1. randext86

    Grass cutter ඒකේ දුම් පරීක්ෂනය fail උනා

    මාර වැඩේ මචංලා, grass cutter ඒකේ දුම් පරීක්ෂනය fail උනානේ. Laugh ඒකෙන් කෙරුවේ. Air filter සුද්ද කරලා, carb tune කරලා ආයෙත් ගෙන්න කිව්වා. එහෙම කෙරුවොත් හරි යයිද?
  2. randext86

    වත්ත ක්ලීන් කරද්දි හමුවුණු අහිංසකයා-පුල්ලි දත්කැටියා

    අඩෝ... මම මේ ජාතියේ එකෙක් මැරුව බං අවුරුද්දකට විතර කලින්. විෂ නෑ කියලා දන්නේ නෑ නේ.
  3. randext86

    තනියම සෙට් වීම

    අද බොන්න බැහැ වැඩ. හෙට බොන්න ඕනා. Cheers.....!! Same here ------ Post added on 1749220129
  4. randext86

    හෝමාගම ප්‍රාදේශීය සභාව පාර හදන ඇස්තමේන්තුව පළමුවරට ජනතාවට ප්‍රදර්ශනය කරයි..🛑🛑😱

    අපරාදෙ ඇස්තමෙන්තුව ප්‍රින්ට් කරල ලයිට් කනුවෙ ගහන්න ගියපු වියදම. ඒ මුදලත් ව්‍යාපෘතියට දැම්ම නම් තව ලොකු ගානක් ඉතුරු කරගන්න තිබ්බ
  5. randext86

    මිල්ටන් පෙරේරා with Sunflower Album ඕනි

    හේ.....යි මම දැන් කීප තැනක දැක්කා තෝ වචන අතර space තියන්නේ නැතිව type කරනවා. මේක තොට දෙන අවසාන අනතුරු ඇඟවීම හරිය. ඇයි යකො දහසක් ප්‍රශ්න එක්ක ගෙදරින් එළියට බහින්නේ. බැංකුවට ගියාම cheque එක return වෙලා. අමාරුවෙන් විංකලයක් හොයාගෙන ගියාම කියනවා හුලං ගහන්න බෑ ලුණු ඉවරයි කියලා. ඒ අස්සේ තෝ...
  6. randext86

    අරක්කු බෝතලය ගන්න විතරක් කකුල් වලට පණ අැවිත්...😱

    ඉතින් බං ඒක උගේ වාහනේ. වාහනේ පාර අයිනෙ පාක් කෙරුවා, බැහැලා ගිහින් බෝතලයක් ගත්ත. උඹලා බෝතලයක් ගන්න බාර් එකට ගියාම කවුන්ටරේ ගාවටම වාහනේ යන්නේ නෑ නේ. ඌත් ඒකම තමයි කරන්නේ
  7. randext86

    උබලා අන්තිමට ගිය හොදම හොටෙල් එකක් කියපන්කෝ🥰

    Cinnamon ගොඩක් hotels වලට ගිහිල්ලා තියෙනවා. Staff and service පට්ට. Local foreign කියලා වෙනසක් නෑ. Location වුනත් හොඳයි. Turyaa සම්පූර්ණ අනෙක් පැත්ත. සුද්දොන්ට නම් පුකත් දෙයි. හැබැයි local එවුන්ට දෙන service එක අන්තිමයි. කෑම වලත් කියන්න තරම් හොඳක් නෑ. Average
  8. randext86

    උබලා අන්තිමට ගිය හොදම හොටෙල් එකක් කියපන්කෝ🥰

    ගියපු හද්ද ගූ චොරේ චොර හොටෙල් එකක්. සුද්දොන්ට පුක දෙන locals ලා ගනන් ගන්නෙ නැති staff එකක් ඉන්නෙ.
  9. randext86

    The Grand Hyatt විකුණයි. ගහපු කයිවාරු ඉවරයි. මෝඩ මාලිමා ජෙප්පෝ අඬ අඬ Ranil පෙන්නපු පාරේ යයි!

    කොටස් අයිතිය බැහැර කිරීමට ඇත Toyota Vitz 2020 (හෑවගේ මොඩල්) පලමු අයිතිකරු, lady driven, no accidents, 100,000km වැඩිම ඉල්ලුමට කොටස් අයිතිය බැහැර කිරීමට ඇත
  10. randext86

    ලුණ සහ ලොකු හොරු

    සහතික ඇත්ත. තව ලොකු හේතුවක් තියෙනවා. මීගමුව පැත්තේ එවුන් නම් දන්නවා සීන් එක. මීගමුවේ ලොකු කරවල මුදලාලිලා ටොන් ගණන් කරවල, ජාඩි එහෙම හදලා තියෙනවා වාරකන් කාලේ. ඒව හදන්න ටොන් ගණන් ලුණු ගෙනිහිල්ලා තියෙනවා. ඒක හින්දා තමයි මේ වගේ ලොකු ලූණු හිඟයක් ආවේ. ඒ හදපු කරවල හංගලා තියෙනවලු මිල වැඩි වුණාම...
  11. randext86

    බුදු බණ පදයෙන් ලොව ඇමතූ අපේ රූ රැජින | Anudi Gunasekara

    අර්ල් ගුණසේකර කියන්නේ පට්ට ගුපියෙක් නේද? රනිල්ගෙ ගජයෙක්.
  12. randext86

    hasithyad කෝ???

    This member limits who may view their full profile. හැංගිලා
  13. randext86

    hasithyad කෝ???

    මේකේ හිටියා නේද hasithyad කියල member කෙනෙක්? පට්ට ජෙප්පෙක්. ඌට මොක්ද වුනේ? account එකත් නෑ, දාපු thread/ post මොකුත් නෑ, හොයා ගන්නවත් නෑ. ජෙප්පොන්ව සුදු වෑන් වලින් උස්සනවාද?
  14. randext86

    කිලෝ ග්‍රෑම් 1ක පැකැට්ටුවක මිල රුපියල් 450ත් 500ත් අතර

    ලුණු භාවිතය සෞඛ්‍යයට ඉතාමත් අහිතකරයි. - වෛද්‍ය ජලින්ද ණයතිස්ස
  15. randext86

    ලෝකෙ තියෙන කාලකන්නිම විභාගය නැති කරලා දානවා...🔴🔴❤️

    මචං, good move කියලා කියපන් මොනවහරි වැඩක් කෙරෙනවා නම් හෝ කරලා ඉවර නම්. කරනවා කියලා කිය කිය ඉන්නවා නම් ඒවට good talk කියලා කියපන්.
  16. randext86

    Airbag System Upgrade Recall for Honda vehicle models ranging from 1996 to 2016

    Stafford Motors එකේ register වෙලා තියෙන වාහන වලට උන් call කරලා කියනවා එන්න කියල. අනිත් වාහන වලටත් ඕක free කරගන්න පුලුවන්. Call කරලා chassis නම්බර් එක කිව්වම උන් කියනවා replace කරන්න ඕන මොඩල් එකක්ද නැති එකක්ද කියල. Appointment එකක් අරගෙන Stafford එකට යන්න තියෙන්නේ. free මාරු කරල දෙනවා.

    No contents