මුලින්ම සුහදව කතා කරලා කියන්න.
පොඩි උන්නම් හරි 2000 සිපයියො හරි නම් දාන්නේ, ඒ ගෙදර වැඩිහීටි පිරිමියාට කියන්න.
ටික දවසක් බලන්න.
ඒත් හරි යන්නේ නැත්නම් ආපහු කතා කරලා කියන්න.
තරහා වෙන්න එපා ඊලග පාරනම් පෞද්ගලික කරදරය යටතේ පැමිණිල්ලක් දානවා කියන්න.
ආපහු බලන්න.
මොනවටත් අඩුම තුන් හතර පාරක් වත් ඔයාලගේ ඉඩමේ ඉදං වීඩියෝ කරගන්න හයියෙන් දාන ඒවා.
තාමත් හයියෙන් දානවානම් පොලිසියට පැමිණිලි කරන්න අර සාක්ෂිත් ඉදිරිපත් කරන්න.
විශේෂයෙන්ම උන් හයියෙන් දාන වෙලාවත් සදහන් කරන්න.
හැබැයි වඩාත්ම ඵලදායක 119 හරහා දැනුවත් කිරීම.
මොකද පැමිණිලි කරලා පැයකින් දෙකකින් එනවා ඒ් අය..
එතකොට ඒ අයටම පේනවානේ