මරදානෙ කුඩ්ඩො

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,540
    22,224
    113
    Gotland
    ඔය හරියේ පාර්ක් කරලා යනවනම් ඒ කිට්ටුව බලාල් කුඩ්ඩෙක්ට රුපියල් 100ක් දීල යන්න ඕන කාර් එක බලාගනිං කියල. ඌ බලනව
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    wena option ekak gana kiwwoth baninawa JVP arakai mekai kiyala..kawada hadeida manda meh rate gon hiwallu...lol
    Lankava අතෑරලා rata පයින එක පුදුමයක් නෙවෙනෙ.
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඔය හරියේ පාර්ක් කරලා යනවනම් ඒ කිට්ටුව බලාල් කුඩ්ඩෙක්ට රුපියල් 100ක් දීල යන්න ඕන කාර් එක බලාගනිං කියල. ඌ බලනව
    අන්තිමට ඌත් නෑ 100ත් නෑ කාර් එකේ කෑලිත් නෑ. මේකාලෙ කාවද බන් විස්වාස කරන්න පුලුවන්?
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    ඊයෙ මරදානෙ මාලිගාකන්ද පාරේ මහාබොදිය ගාව කාර් එක පාක් කරලා ගියා එනකොට වම්පැත්තෙ Side mirror එකේ කන්නාඩිය නෑ.
    ඒ මදිවට අපේ බිල්ඩින් එකට හොරු පැනලා ඒකත් මරදානෙ ඒකෙ කවුරුවත් නෑ තිබුනු දේවල් අරන් ගිහින් පොත්මිටි,යකඩ,ලී.
    පුදුම හොර කුඩුකාර හැත්තක් ඉන්නෙ මරදානෙ.
    ලෝකේ උතුම් රට ලන්කාවයි සිරි ලන්කාවයි
    Maradane nm sure ekata iskole Anande giya ewun 😂
     
    • Haha
    Reactions: Fbfocus

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මහ කුඩ්ඩෝ පාර්ලිමන්ට් යැව්වානං දැං ඉතිං කරන්න දෙයක් නෑ. කුඩ්ඩන් සමඟ වාසේ

    ලාන්සා රත්තරන්ලා ජොන්ටා පාර්ලිමේන්තු යවල කොටුවේ පොඩ්ඩාගෙන් බන අහන රටේ හොරකන් වෙන්නේ නැත්තං පුදුම වෙන්ඩ එපැයි .

    BTW බයික් පරිස්සම් කරගනින් තියෙන උන්.
     
    • Like
    Reactions: Fbfocus

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    391
    576
    93
    Lankava අතෑරලා rata පයින එක පුදුමයක් නෙවෙනෙ.

    1956 ඉදන් දේශප්‍රේමටයි ආගමටයි මුවා වෙලා බලයට ගෙනාපු කපටි ආණ්ඩු ලන්කාව ලෝකෙ දුප්පත්ම රටවල් අතරට ගෙනාව.
     
    • Like
    Reactions: Fbfocus

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    දැන් Mirror එක දාගත්තා ඩාර්ලි පාරේ ඒකත් පන්නපු එකක්ද කොහෙද 4300/=
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මහ කුඩ්ඩෝ පාර්ලිමන්ට් යැව්වානං දැං ඉතිං කරන්න දෙයක් නෑ. කුඩ්ඩන් සමඟ වාසේ
    මහ එකාගෙ ඉඳන්ම හොරුනෙ 😂
     
    • Like
    Reactions: Fbfocus

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    හැමතැනම කුඩ්ඩො බන්. මේ යන විදියට paypal හම්බෙන විදියකුත් නෑ .
    Melissa Villasenor Oops GIF by Saturday Night Live
     
    • Like
    • Haha
    Reactions: NRTG and willpower

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,489
    113
    Colombo
    අනුන්ට කරදරයක් වුනාම විහිලුවට ගන්න එපා බන් එහෙම එවුන්ටත් කරදර එන්න පුලුවන් එතකොට තේරෙන්නෙ.
    උන්ව අල්ලලා ගහපන් මැරෙන්න. උන් මැරුවට පව් නෑ බන්.
     
    • Sad
    Reactions: Fbfocus

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඒකත් ඇත්ත. ඔය වගේ තැන්වල වාහන නවත්තන් එපා.
    මන් මේක දැම්මෙ අනිත් උන්ටත් කියන්න පාඩමක් ඉගෙන ගන්න. අනික නිකන් ගෙවල් බිල්ඩින් වහල තියෙන්න එපා නිතර ගිහින් බලපල්ලා. ඒවා සුද්ද කරනවා කුඩ්ඩො ගානට. Lockdown නිසා වැඩේ ලේසියි. ලක්ශ ගනන් පාඩුයි