තෑගි ඔප්පුවක් විදියට ඉඩමක් ලිව්වොත් රජයට මුද්දර ගාස්තු කියක් ගෙවන්න ඕනේ ද?
තෑගි ඔප්පුවක්විදියට ලිව්වම පස්සේ කාලේක විකුණන එක case ද?

මුද්දර ගාස්තු අඩුයි, ඒත් ඕක ඕන වෙලාවක කැන්සල් කරන්නත් පුලුවන්වටිනාකමින් 2% බලලා රු.500ක් එකතු කරන්න.
විකිණීමට කිසිදු බාධාවක් නැත. ජීවිත භුක්තිය තියන් ලිව්වොත් තෑගි දුන්න කෙනත් අත්සන් කරන්න ඕනේ. ජීවිත භුක්තිය නැති වුණත් විකිණීමකදී තෑගි දෙන කෙනත් අත්සන් කරනවා නම් මිලදී ගන්න කෙනාට හොඳ අයිතියක් එනවා.
තෑගි ඔප්පුවක් නැතුව සාමාන්‍ය ඔප්පුවක් විදියට ලියනවා නම් මුද්දර ගාස්තු කොහොමද?මුද්දර ගාස්තු අඩුයි, ඒත් ඕක ඕන වෙලාවක කැන්සල් කරන්නත් පුලුවන්
තෑගි ඔප්පුවක් නැතුව සාමාන්‍ය ඔප්පුවක් විදියට ලියනවා නම් මුද්දර ගාස්තු කොහොමද?වටිනාකමින් 2% බලලා රු.500ක් එකතු කරන්න.
විකිණීමට කිසිදු බාධාවක් නැත. ජීවිත භුක්තිය තියන් ලිව්වොත් තෑගි දුන්න කෙනත් අත්සන් කරන්න ඕනේ. ජීවිත භුක්තිය නැති වුණත් විකිණීමකදී තෑගි දෙන කෙනත් අත්සන් කරනවා නම් මිලදී ගන්න කෙනාට හොඳ අයිතියක් එනවා.
ඉඩමේ + ගෙදර (අවුරුදු 20ටද කොහෙද වඩා පරන නම් ගනන් ගන්නෙ නෑ) valuation එක අරන් (පලාත් ආදායම් එකෙන්) එන ගානේ ලක්ශ ගාන 4000න් වැඩි කරලා 1000ක් අඩු කරපන්.තෑගි ඔප්පුවක් නැතුව සාමාන්‍ය ඔප්පුවක් විදියට ලියනවා නම් මුද්දර ගාස්තු කොහොමද?
තෑගි ඔප්පුවක් නැතුව සාමාන්‍ය ඔප්පුවක් විදියට ලියනවා නම් මුද්දර ගාස්තු කොහොමද?

වටිනාකමෙන් 4%ක් බලලා 1000ක් අඩු කරන්න.
මුද්දර ගාස්තු අඩුයි, ඒත් ඕක ඕන වෙලාවක කැන්සල් කරන්නත් පුලුවන්