Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Mokadda thora ganne?
අවුරුදු 10ක් පස්සට ගියොත් ඔය වගේ දාස් ගුණයක් හොයන්න පුළුවන්. එත් මට දැන් තියෙන විදිය හොඳයි. මන් මිලියන 1 තෝරා ගන්නවා.
Inigo Montoya
Post #5
Apr 22, 2026
Forum:
ElaKiri Talk!
උඹලයේ කන් කොච්චර සංවේදී ද ස්වර වලට?
මටත් එහෙමයි බන්. සින්දු එක වගේ කියන ඒවා මට කිසි සමානකමක් පේන්නේ නැහැ.
Inigo Montoya
Post #10
Apr 22, 2026
Forum:
ElaKiri Talk!
මේ පාර අල්ලගනීද බන්?
උන්ගේ ඉබ්‍රහිම් නානා ගැන මීක් නෑ. ඉතින් ඕකුන් අල්ලයිද බෝම්බකාරයෝ?
Inigo Montoya
Post #2
Apr 22, 2026
Forum:
ElaKiri Talk!
මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක මුදල් පරිගණක හැකර් කෙනෙකු අතට පත් වී තිබේද? :shocked:
බලපන් මුන් මහා බැංකුවත් බින්ද නෙ. මුන්ට තව මොනවද කරන්න ඉතිරි? අවුරුදු දෙකකට ඔක්කොම මගඩි කරලා ඉවරයි.
Inigo Montoya
Post #13
Apr 22, 2026
Forum:
ElaKiri Talk!
කොටි බළලව මාස 6 වෙනකං බලං ඉදල හරියන්නෙ නෑ වගෙයි
මට මතක් වුනේ ඩූ ලිට්ල් කතාවේ කෑල්ලක්
Inigo Montoya
Post #25
Apr 22, 2026
Forum:
ElaKiri Talk!
ආර් ථික වර් ධනය ට ලෝක බැංකුවේ ප්‍රසාදය
එක නම් මචෝ ඉබ්‍රාහිම් නානාගෙන් අහන්න. මන් ඕව දන්නේ නෑ. දැන් බය වෙන්න දෙයක් නෑ නේ. ලප උතුමා කියුවනේ එතුමන් ගේ වෑයම නිසා රට බංකොලොත් බවෙන් මිදුන කියල. අපි දැන් ඉන්නේ සැපේ. එක නෙවෙයි නැද්ද ගල් අඟුරු කෑල්ලක් හපන්න.
Inigo Montoya
Post #5
Apr 22, 2026
Forum:
ElaKiri Talk!
🔴🔊ලාල්කාන්තගේ කලු සල්ලි කන්දරාව දුටු ඔබ තවදුරටත් මාලිමාවේද ?
උඹලගේ අල්ලස් කොමිසමේ සභාපතියා කියල තියෙනවා ඌත් උන්ගේ බඩියා ලාලා ගේ අඹ වත්තට ගිහින් තියෙනවා කියල අපුල්ලලා තියෙනවා. ඉතින් උඹ හිතන්නේ උඹලගේ ආණ්ඩුවක් තියෙනකම් සාධාරණ පරීක්ෂණයක් කෙරේවි කියලද? උඹලගේ පක්ෂයේ වෘත්තීය සමිතියක දේපල හොරෙන් විකුන්නා කියල චෝදනා ලැබිල තියෙන ඇමතිලා අත්අඩංගුවට ගන්න කියලා අධිකරණ...
Inigo Montoya
Post #8
Apr 22, 2026
Forum:
ElaKiri Talk!
ආර් ථික වර් ධනය ට ලෝක බැංකුවේ ප්‍රසාදය
නෑ බන් මේ ඇති දැන් ටිල්වින් ලොක්කාගේ දැක්මට අනුව 2500 වෙනකම් ජවිපෙ ආණ්ඩුවක් තිබිය යුත්තේ මන්ද කියල කියන්න පුළුවන් නේ
Inigo Montoya
Post #3
Apr 22, 2026
Forum:
ElaKiri Talk!
Chicken pox
ඔය වගේ ඒවා කසනවට ගාන්නේ කැලමයින් ලෝෂන් එක. එත් ඩොක්ට කෙනෙක්ගෙන් අහන්න. තව තෙබු කොළ කන්න. අපේ අම්මා ඒ කාලේ ඕව හදල දුන්න.හමේ කැළැල් මැකෙනවා කියල. ඒ කිව්වා වගේ කිසිම කැළලක් ඉතිරි වුනේ නැහැ.
Inigo Montoya
Post #5
Apr 22, 2026
Forum:
ElaKiri Help
ලංකාවෙන් පිටරට වාහන විකිණීම ඇරඹේ!
මුන් පරන්තන් වල මූදු වතුරෙන් සල්පියුරික් අම්ලේ හදන්න ඕන කියපු කාලෙම මුන්ගේ තරම තේරුණා බන්. ප්‍රස්නේ සමහරු ඉන්නවා තාම වහල් කම් කරන. එකත් සුළුපටු ගානක් නෙවෙයි. මෙහෙ ඉන්නේමාරි මෝල් යක්කු ටිකක්.
Inigo Montoya
Post #4
Apr 22, 2026
Forum:
ElaKiri Talk!
කොටි බළලව මාස 6 වෙනකං බලං ඉදල හරියන්නෙ නෑ වගෙයි
අපේ පැත්තේ වචන බන්. ඒ සතා මට විතරයි කීකරු.
