උඹ ලෑන්ඩ් ලයින් & Peo TV විතරක් නම් ෆයිබර් නොකරන එකේ වාසියක් තියනවා.
electricity නැති වෙලාවටත් නොර්මල් phone line වැඩ. හැබැයි ෆයිබර් නම් electricity තියෙන්ඩම ඕනෙ.
හැබැයි Peo TV විතරක් හරි ඩේටා තියනවනම් ෆයිබර් යන එක හොඳයි ටෙක් කොහොමත් අප්ඩේට් වෙන නිසා