කතාව ඇත්ත. අධ්‍යාපනය නේද එතකොට ඇත්තම ප්‍රශ්නෙ?
ගොවිතැන කරන මනුස්සය කවදාවත් කියන්නෙ නෑ තමන්ගෙ ලමයට කුඹුරට, හේනටම වරෙන් කිය්ල.
උන් කියන්නෙ කොහොම හරි හොදට ඉගෙන ගෙන රස්සාවක් හොයාගනින් මේ දුක(ගොවිතැන) විදින්න එපා කියල.
ළමයි හදන එක උනත් plan නොකරන්නෙ අධ්‍යාපනයෙ ප්‍රශ්න හින්ද.
උන් ගමෙන් එහා ලෝකයක්...