Inigo Montoya
Post #19
Apr 22, 2026
Forum:
ElaKiri Talk!
කොටි බළලව මාස 6 වෙනකං බලං ඉදල හරියන්නෙ නෑ වගෙයි
අපෙ පූසෝ එකෙක්වත් ඔපරේෂන් කරලා නෑ බන්. එකෙක් ඉන්නවා ඌ මට විතරයි අඩංගු. අනිත් කිසි කෙනෙක් ඌ අල්ලන්නේ නැහැ ඒ තරන් නපුරු බළලෙක් ඌ. උගේ පැටියා තමයි මන් දවසක දාපු කළු පාට පොඩි එකා. ඌත් අප්පා වගේම කළු බෝලයක්. තව බළලෙක් ඉන්නවා කහ පාට එකෙක්. ඌ හරි අහිංසක හාදයෙක්. අනිත් එකා බැළලිය. ඌ පර්සියන් මිශ්‍ර...
Inigo Montoya
Post #7
Apr 21, 2026
Forum:
ElaKiri Talk!
Any vehicle spare parts importers from INDIA?
උඹට වෙන්නේ ඔය බඩු විකුණන එකා ලංකාවට එවන්න බෑ කියනවා නම් පාර්සල් ෆෝවඩින් කරන කොම්පැනියකින් අහල බලන්න. එතකොට පාර්සල් එක වෙනත් රටකට යවල එතනින් ගෙන්වාගන්න වෙනවා. එහෙම නැත්නම් දඹදිව වන්දනාවේ යන එකෙක්ගෙන් අහපන්. @Gingy
Inigo Montoya
Post #3
Apr 21, 2026
Forum:
Vehicle Reviews & DIY Guides
ඒ පාර මොකක්ද වෙන්න යන්නේ??? 🤔😱
ප්‍රොෆෙසර් රොහාන් ගුණරත්න කියල තිබුන සහරාන් හෂීම් කියන මිනීමරු ත්‍රස්තවාදියා අනුගමනය කරන පිරිසක් තාම ඉන්නවා කියල. ආණ්ඩුව ඒ ගැන කිසිම දෙයක් නොකර නිකන් ඉන්නවා කියල. ඉතින් ආණ්ඩුව තමයි ඒ ගැන බලන්න ඕන.
Inigo Montoya
Post #4
Apr 21, 2026
Forum:
News
උඹලා වෙසක් සමරන්නේ මැයි 1ද? මැයි 30ද?
පෝය කියන්නේ චන්ද්‍ර මාස ක්‍රමයේ කැලැන්ඩරය මගින් පිළිපදින දිනයක්. ඉතින් අපිට බක් පෝයට පස්සේ එන්නේ වෙසක් පෝය. මැයි මාසේ කවද වුනත් එකේ ඇති වැදගත්කමක් නැහැ.
Inigo Montoya
Post #3
Apr 21, 2026
Forum:
ElaKiri Talk!
🔴🔊ලාල්කාන්තගේ කලු සල්ලි කන්දරාව දුටු ඔබ තවදුරටත් මාලිමාවේද ?
මාළිමා ගොබ්බයො ටිකක් ටැග් කරපන්. උන් දැක්කේ නෑ වගේ ඉන්නේ. @Max_r @shenat @elakiri_boy_22 @Robinhood wage ekek @nul @Rick Sanchezz @192.168.o.21
Inigo Montoya
Post #2
Apr 21, 2026
Forum:
ElaKiri Talk!
මේ කෙල්ලගෙ නම දන්න කෙනෙක් කියපන්කො
අනේ බන් උඹලත්. ඔය සිංහලෙම්ම තියෙන්නේ උඩරට මැණිකේ කියල.
Inigo Montoya
Post #2
Apr 21, 2026
Forum:
ElaKiri Talk!
දවසකට පුංචි රුපියල් 30 000 හොයන්න පුලුවන් ක්‍රම මොනවද බන්?
ජෙප්පෝ එහෙමද බන් කරන්නේ. මන් දන්නේ නෑ නේ ඒවා ඉතින්.
Inigo Montoya
Post #59
Apr 21, 2026
Forum:
ElaKiri Talk!
මං මේ ටිකේ දවල්ට බත් කන්නෙ "හිරුට මුවාවෙන්" නාට්ටිය බල බල
FireFly බලපන්. එක මරු.
Inigo Montoya
Post #36
Apr 21, 2026
Forum:
ElaKiri Talk!
විශ්වය කළුවර තවම ආලෝකය ඇවිල්ල නැති නිසා ලු 😂😂
නෑ බන් විශ්වය (යුනිවර්ස්) කියන්නේ වැකියුම්(රික්තයක්) එකක් ඇතුලේ තැනින් තැන තියෙන තාරකා මණ්ඩල (ගැලක්සීස්). තාරකා මණ්ඩල ඇතුලේ අපේ හිරු වගේ තරු බිලියන ගානක් තියෙනවා. අපට යමක් පෙනෙන්න නම් ආලෝකය එම වස්තුවේ වැදිලා ඇස දක්වා ආලෝකය පරාවර්තනය වෙන්න ඕන. ඒ පරාවර්තනය නිසා තමයි අපිට දෙයක් පෙනෙන්නේ. ඉතින්...
Inigo Montoya
Post #12
Apr 21, 2026
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom