|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,265
    1
    13,152
    113
    Gotham City
    A new World Champion will emerge on Sunday.
    New Zealand deserve to win for their effort so far, however England are going to be the final Champions (whether we like it or not)

    අපිටනම ඉතිං කවූරු දින්නත් එකයි. එත් මන් කැමති නවසීලන්තෙ දිනනවානම්.

    එංගලන්තේට තියෙන චාන්ස් එක ඒ ගොලන්ගෙ හොම් ග්‍රවුන්ඩ් එකෙ ගහන්නෙ.
    2011 ඉන්දියාව දින්නා උන්ගෙ රටෙ ෆයිනල් මැච් එක.
    2015 ඔසියො දින්නා උන්ගෙ රටෙ ෆයිනල් මැච් එක.
    2019 එංග්ලන්තෙ දිනාවිද ? උන්ගෙ රටෙදි ෆයිනල් මැච් එක ?

    නවසීලන්තෙ සෙමිය දින්නෙ පට්ට පෙෂර් එකක් තිබ්බ වාතාවාණයකින් සහ නූලෙන්.
    ඒංගලන්තෙ සෙමිය ගැහැව්වෙ කිසි ප්‍රෙෂර් එකක් නැතුව ,ධර්මසේන හොර අවුට් එක දුන්නෙ නැත්තම් රොයි ගෙ එක විකට් එකයි යන්නෙ එංගලන්තෙ.
    ඉතිං එංගලන්තෙ ඉන්නෙ පට්ට ෆෝම් එකෙ.

    එංගලන්තෙට වාසි වැඩි.
    උන්ගෙ රටෙ සහ ෆෝම් එක නිසා.

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපිටනම ඉතිං කවූරු දින්නත් එකයි. එත් මන් කැමති නවසීලන්තෙ දිනනවානම්.

    එංගලන්තේට තියෙන චාන්ස් එක ඒ ගොලන්ගෙ හොම් ග්‍රවුන්ඩ් එකෙ ගහන්නෙ.
    2011 ඉන්දියාව දින්නා උන්ගෙ රටෙ ෆයිනල් මැච් එක.
    2015 ඔසියො දින්නා උන්ගෙ රටෙ ෆයිනල් මැච් එක.
    2019 එංග්ලන්තෙ දිනාවිද ? උන්ගෙ රටෙදි ෆයිනල් මැච් එක ?

    නවසීලන්තෙ සෙමිය දින්නෙ පට්ට පෙෂර් එකක් තිබ්බ වාතාවාණයකින් සහ නූලෙන්.
    ඒංගලන්තෙ සෙමිය ගැහැව්වෙ කිසි ප්‍රෙෂර් එකක් නැතු
    ව ,ධර්මසේන හොර අවුට් එක දුන්නෙ නැත්තම් රොයි ගෙ එක විකට් එකයි යන්නෙ එංගලන්තෙ.
    ඉතිං එංගලන්තෙ ඉන්නෙ පට්ට ෆෝම් එකෙ.

    එංගලන්තෙට වාසි වැඩි.
    උන්ගෙ රටෙ සහ ෆෝම් එක නිසා.

    eka nisama thamai NZ walata final eka lesi wenne,,,

    final ekedi Eng unge wicket 2,3k mulin giyoth un sahenna pressure wenawa unta purudu nathi nisa...
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    England dinna kiyanne,

    West Indies, Pakistan, Ireland, South Africa okkoma dinum.

    I support England.
    But My favourite batsman is William putha
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    medapra WC ekanam hodata giya keyala mama hithanawa, wassa eka thmai poddak aul,

    anith WC walata wada hama team ekak ekkama gahala semi final walata ena kramaya hodai.

    anika me WC ekedi fianl aweth mita kaling WC gatthe nathi team 2k, mage adahas me para ENG WC gani keyana eka
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මුලින්ම දකිද්දී, එකපාරටම හිතුනේ මේක ඇත්තද කියල.....හැබැයි සිරාවටම මේක ඇත්ත.

