Keruv නම් මරු හැබැයි දැන් ඒක රීබ්‍රෑන්ඩ් කරලා Kerroff කියලා එන්නෙ සුපිරි භාන්ඩෙ
Celebration නම් මල ජරාව වර්ග දෙකක් තියන්වා දෙකම චොර. පට්ට ස්මූත් බොනකොට කිසි ගානක් නෑ හැබැයි ඊළඟ දවසෙ මොනවත් කරගන්න වෙන්නෙ නෑ
අනිත් වර්ගනම් ඉතින් කොලිටි නෑ හැබැයි ඉතින් ජන්ගල් කොක්ටේල් එකකට වගෙ ගන්නවනම් අවුලක්මත් නෑ