ampere. (Spectra lage medium level charger eka/ Kurunegala/ Oka 20Kwath ewthi den).
    Anyway which ever charger you going to use,it is best if you can monitor charging amphere(if such facility not available).

    Correction: mama dekke ekaparata 4A-40A wage. Okata puluwannam 4A denna , ehenam avulak na. But Kaden gannawanam oka ganna epa.
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    චාජර් වල ඇම්පියර් පැය (ah) කියල එනව දැකලම නෑ.
    ඇම්පියර් (a) නම් 4න් පුලුවන්.
     
    • Like
    Reactions: RottenCOLT

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,112
    4,109
    113
    චාජර් වල ඇම්පියර් පැය (ah) කියල එනව දැකලම නෑ.
    ඇම්පියර් (a) නම් 4න් පුලුවන්.
    Screenshot-2022-09-01-143842.png
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,112
    4,109
    113
    4ah-100ah කියල තියෙක්නෙ, ඒ රේන්ජ් එකේ බැට්‍රි ඕනෙ එකක් චාජ් කරන්න පුලුවන් ඇති....
    meka 100ah dakkawa thienawa
    mama kiwwa eka 40ah
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,394
    19,529
    113
    Colombo
    meka 100ah dakkawa thienawa
    mama kiwwa eka 40ah
    තියරිටිකලි චාජ් කරන්න පුලුවන්
    නමුත් සති දෙකක් විතර චාජ් කරන්න වෙයිද දන්නෙ නැහැ 100Ah ෆුල් චාජ් වෙන්න
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,496
    22,157
    113
    Gotland
    Ah magula wedak ne. oke specs balahan 2A charger eka. eka athi habai loku welawak yanawa charge wenna.
    45Ah battery ekak charge wenna 45/2 = 22.5 hours. full discharge una battery ekak charge karanna 1.5 days withara yai
     
    • Like
    Reactions: dilan_randika