1. akildila

    ඉඩම් සම්බන්ද ගැටළුවක්

    මචන්ලා තෑගි ඔප්පු වකින් ඉඩමක් ගැනීම සහ නොර්මල් විදිහට ඉඩමක් ගැනීමේ අවදානම මොකක්ද? මම අපේ පුංච්ගේ විකුනන්න තියෙන ඉඩමක් ගන්නවා, මේකේ මුද්දර ගාස්තු අඩු නිසා තෑගි ඔප්පුවක් ලියන්න බැලුවේ, මට දැනගන්න ඕනේ එහෙම තෑගි ඔප්පුවක්‌ ලිව්වම පස්සේ කාලෙක එක වෙන කෙනෙකුට විකුනන්න ගියාම case ද කියලා? සහ එහෙම තෑගි...
  2. akildila

    Heart Attack| Cholesterol | Age 20-40 සීරියස් ගනිල්ලා

    මචන් නහර,ඩමනි block වෙලාද කියලා දැනගන්නේ කොහොමද
  3. akildila

    Heart Attack| Cholesterol | Age 20-40 සීරියස් ගනිල්ලා

    අඩෝ මේ මගේ එක මටත් heart case ඒවිද? මාස 6යකට කලින් triglycerides 610 ta thibilla fenofibrate aran අඩු වුනේ
  4. akildila

    3 wheel

    සාමාන්‍යයෙන් අලුතෙන්ම නිසා අවුරුදු ගානක් ලෙඩක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් නේද? අනික හයර් දුවනවා නම් tvs වල වාසිය මොකක්ද?
  5. akildila

    3 wheel

    ඒ මොකෝ සහෝ?
  6. akildila

    3 wheel

    Ha හයර් වැඩකට නෙවි,
  7. akildila

    3 wheel

    අලුතින් ඇවිල්ලා තියෙන tvs wheel එක හොදයිද? Bajaj එකට වඩා ලක්ෂ 2ක්‌ අඩුයි, එකයි බලන්නේ
  8. akildila

    Baby delivery

    මචන්ලා baby delivery එකට හොද දොස්තර කෙනෙක් කියපල්ලාකෝ Tiran dias Ajith rajapaksha Sunil fernando වගේ famous අය නැතුව තමන් ගියපු හොද vog දොස්තර කෙනෙක්, හුගක් famous doctors ලා පට්ටම busy, හුගක් කට්ටිය කියනවා මේ doctorsලට patient එක්ක කතා කරන්න වත් කියන දෙයක් අහන්නවත් වෙලාවක් නැති විත්තිය...
  9. akildila

    බබෙක්

    මම අහන්නේ මේ එදාට delivery එකට විටරක් ලක්ෂ 5,6 ක්‌ ගියාද කියලා hospital charge එක witarak
  10. akildila

    බබෙක්

    5,6 ක්‌ ගියා කියන්නේ hospital charge එක witarada නැත්නම් doctor charge එක වෙනම ගෙවන්න ඕනේද?
  11. akildila

    බබෙක්

    Wifege periods නෑ මේ මාසේ ghin baladdi postive කියපන්කො, ඉතින් ඒ ඩොකා කිව්වා දැන්ම MOH ලියාපදිංචි වෙන්න ඕනේ අරව මේවා, මට දැනගන්න ඕනේ deliver එකට gov ද, pvt hospital ද කියලා? Pvt hospital ගියපු එවුන්ට කොච්චර විතර වියදමක් ගියාද කියලා ඔක්කොටම
  12. akildila

    Firm bed mattress

    Ganakam bed sheet 3, 4ක්‌පැදුර උඩින් දාල නිදාගන්න, mattres wala නිදාගෙන ඕක හරියන්නේ නෑ
  13. akildila

    Fd loan help

    මොන බැංකු එකේද බන් online fd අගින්ට් loan ගන්න පුළුවන්?
  14. akildila

    Fd loan help

    Fd against loan wlata document charge eka 5000k ගන්නවා කියන්නේ ඇත්තද? මේ ලගදි fd against loan දාපු එවුන් වරෙල්ලකෝ, අවුරුද්දකට කලින් නම් ගත්තේ රු 200යි
  15. akildila

    ඉඩම් ප්‍රශ්නයක්

    තෑගි ඔප්පුවක් නැතුව සාමාන්‍ය ඔප්පුවක් විදියට ලියනවා නම් මුද්දර ගාස්තු කොහොමද? තෑගි ඔප්පුවක් නැතුව සාමාන්‍ය ඔප්පුවක් විදියට ලියනවා නම් මුද්දර ගාස්තු කොහොමද?
  16. akildila

    ඉඩම් ප්‍රශ්නයක්

    තෑගි ඔප්පුවක් විදියට ඉඩමක් ලිව්වොත් රජයට මුද්දර ගාස්තු කියක් ගෙවන්න ඕනේ ද? තෑගි ඔප්පුවක්විදියට ලිව්වම පස්සේ කාලේක විකුණන එක case ද?
  17. akildila

    ශුක්‍රානු ප්‍රශ්නයක්

    තැන්ක්ස් bro
  18. akildila

    ශුක්‍රානු ප්‍රශ්නයක්

    අනේ මචෝ වේද මහත්තයා ගේ නම ඉන්න තැනක් කියපන්කො ගොඩක් පින් සහෝ
  19. akildila

    ශුක්‍රානු ප්‍රශ්නයක්

    Smoke never, drinks ඉදල හිටලා ගන්නවා

    No contents