මෙන්න මේ වගේ සික්‍යුරිටි කැමරා එකට ඩේටා කැපන ප්‍රමාණය ගැන අයිඩියා එකක් දැනගන්ඩ ඕනේ,
ලයිව් බලන වෙලාවට විතරක් ඩේටා කැපෙන්නෙ කියලා ත්‍රෙඩ් වල තිබුනා, ඒත් හරි විස්තරයක් හොයාගන්ඩ නෑ.
24*7 වලට යන ඩේට ගාන හරි දවසට පැයක් බැලුවොත් කැපෙන ඩේටා හරි දැනගන්න හරි ගනන් හදාගන්න ක්‍රමයක් දන්නවද මචංලා ?