බදු ප්‍රශ්නයක්

akildila

Well-known member
  • May 29, 2016
    1,183
    2,068
    113
    මචන්ලා මම ජොබ් එක කරන්නේ dubai වල මෙහෙ සෑහෙන්න ගානක salaray එකක් හම්බෙනවා, සහ මම මචන් යම් මුදලක් fd විදියට ලංකාවේ බැංකුවල දාල තිඑයෙනවා රුපියල් වලින්, මේවගේ පොලි අදායම අවුරුද්දකට ලක්ෂ 18 කට වඩා අඩුයි,
    මගේ ප්‍රස්නේ තමයි දැන් අලුතින් තිඑයෙන with holding tax eka 10% මගේන් කපන්න එපා කියලා ඉල්ලීමක් කරන්න පුලුවන්ද?
    සහ මේ ඉල්ලීම කරද්දී මගේ dubai සැලරි එකත් සලකලද මේ බදු නියම කරන්නේ?
     
    • Like
    Reactions: DadayamBatta

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,279
    1,125
    113
    ඉල්ලීමක් කරන්න පුළුවන් , ඩුබායි සැලරි අදාල නෑ
     
    • Like
    Reactions: akildila

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,148
    76,855
    113
    මචන්ලා මම ජොබ් එක කරන්නේ dubai වල මෙහෙ සෑහෙන්න ගානක salaray එකක් හම්බෙනවා, සහ මම මචන් යම් මුදලක් fd විදියට ලංකාවේ බැංකුවල දාල තිඑයෙනවා රුපියල් වලින්, මේවගේ පොලි අදායම අවුරුද්දකට ලක්ෂ 18 කට වඩා අඩුයි,
    මගේ ප්‍රස්නේ තමයි දැන් අලුතින් තිඑයෙන with holding tax eka 10% මගේන් කපන්න එපා කියලා ඉල්ලීමක් කරන්න පුලුවන්ද?
    සහ මේ ඉල්ලීම කරද්දී මගේ dubai සැලරි එකත් සලකලද මේ බදු නියම කරන්නේ?
    උඹ ලංකාව් නෙවීනම් ඉන්නෙ මම හිතන්නෙ හම්බ කරන එකට ගෙවන්න ඕන නෑ කියලා. FD එක ආදාමයක් විදිඅයට ගත්තාම tax ගහන්න මදි.
     
    • Like
    Reactions: akildila