1. akildila

    ද්විත්ව හෝ තනි කලු ලේබල

    Italian brandy ekak thieyenawa dubai duty free eken gattha kiyakata denna puluwanda
  2. akildila

    Invest help

    මගේ ලගත් 10 million තිඑයෙනවා invest කරන්න හොද ක්‍රමයක් කියපල්ලකෝ
  3. akildila

    Whiskey.....

    Bump Bump ------ Post added on 1748527919 Whiskey bp ------ Post added on 1748527978
  4. akildila

    Whiskey.....

    අම්මෝ උබත් පදමට ගහලද මේක දැම්මේ
  5. akildila

    Whiskey.....

    මෙහෙම නෙවි dubai duty free
  6. akildila

    Whiskey.....

    මේක මචන් jhonny walker black label එකට වඩා හොදද?
  7. akildila

    Whiskey.....

    මචන් උඩ එක 80% single malt 20% grain. මට දැනගන්න ඕනේ මම single malt බීලම නෑ, උඩ එක උබ බිලා තිඑයෙන නිසා උඩ එක සහ single malt වල පැහැදිලි වෙනසක් තිඑයෙනවද, තියෙනවා නම් මොන වගේ වෙනසක්ද thieyenne
  8. akildila

    Whiskey.....

    ගාන වැඩක් නෑ බඩු hodaida කියලා දනගන්න ඕනේ
  9. akildila

    Whiskey.....

    මචන්ලා මේ whiskey 2 හොදයි ද? බීපු එවුන් කියපල්ලකෝ, Duty free එකේ ඒකා recommend කරනවා මේ bushmills කියන ඒක jhonny walker black label එකට වඩා හොදයි කියලා, අනිත් එක තමයි මේ cutty sark එක නොර්මල් එක නෙවයි 12 years old eka
  10. akildila

    Ac ප්‍රශ්නයක්

    මචන්ලා තියෙන රස්නෙත් එක්ක අච එකක් ගන්න හිතාගෙන ඉන්නවා,මම බැලුවේ මේ මොඩෙල් 2, LG dual inverter 12000 btu Panasonic inverter 12000btu මේ දෙකෙන් හොදම මොකක්ද සහ මේක ඇවිත් හයි කරන්න වෙනම මුදලක් අය කරනවද?
  11. akildila

    හාල් පිටි වලින් පාන් හදන මාලිමාවේ කුන්නක්කු කන හරක් රැල

    මෝඩ හැත්ත හාල් පිටි වලින් පාන් හදන්න බැ, පාන් පිටි වල තිඑයෙන gluten කියන සංගටකය හාල් පිටි වල නෑ, වෙන ඕනෑම පිටි එකක නෑ, හදන්න පුලුවන් පාන් පිටි mix කරලා, දන් තිඑයෙන කුරක්කන් පාන් හදන්නෙත් එහෙමයි,
  12. akildila

    Aluth Phone ekak gaththa

    machan meke google play store eka thieyenawada?
  13. akildila

    බදු ප්‍රශ්නයක්

    මචන්ලා මම ජොබ් එක කරන්නේ dubai වල මෙහෙ සෑහෙන්න ගානක salaray එකක් හම්බෙනවා, සහ මම මචන් යම් මුදලක් fd විදියට ලංකාවේ බැංකුවල දාල තිඑයෙනවා රුපියල් වලින්, මේවගේ පොලි අදායම අවුරුද්දකට ලක්ෂ 18 කට වඩා අඩුයි, මගේ ප්‍රස්නේ තමයි දැන් අලුතින් තිඑයෙන with holding tax eka 10% මගේන් කපන්න එපා කියලා ඉල්ලීමක්...
  14. akildila

    ට්‍රම්ප්ගේ තීරු බදු සහ අපිට වැරදුනු තැන

    මට මතකයි patali champikath මීට මාස 2කට විතර උඩදී you tube program එකක මේ ගැන කියනවා, ඒ අතින් බැලුවම කයියනායකගේ ආර්ථික ඔස්තාර් ලාට වඩා ආර්ථිකේ ගැන දැනුමක් patalita තිඑයෙනවා
  15. akildila

    බැංකු ගිණුම් වලට 10% බද්ද

    මටත් මේක දැනගන්න ඕනේ, කොහොමද කරගන්නේ කියලා?
  16. akildila

    Wagon r

    නෑ මචන්
  17. akildila

    Wagon r

    වැගියේ battery එකට කෙල වෙලා, wagon ර වලට හොදම battery එක මොකක්ද දැන්? කියක් විතර වෙනවද දැන්?
  18. akildila

    දෙක මැද

    මේකේ ඉන්නේ ඉසුරු මාත් එක්ක එකට work කරලා තිඑයෙනවා ලංකාවේ සහ පිටරට කලින් වුර්තියෙන් chef කෙනෙක්, හරිම හිත හොද උගත් මනුස්සයෙක් පසුකාලිනව මොනවා වුනාද කියලා හිතාගන්න බැ මෙහෙම වෙනස් වෙන්න

    No contents