    :shocked::shocked::shocked::shocked:

    1992 - 2019 - 27 Yrs

    :(:(:(

    AT1bl2Q.jpg
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මුලින්ම දකිද්දී, එකපාරටම හිතුනේ මේක ඇත්තද කියල.....හැබැයි සිරාවටම මේක ඇත්ත.

    :shocked::shocked::shocked::shocked:

    1992 - 2019 - 27 Yrs

    :(:(:(

    ]

    හොදයිනේ බන් මම නම් කැමතියි තාම වර්ල්ඩ් කප් එකක් දිනලා නැති ටීම් දෙකක් ෆයිනල් ගහනවට :cool:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,265
    1
    13,152
    113
    Gotham City
    මුලින්ම දකිද්දී, එකපාරටම හිතුනේ මේක ඇත්තද කියල.....හැබැයි සිරාවටම මේක ඇත්ත.

    :shocked::shocked::shocked::shocked:

    1992 - 2019 - 27 Yrs

    :(:(:(

    AT1bl2Q.jpg

    ඔසියො හරි ලංකාව හරි ෆයිනල් ඉන්නවාමනෙ බන් .

    ඔසියො ආපු හැම ෆයිනල් එකක් ම ගැහැව්වා ඔය කාලෙ ඇතුලත එකක් ඇරෙන්න.
    ඒ 1996 වර්ල්ඩ් කප් එක.
    ඔසියොන්ට රටක් විදියට ෆයිනල් ගහපු එකම රට අපි .
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    ඔසියො හරි ලංකාව හරි ෆයිනල් ඉන්නවාමනෙ බන් .

    ඔසියො ආපු හැම ෆයිනල් එකක් ම ගැහැව්වා ඔය කාලෙ ඇතුලත එකක් ඇරෙන්න.
    ඒ 1996 වර්ල්ඩ් කප් එක.
    ඔසියොන්ට රටක් විදියට ෆයිනල් ගහපු එකම රට අපි .

    ඔයා කියන විදිහට බැලුවම ඔසියොත් එක රටක් නෙමෙයි. රටවල් වල හොඳම උගත්තුන්ගෙ හයිබ්‍රීඩ් වෙවී ආපු සැට් එක්ක . එහෙම ගත්තම ලංකාව විතරයි ඉන්නෙ .:shocked:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    ඔයා කියන විදිහට බැලුවම ඔසියොත් එක රටක් නෙමෙයි. රටවල් වල හොඳම උගත්තුන්ගෙ හයිබ්‍රීඩ් වෙවී ආපු සැට් එක්ක . එහෙම ගත්තම ලංකාව විතරයි ඉන්නෙ .:shocked:

    අපිත් ඉන්දියාවෙන්නෙ ආවෙ..
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    https://www.cricketworldcup.com/news/en/1277645

    Roy top-scored with 85 in England's chase of 224, helping the tournament hosts to their first Men's Cricket World Cup final in 27 years. However, the right-hander was found guilty of breaching Article 2.8 of the ICC Code of Conduct for Players and Player Support Personnel after showing dissent to the umpire upon his dismissal in the 19th over of the innings.
    Roy has been fined 30% of the match fee after admitting the offence and sanction, with no formal hearing to take place. Two demerit points have been added to his disciplinary record. He won't face any suspension.
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුලින්ම දකිද්දී, එකපාරටම හිතුනේ මේක ඇත්තද කියල.....හැබැයි සිරාවටම මේක ඇත්ත.

    :shocked::shocked::shocked::shocked:

    1992 - 2019 - 27 Yrs

    :(:(:(

    AT1bl2Q.jpg
    1975 ඉඳන් තිබුන හැම ෆයිනල් එකකටම ඔස්ට්‍රේලියාව ඉන්දියාව එංගලන්තේ කියන රටවල් තුනෙන් එකක් අනිවාර්යෙන් ඉඳල තියෙනව :shocked:
     
    • Like
    Reactions: sithija.h