1. randext86

    මනෝකාය යනෝ

    මම නම් TV එකෙ බලන්නෙ. රූපවාහිනි ITN වගෙ චැනල් වල ඉන්න එවුන් උන්ට හිතුන වෙලාවට තමයි youtube upload කරන්නෙ. ටොරානා එකෙන් දැන් තමයි ටිකක් හරි පරන ටෙලි නාට්‍ය දාන්නෙ. ඉස්සර උගෙත් හෙන ලොකු සීන්.
  2. randext86

    පන්සල් බිල් දැක්කාම නිවන් කැලේ

    පිංවත, අපි තමයි ඔය ඔක්කොම බිල් ගෙවන්නෙ. පන්සල් විතරක් නෙමෙයි පල්ලි, කෝවිල් හැම එකේම බිල් ගෙවන්නෙ අපි, උඹ, මම අපි හැමෝම. යුනිට් එකක් හදන්න රුපියල් 30ට වඩා යනවා. පන්සල් පල්ලි වලට රුපියලට දෙකට දුන්නම ඉතුරු ගාන ගෙවන්නෙ අපි තමයි.
  3. randext86

    මනෝකාය යනෝ

    ජාතික රූපවාහිනිය දාපල්ල 8.30 ට යනව
  4. randext86

    පැතුම් ගාලු ගිහින්

    පැචුමයි මමයි ගාලු ගියා..... පැචුමා දාල මං ආවා.....
  5. randext86

    Kolikuttu

    බලන්න මේ ෆොටෝ එකේ ඉන්න එක්කෙනාද කෙසෙල් දෙන්න හැදුවෙ කියල
  6. randext86

    DARAZ SCAM - REFUND වෙනුවට RRN number එකක්. බඩුත් නෑ සල්ලිත් නෑ

    මම දාපු order එකක් තාම ආවේ නෑ, දැන් මාස 2 කට වැඩියි. Daras එකෙන් ඇහුවම කියනවා කුරියර් සර්විස් එකේ එවුන් ඒක රිටන් කරලලු. සෙලර් ගෙන් අහුවම කියනව රිටන් කරල නෑ ලු. ශුවර් එකට කුරියර් සර්විස් එකේ එවුන් ඒක උස්සල හෝ විකුනලා. හොඳ වෙලාව්ට cod
  7. randext86

    බයිසිකල් පැදිල්ල අඩු වෙලා නේද?

    අඩෝ thanks බොක්ක, ගොඩක් දේවල් දනගත්තා. මගේ ටයර් size එක තියෙන්නේ 47-559 26x1.75/1.9 කියලා. උඹ දාලා තියෙන රෝඩ් ටයර් නම් මගේ එකට හරි නේ? ගණන් පොඩ්ඩක් අඩු වෙනකං ඉන්නේ අලුත් ටයර් දෙකක් බස්සන්න. ගිනි ගණන් නේ බඩු
  8. randext86

    බයිසිකල් පැදිල්ල අඩු වෙලා නේද?

    මේකේ ඔක්කොම out of stock නේ 🙁 දැන් තියෙන ටයර් සයිස් එක 26x1.75x1.9 රෝඩ් බයිසිකල් වල රිම් එකේ පළල අඩුයි නේද? මගේ මවුන්ටන් එකේ ටයර් පළලයි. ප්‍රශ්නේ තියෙන්නේ දැන් තියෙන පළල රීම් එකට රෝඩ් ටයර් දාන්න පුලුවන්ද කියන එක තමයි
  9. randext86

    බයිසිකල් පැදිල්ල අඩු වෙලා නේද?

    මහත්තයා, පොඩ්ඩක් කියන්න පුලුවන්ද රීම් එක මාරු කරන්නේ නැතුව මඩ් ටයර් රෝඩ් ටයර් වලට මාරු කරන්න පුලුවන්ද කියලා. මගේ මවුන්ටන් බයික් එකක් තියෙනව, ටයර් දෙක අම්බානක ගෙවිලා, මාරු කරන්න ඕනා. එක පාර රෝඩ් ටයර් දෙකක් දනවද කියලා බැලුවේ.
  10. randext86

    හිර ගෙදර ජීවිතේ.ල්...5...පැතුම් කර්නර්

    මේවා දෙරනේ එවුන් දක්කොත් සමන් එදිරිමුණියාව එළවල පැතුමව ගන්නවා දෙවැනි ඉනිම ලියන්න
  11. randext86

