1. MINT_51

    Sri Lanka Pilot Training - Private Pilot Licence

    License එක ගන්න වැඩේට කීයක් විතර වියදම් උනාද? Training වලට එහෙම?
  2. MINT_51

    පොඩි ලමයින්ට coding උගන්නලා වැඩක් නෑ - Nvidia CEO

    Code එක අතෙන් ලියන්න ඕනි තමා. ලියපු උන් දන්නව ඇයි කියල. IT syllabus එක හොදට තිය්නව. Basics නැතුව මොකුත් කරන්න බෑ. සිංහල වචන තමා එකම අවුල. අවුරුදු ගානකට කලින් ලියපු පොත් වල තියන theory එක උඩ තමා ඔක්කොම අලුත් දේවල් හැදිල තියෙන්නෙ. උබ IT degree එකක් කරපු කෙනෙක් වෙන්න බෑ. Or උබ තාම 3rd year වත්...
  3. MINT_51

    🔴 අසාධරණයට එරෙහිව හඬ නැගි වනිඳුට ඉන්දියානු ජෙෂාගේ ICC එකෙන් තරඟ තහනම්..දඩත් ගහයි..

    ඔය හැමනිලය මට නම් sure නෑ. Umpires ල match fixing කරනවද කියල icc එකෙන් හොයන්නෙ නැද්ද?
  4. MINT_51

    හැනිබල් වෙන ජොබ් එකක් හොයාගනින්

    ඕක ඉස්සර ඉදන්ම ඔහොමයි. පණ්ඩිතයෙක්. ඒක review කරන්න ඉල්ලනකොට ඇයි 3rd umpire review කරේ නැත්තෙ? Umpires ල betting sites වල bet කරල ඇවිල්ල match එකේ umpiring කරනවද දන්නෙ නෑ. මේක match එකේ decision එකට කෙලින්ම impact වෙන call එකක්නෙ. මට නම් සැකයි.
  5. MINT_51

    Calcey හුකලා නේද ලංකාවේ IT කරන උන්ට

    එහෙම layoff කරන්න පුලුවන්ද? PPermanent employees ල නෙමෙයිද?
  6. MINT_51

    කොළඹ විශාකාවේ යක්ෂ ප්‍රින්සිපල් - Colombo Vishaka

    අපෝ විසාකා බන්ධනාගාරයක් වගේ. එළියෙන් දැක්කත් බය හිතෙනව. තාප්පෙ ට උඩින් දැලුත් ගහල.
  7. MINT_51

    Solar සෝලා ගහන්න හොද Company එකක්

    ගොඩක් අය solar ගහල, ඉස්සරට kwh එකක් හදන්න යන වියදම ගොඩක් අඩු වෙලා, අපිට kwh එකකට ගෙවන ගාන අඩු උනොත් මොක්ද කරන්නෙ? Battery එකක දාල ගෙදර ට use කරන්න පුලුවන් නම් අවුලක් නෑ. ඒත් battery වල service, ගනන් කොහිම වෙයිද දන්නෙ නෑ. මට හිතෙන්නෙ නෑ solar හොද investment එකක් කියල.
  8. MINT_51

    Remote It, Remote It, Remote it......

    Layoff ගොඩක් යන හින්ද පොඩි risk එකක් නැද්ද? මං හිතුවෙ AI thrend එකෙන් පස්සෙ job market එක stable වෙනකල් ඉන්න.
  9. MINT_51

    රට යන්න සල්ලි පෙන්වන්න සල්ලි දීම

    උබ මෙහෙම කරපන්. උබ ලග සල්ලි නෑ. Wife ගෙ fixed deposit එකකින් අරන් දෙන්නෙ කියපන්. Letter එකක් ඕනිමයි කියල wife ලෙඩේ දානව කියපන්. Wife නැති තැනක ඕක කතා කරපන්. Wifeටත් කියල තියනපන් එහෙම. අපි කරන්නෙ මෙහෙම. Wife පැත්තෙ කෙනෙක් සල්ලි ඉල්ලුවොත් wife ගෙ සල්ලි නෑ. මගෙන් ඉල්ලල දෙනව කියල දෙන්නෙ. එතකොට...
  10. MINT_51

    Fire condoms හොඳයිද?

    මට නම් set නෑ. Rough Rider is the best.
  11. MINT_51

    කවුරුහරි මේ commentry කරන නාකියව ගහක බැදපන්කො!

    අඩෝ මං tv එකේ match එක බලන්නෙ නැතුව youtube එකේ බලන්නෙ conmentr අහන්න ඕනි හින්ද. තව පොඩ්ඩෙන් දවසක් රොශාන්, බන්දු ගහගන්නව 😂
  12. MINT_51

    AWS එකෙන් ඇරියා

    උබේ කලින් account එකේ bill එකක් settle කරල නැතුව ඇති.
  13. MINT_51

    වාහන වලට ලීස් දානවනන්

    සතියෙන් ගන්න පුලුවන්. ගෙදරටම ඇවිල්ල documents ටික fill කරගෙන යනව. රස්තියාදුකාරයොන්ට බය වෙන්න ඕනිත් නෑ.
  14. MINT_51

    වාහන වලට ලීස් දානවනන්

    Loan එකක් දාපන්. උබට හදිසියක් උනොත් car එක ඉක්මනට විකුණල cash කරගන්න පුලුවන්. Rates අඩුයි leasing වලට වඩා. වාහනෙ අයිතිය උබට.
  15. MINT_51

    🔴 සියලු උසස් රැකියා කාන්තාවන්ට... feminism ලංකාවේ කොහෙන් නවතීද ?

    කොහොමද office එකකට වැඩක් කරගන්න ගියාට පස්සෙ ලිංගික අල්ලස් දෙන්න වෙනකොට 😪
  16. MINT_51

    මාර්ග සංඥා වල පට්ට සෙකියුරිටි එකක් තියනවා

    කහ ඉර උඩ ඉස්සර කරන එක ගැන මොකද හිතන්නෙ? ඉස්සරකරන්නෙ bike එකක් නම්, පාර පනින කවුරුවත් නෑ කිය්ල 100% confirm නම්, කහ ඉර උඩ කියල break කරන්න try කරන එක risky නැද්ද? ඉස්සරහින් තියන bike එකේ හැප්පෙන්නත් පුලුවන්. මං හිතන්නෙන නීති තිබුණට ක්‍රියාත්මක කරනකොට ප්‍රායෝගික වෙන්න ඕනි කියල.
  17. MINT_51

    30 වෙද්දි stable වෙන්න නම්

    Physical try කරල බලපන්. කරන්න ගත්තට පස්සෙ ආස හිතෙයි සමහරවිට. IT පස්සෙ දුවන එකලොකු තේරුමක් වෙන එකක් නැ. උබ unique නැත්තම්.
  18. MINT_51

    Wagon R වගේ ඒවා ගෙන්නන්න යන්නෙ

    Vitz, Axia වගේ ඒවත් 990ගානක්නෙ capacity එක. එතකොට ඒවත් ගේනව නේද?

    No contents