ඔය හරියේ පාර්ක් කරලා යනවනම් ඒ කිට්ටුව බලාල් කුඩ්ඩෙක්ට රුපියල් 100ක් දීල යන්න ඕන කාර් එක බලාගනිං කියල. ඌ බලනව
Lankava අතෑරලා rata පයින එක පුදුමයක් නෙවෙනෙ.wena option ekak gana kiwwoth baninawa JVP arakai mekai kiyala..kawada hadeida manda meh rate gon hiwallu...lol
අන්තිමට ඌත් නෑ 100ත් නෑ කාර් එකේ කෑලිත් නෑ. මේකාලෙ කාවද බන් විස්වාස කරන්න පුලුවන්?ඔය හරියේ පාර්ක් කරලා යනවනම් ඒ කිට්ටුව බලාල් කුඩ්ඩෙක්ට රුපියල් 100ක් දීල යන්න ඕන කාර් එක බලාගනිං කියල. ඌ බලනව
Maradane nm sure ekata iskole Anande giya ewunඊයෙ මරදානෙ මාලිගාකන්ද පාරේ මහාබොදිය ගාව කාර් එක පාක් කරලා ගියා එනකොට වම්පැත්තෙ Side mirror එකේ කන්නාඩිය නෑ.
ඒ මදිවට අපේ බිල්ඩින් එකට හොරු පැනලා ඒකත් මරදානෙ ඒකෙ කවුරුවත් නෑ තිබුනු දේවල් අරන් ගිහින් පොත්මිටි,යකඩ,ලී.
පුදුම හොර කුඩුකාර හැත්තක් ඉන්නෙ මරදානෙ.
ලෝකේ උතුම් රට ලන්කාවයි සිරි ලන්කාවයි
මහ කුඩ්ඩෝ පාර්ලිමන්ට් යැව්වානං දැං ඉතිං කරන්න දෙයක් නෑ. කුඩ්ඩන් සමඟ වාසේ
Lankava අතෑරලා rata පයින එක පුදුමයක් නෙවෙනෙ.
මහ එකාගෙ ඉඳන්ම හොරුනෙමහ කුඩ්ඩෝ පාර්ලිමන්ට් යැව්වානං දැං ඉතිං කරන්න දෙයක් නෑ. කුඩ්ඩන් සමඟ වාසේ
හැමතැනම කුඩ්ඩො බන්. මේ යන විදියට paypal හම්බෙන විදියකුත් නෑ .
උන්ව අල්ලලා ගහපන් මැරෙන්න. උන් මැරුවට පව් නෑ බන්.අනුන්ට කරදරයක් වුනාම විහිලුවට ගන්න එපා බන් එහෙම එවුන්ටත් කරදර එන්න පුලුවන් එතකොට තේරෙන්නෙ.
හිරේ ලගින්න බෑ බන් කාලකන්නි හින්දාඋන්ව අල්ලලා ගහපන් මැරෙන්න. උන් මැරුවට පව් නෑ බන්.
ඒකත් ඇත්ත. ඔය වගේ තැන්වල වාහන නවත්තන් එපා.හිරේ ලගින්න බෑ බන් කාලකන්නි හින්දා
මන් මේක දැම්මෙ අනිත් උන්ටත් කියන්න පාඩමක් ඉගෙන ගන්න. අනික නිකන් ගෙවල් බිල්ඩින් වහල තියෙන්න එපා නිතර ගිහින් බලපල්ලා. ඒවා සුද්ද කරනවා කුඩ්ඩො ගානට. Lockdown නිසා වැඩේ ලේසියි. ලක්ශ ගනන් පාඩුයිඒකත් ඇත්ත. ඔය වගේ තැන්වල වාහන නවත්තන් එපා.