    ලංකාවෙ හොදම නළුවා කව්ද උඹලට අනුව

    පරණ අයගෙන් සිරිල් වික්‍රමගේ අශෝක පීරිස් (මතක නැති අයට) ඊට පස්සේ අයගෙන් මහේන්ද්‍ර පෙරේරා රොෂාන් රවීන්ද්‍ර සමස්තයක් විදිහට මට නම් හොඳම මහේන්ද්‍ර පෙරේරා
  12. randext86

    ඇයි බං රාජපක්ෂලාට ඉංග්‍රීසියෙන් Rajapaksha කියලා කියන්නෙ නැතුව Rajapaksa (රාජපක්ස) කියලා කියන්නේ? 🤔

    ඉතින් බන් රටේ නමත් ඔහොමනේ සිංහලෙන් ශ්‍රී ලංකා කිව්වට ඉංග්‍රීසියෙන් කියන්නේ Sri Lanka කියලානේ
  13. randext86

    සමාවෙන්න අයියේ

    මම සාමාන්‍යයෙන් ලංකාවේ ගොන් reality show බලන්නේ නෑ. ඒත් ඊයේ නිකමට හිරු ස්ටාර් එකේ පොඩ්ඩක් බැලුවා (බැලුවා නෙමේ ඇත්තටම බලන්න වුණා) කොහොමහරි එකේ සින්දු කියපු එකෙක් කියනවා ඌට පෙට්‍රල් තිබුණේ නෑ ලු හිරු එකට එන්න. දවස් ගණන් පෝලිමේ හිටපු එවුන් ඌට මුලින්ම තෙල් ගහගන්න ඉඩ දුන්නලු. යකො දොස්තරයෙක් තෙල්...
  14. randext86

    රට වෙනුවෙන් කතා කරොත්

    රු. 13,520.40 වාරික වශයෙන් ගෙවන්න පුළුවන්. එකවර ගෙවනවා නම් 10%ක වට්ටමක් ලැබෙනවා ------ Post added on 1659102157
  15. randext86

    අරගලයේ නායකයන් දඩයම ඇරඹෙයි....පැතුම් අත්තඩංගුවට පත්වීමට මොහොතකට පෙර කියූ කතාව මෙන්න..Live

    අනී තරහ ගන්නෙපා සුදු, විහිළුවක්නේ කෙරුවේ. ඔහොම තරහගන්න ගියොත් ඉක්මනටම තවත් වයසට යයි. මාව ignore list දාන්න එපා හොඳේ? යාලුයි නේ?
  16. randext86

    අරගලයේ නායකයන් දඩයම ඇරඹෙයි....පැතුම් අත්තඩංගුවට පත්වීමට මොහොතකට පෙර කියූ කතාව මෙන්න..Live

    ඇන්ටි, ඔයා කියල තියෙන කතාව වැරදියි නේද? Don't judge the people from the cover නෙමෙයි. Don't judge a book by its cover. මොකෝ මිනිස්සුන්ට කවර නෑ නේ.
  17. randext86

    petrol deepan yako

    මොනවද යකූ මේ ටයිප් කරලා තියෙන්නේ? පිටරට සුවන්ද part 2 වගේ
  18. randext86

    ⭕VOTE YOUR VEHICLE NUMBER PLATE LAST DIGIT⭕

    වාහනයක් නෑනේ මහත්තයා.... ☹️
  19. randext86

    මූ ඇප් develop කරන company එක අනාතයි

    මුල්ම පෝස්‍ට් එකේ කියල තියෙන කතාවනම් හෙන ගොන්, නම්බර් ප්ලේට් මාරු කරගෙන අවා කියල අනිත් මිනිස්සුන්ට අවුලක් නෑ. ගොඩක් දෙනෙක් අහලා තියෙන්නෙ ගහපු තෙල් ප්‍රමානය අප්ඩේට් කරන්නෙ පොම්පෙ ඉන්න පොර හින්ද එතනදි අවුලක් වෙන්න පුලුවන් කියන එක. ඇත්ත.. එහෙම වෙන්න පුලුවන්, ඒත් දැනට කරන්න පුලුවන් හොඳම විදිහ ඒක...

    No contents