1. akildila

    බයික් මිලට කුමක් වෙයිද

    දැන් නම් hornet පරණ වැඩි පුතා
  2. akildila

    මිදුලට ඉන්ටලොක් ගල් අල්ලපු උන් කවුද ?

    අපෝ හරි වාතයක් මට වෙලා තියෙන්නේ ගල් අල්ලලා ගේදර රස්නේ තව වැඩි වෙලා තියෙන්නේ, හොදට ඉර පායපු දවසට මිදුලට බැස්සම රුවන්වැලි සැයට ගියා වගේ ෆීලින්ග් එකක් එන්නේ, ගල් රත් වෙලා එච්චරට රස්නෙයි, ඊට හපන් වැහැපු ගමන් දියසෙවල් බැදෙනවා, ඊට පස්සේ wire brush වලින් අතුල්ලන්න ඕනේ සෙවල අරින්න, තණකොළ ටිකක්...
  3. akildila

    New alto 800

    දයාබර කුකුලනි! මේ බලහල්ලකෝ අලුත් ඇල්ටෝ එක, මේක දැන් ගෙන්නුවොත් කියක් විතර වෙයිද? අපෙත් මේ vega බම්බුව අත ගගා ඉන්න වෙලේ මේ වගේ car එකක් වත් හැදුවනම් මොකද
  4. akildila

    Dash cam

    Model number එක කියන්න මචන්
  5. akildila

    Dash cam

    මොකක්ද model number එක, කියක් වුනාද?
  6. akildila

    Dash cam

    මේක කියක් වුනාද machan
  7. akildila

    Dash cam

    70mai wala hena model හැට හුටාමාරක්ම තියෙනවනේ, අඩුවට තියෙන ඒවායින් මොකක්ද හොද?
  8. akildila

    Dash cam

    හොද dash cam 1ක්‌ කියපල්ලකෝ wifi blutooth තියෙන අඩුවට ගන්න පුළුවන්, (dash cam gana මෙලෝ අදහසක් නැත, පලවෙනි පාරට තමයි dash cam 1ක්‌ use කරන්න හිතුවේ, dash cam එකක් ගද්දි මොන මොන options da බලන්න ඕන ) Ali express වගේ ඒවායින් උබලා අරගෙන තියෙනවා නම් ඒවගේ link එකත් දාන්න
  9. akildila

    උඹලා දන්න ලීක් කරගත්ත ප්‍රසිද්ධ අය කවුද ?

    උබ නම් දෙයයියෙක් බන්
  10. akildila

    අනූ කනූ ඉතුරු 4 ✨ exclusive ✨

    මටත් ewapallako
  11. akildila

    What is your preferred perfume comrades

    Lattafa khamrah
  12. akildila

    Ali express tax

    එහෙනම් මචන් අර කලින් reply කරපු එකෙක්ට tax ගහලා තියෙන්නේ
  13. akildila

    Ali express tax

    Bp
  14. akildila

    Ali express tax

    මමත් රට ඉන්නකොට ගෙන්නලා තියෙනවා, ගැනවනම් ගන්න ඕනේ ඔර්ගිනල් store එකෙන් ( huwawei නම් උන්ගේ huwawei store එකෙන් ) උබ ගෙන්නපුවට ලංකාවේදී tax වැදුනද?
  15. akildila

    Ali express tax

    Ali express එකෙන් Bluetooth earbuds 2k genawoth tax wadinawada? Tax වැදුනොත් කියක් විතරද වදින්නේ?
  16. akildila

    ලෝකයම ආර්තික අවපාතයක් අබියස.

    මේක අපේ ඩොලර් rate එකට කොහොමට බලපාවිද?
  17. akildila

    Telegram groups

    Matath ewanna boss

    No contents